Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මිනිස් දින ගැටලු 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

Автор: ExamSL

Загружено: 2024-12-04

Просмотров: 198

Описание:

ස්තූතියි www.tuition.lk අප සමග සම්බන්ධ වීමට
1 වසර ඉදං 13 වසර වෙනකං සියලූම විෂයන් වලට අදාලව
විෂය ඉගැන්වීම සහ එම විෂය ඇගයීමට අදාලව නිර්මාණය උන ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් තියන ලංකාවේ එකම තැන තමයි www.tuition.lk කියන්නෙ.

මෙම වැඩසටහනේ තියන විශේෂම දේ තමයි මේ සදහා සහභාගී වීමට අප විසින් සැකසූ කාලසටහක් නෑ
ඒ් සදහා කාලය වෙන්කරවා ගැනීමට දරුවාටම අවස්ථාව ලැබෙනවා

අද පාසැලේ හෝ අමතර පංතියේ යම් කිසි පාඩමක් ඉගෙන ගත්තනම්
අදම ගෙදර ඇවිත් ඒ් පාඩමට අදාල www.tuition.lk එකේ තියන ප්‍රශ්න පත්‍රයක් කරන්න

එම ප්‍රශ්න වලට විභාගයේදී ලැබෙන කාලයට සාපේක්ෂ කාලයක් පමණයි ලැබෙන්නෙ.
ඉතිං දරුවා ඒ ගැටලු වලට පිළිතුරු සපයන විට අදාල කාලය අවසන් වූ වහාම ස්වයංක්‍රීයව අප්ලෝඩ් වෙලා
ස්වංක්‍රීයවම පිළිතුරු පරීක්ෂා කරලා
ඒ වෙලාවෙදීම
ලැබූ ලකුණු ප්‍රමානය
දරුවා ලකුණු කල පිළිතුර
නිවැරදි පිළිතුර
සටහන් වෙලා නැවත දරුවට දැකගන්න අවස්ථාව ලැබෙනවා…
ඒ් ප්‍රශ්න පත්‍රයේදී දරුවට ලකුණු 80% ට වඩා වැඩි ප්‍රමානයක් ගන්න පුලුවන් උනානම් දරුවට
අද ඉගනගත්තු පාඩම තේරිලා තියනවා

අපි හිතමු දරුවට ලැබුනේ ඒ් පාඩමට අදාල ප්‍රශ්න පත්‍රයට ලකුණු 50% කියලා
ඒ් කියන්නේ දරුවට පාඩම තේරිලා මදී
අන්න ඒ්ක අදම දරුවට දැනගන්න ලැබෙනවා
එතකොට* ඒ්කට විසදුමක් *අපි නැවත ගෙනැත් තියනවා
රජයේ පාසල්වල උගන්වන
උපාධිදාරී - විභාග රාජකාරීවල
නියුතු ගුරුවරු මගින්
සාදනු ලැබූ වීඩියෝ මගින් දරුවාට නැවත නැවත ඒ විෂය කරුනු ආවර්ජනය කරගැනීමටත් අවස්ථාව ලැබෙනවා.
දරුවට පුලුවන් www.tuition.lk එකේ ඒ් පාඩමට අදාල ගුරුවරයා උගන්වන පාඩමේ වීඩියෝඑක බලන්න
ඒ් වීඩියෝඑක හොදින් අහලා බලලා ආයෙම දරුවට පුලුවන් ප්‍රශ්න පත්‍රයක් කරන්න
මෙන්න මේ විදියට අවම ලකුණු මට්ටම 80% වත් වෙනකං දරුවා ප්‍රශ්න පත්‍ර කරොත්
අද දවසේ ඉගනගත්තු දේ හරියටම ඉගෙනගෙන දැනුමෙන් සන්නද්ධ වෙනවා
මොකද මේ www.tuition.lk ප්‍රශ්න සැකසිලා තියෙන්නෙම විභාගයන් සදහාමයි

ඉතිං මේ ක්‍රමයට වැඩි ප්‍රශ්න ප්‍රමානයක් කිරීමෙන් දරුවාට

*කාල කළමණාකරනය කරගැනීමේ *
හා
*විශය කරුනු මතකයේ රැදීමේ *
කුසලතාවය වර්ධනය කරගන්න පුලුවන්

තව වැදගත්ම කාරනය තමයි www.tuition.lk හරහා දිනපතා යවත්කාලීන වෙන
දරුවගේ
ප්‍රගති වාර්ථාවක්
දෙමාපියන්ට ලබාගන්න පුලුවන් වෙනවා

ඒ කියන්නෙ
ඉස්සර වගේ වාර විභාගෙ ඉවර වෙනකං ඉන්න ඕන නෑ දෙමාපියන්ට දරුවගේ ප්‍රගති වාර්ථාව ලබාගන්න
හැම දවසකම දරුව ප්‍රශ්න වලට පිළිතුරු සපයන සෑම විටකම යවත්කාලීන වෙනවා.

ඒ තුලින් දරුවාගේ තත්වය නිතර අධීක්ෂනය කරන්න අම්මා තාත්තට පුලුවන්…

මේසදහා සියලූම විශයන් සදහා මාසෙකට වැයවෙන්නෙ රුපියල් 1000/- පමණයි

ලියාපදිංචිවන ආකාරය පිළිබද සම්පූර්න වීඩියෝවක් පහතින් දැක්වේ…
https://fb.watch/7u2eF_qCrN/

වැඩි විස්තර අවශ්‍යනම් කථා කරන්න අපිට
0763631176


ලියාපදිංචියට
එක දරුවෙකුට
එක වසරක
සියලූම විශයන්වල
සියලූම පාඩම්වල ගුරුවරයා උගන්වන වීඩියෝ පට සියල්ල නැරබීමේ හැකියාව
සියලූම පාඩම්වල බහුවරණ ප්‍රශ්න අසීමිතව කිරීමේ හැකියාව

මාසයකට රුපියල් 1000/=
මාස තුනකට එකවර ගෙවීමේදී රුපියල් 2500/=
මාස 6 කට එකවර ගෙවීමේදී රුපියල් 4500/=
මාස 12 ටම එකවර ගෙවීමේදී රුපියල් 8000/=

ලිඛිත ප්‍රශ්න පත්‍රවල පිළිතුරු අපගේ ගුරුභවතුන් හරහා පරීක්ෂාකරවාගැනීමට ප්‍රශ්න 10 ක ට රුපියල් 10 ක් බැගින් අයවේ.

මෙම වට්ටම් මුදල ලබාගැනීමට මුදල් ගෙවන කුවිතාන්සිය සමග මෙම (DIM004) කේත අංකය
දුරකථන අංකය
දරුවාගේ නම
වසර
අපට WhatsApp කරන්න.

මුදල්
Commercial Bank (කොමර්ෂල් බැංකුව)
Kadawatha
GLOBAL EMS EDU (PVT) LTD
1000 4122 75

Sampath bank (සම්පත් බැංකුව)
Makola
GLOBAL EMS
1060 1400 3457

BOC (ලංකා බැංකුව)
Kadawatha
M H S D PREMARATHNE
86407203

යන ගිනුමට බැර කර කුවිතාන්සිය අපට
0763631176
යන අංකයට WhatsApp කරන්න.

VISA/MASTER CREDIT කාඩ් පත් මගින් සෘජුවම අපගේ වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදුකිරීමේ හැකියාවද පවතී....


#tuition, #shishathwaya, #5වසර, #ශිෂ්‍යත්වය, #class, #srilanka, #colombo, #srilankan, #Grade 10 Science, #Science Grade 10, #10 Vidhyawa, #liveclass,
#sinhala drama, #vidhyawa 10, #10 ශ්‍රේණිය විද්‍යාව, #10 වසර, #drama sinhala, #itn tv programmes,#Online Science Class, #biology, #lanka, #online, #Grade 10 Science lessons in sinhala medium, #sri, #Science for grade 10,
#Grade 10 Science lesson, #Science for grade 10, #political science, #grade 10 science class, #sir lectures, #itn, #e thaksalawa grade 10 science, #grade 10 science lessons in sri lanka, #Grade 10 science textbook,
#Grade 10 science sinhala medium papers, #Online science class grade10, #Grade 11 Science, #sinhalasongs, #Science Grade 11, #11 Vidhyawa, #online class, #itn school, #vidhyawa 11, #11 ශ්‍රේණිය විද්‍යාව, #11 වසර, #Online Science Class,
#Grade 11 Science lessons in sinhala medium, #Science for grade 11, #srilankalife, #Grade 11 Science lesson, #tuition.lk, #online education, #infinity, #bio, #sinhala tuitions, #Science for grade 11, #tuition teacher,
#online tuition, #sinhala biology,#grade 11 science class, #e thaksalawa grade 11 science, #grade 11 science lessons in sri lanka, #Grade 11 science textbook,
grade 5,minis dina gatalu,5 wasara ganitha gatalu,grade 5 scholarship exam,grade 5 scholarship,ganitha gatalu grade 5,ganitha gatalu 5,srilankan grade 5 scholarship exam,grade 5 environment,minis dina gatalu grade 5,5 wasara ganitha gatalu keti krama,ganitha gatalu,5 wasara ganitha gatalu pdf,ganitha getalu,minis dina getalu,5 shreniya minis dina gatalu,ganitha gatalu 5 shishyathwa,ganitha getalu grade 5,minis dina garalu iq,dindina gatalu grade 5

මිනිස් දින ගැටලු 5 වසර - Exam Sri Lanka පුහුණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට..

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සිදුවීමක අනුපිළි‌වෙළ Grade 5 -  Exam Sri Lanka පුහණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට.. #grade5

සිදුවීමක අනුපිළි‌වෙළ Grade 5 - Exam Sri Lanka පුහණුව තුලින් විභාගයේදී දැනුම ලකුණු බවට.. #grade5

නෑදෑකම් ආශ්‍රිත ගණිත ගැටලු i කොටස | Dr. Hayeshika fernando|Episode 1

නෑදෑකම් ආශ්‍රිත ගණිත ගැටලු i කොටස | Dr. Hayeshika fernando|Episode 1

ගුරු විභාග ආරම්භක දේශනය 2026 / teaching exam 2026 / තිමිර සර් / thimira sir

ගුරු විභාග ආරම්භක දේශනය 2026 / teaching exam 2026 / තිමිර සර් / thimira sir

මුතුගල සර්ගේ හෙලිකොප්ටර් ගමන   I Tissa Jananayake with Life (EP 204)

මුතුගල සර්ගේ හෙලිකොප්ටර් ගමන I Tissa Jananayake with Life (EP 204)

මිනිස් දින හා මිනිස් පැය ගැටලු | minis dina ha minis paya gatalu | #iqtricks | #exam

මිනිස් දින හා මිනිස් පැය ගැටලු | minis dina ha minis paya gatalu | #iqtricks | #exam

මහින්දාගමනයේ දායාද | පස්වන වෙළුම - කෘෂිකර්මයේ නවෝදය සහ රාජ්‍යත්වයේ මුහුණුවර මෙලෙස දිගහැරෙනු ලැබේ…

මහින්දාගමනයේ දායාද | පස්වන වෙළුම - කෘෂිකර්මයේ නවෝදය සහ රාජ්‍යත්වයේ මුහුණුවර මෙලෙස දිගහැරෙනු ලැබේ…

Ну погоди! Все выпуски 1-16 (Nu Pogodi ) - Советские мультфильмы - Золотая коллекция СССР

Ну погоди! Все выпуски 1-16 (Nu Pogodi ) - Советские мультфильмы - Золотая коллекция СССР

හෙලිකොප්ටර් කතාව..! | Dinesh Muthugala

හෙලිකොප්ටර් කතාව..! | Dinesh Muthugala

කලුම කලූ කට්ට කලූ | Kaluma Kalu Katta Kalu | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත

කලුම කලූ කට්ට කලූ | Kaluma Kalu Katta Kalu | Sinhala Kids Song | Sinhala Lama Geetha | ළමා ගීත

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 19   මිනිස් දින ගනන සොයමු

Atlas ශිෂ්‍යත්ව අත්වැල Episode 19 මිනිස් දින ගනන සොයමු

Bharatha Lankage  Grade 3 4 5 Maths Part 08   -  3 4 5  ශ්‍රේණි ගණිතය - මිනිස් දින ආශ්‍රිත ගැටලු

Bharatha Lankage Grade 3 4 5 Maths Part 08 - 3 4 5 ශ්‍රේණි ගණිතය - මිනිස් දින ආශ්‍රිත ගැටලු

Как просто и красиво вырезать снежинку из бумаги. Простая снежинка. #Snowflakes #Снежинки

Как просто и красиво вырезать снежинку из бумаги. Простая снежинка. #Snowflakes #Снежинки

Простоквашино - Трое из Простоквашино Все серии HD #Простоквашино

Простоквашино - Трое из Простоквашино Все серии HD #Простоквашино

Пора смотреть самую любимую сказку под Новый Год! / Морозко.

Пора смотреть самую любимую сказку под Новый Год! / Морозко.

කණු සිටුවීම ආශිත ගැටලු - Exam Srilanka #grade5 #kanu

කණු සිටුවීම ආශිත ගැටලු - Exam Srilanka #grade5 #kanu

රුපියල් 100,000ක විතර ආදායමක් ගන්නවා, මට ඔපරේෂන් එකක් කරලා වයර් එකක් දාලා තියෙන්නේ | HariTv

රුපියල් 100,000ක විතර ආදායමක් ගන්නවා, මට ඔපරේෂන් එකක් කරලා වයර් එකක් දාලා තියෙන්නේ | HariTv

5 ganitha gatalu | 5 wasara ganitha getalu | grade 5 ganitha getalu | 5 wasara ganithaya | 4 wasara

5 ganitha gatalu | 5 wasara ganitha getalu | grade 5 ganitha getalu | 5 wasara ganithaya | 4 wasara

1833 කොල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය

1833 කොල්බෲක් කැමරන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය

TOP Christmas Songs Playlist 2026 ❄️  Mariah Carey, Ariana Grande, Justin Bieber, Christmas Songs

TOP Christmas Songs Playlist 2026 ❄️ Mariah Carey, Ariana Grande, Justin Bieber, Christmas Songs

2022 වර්ශ අවසාන 2023 4 ශ්‍රේණිය 31-12-2022

2022 වර්ශ අවසාන 2023 4 ශ්‍රේණිය 31-12-2022

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]