සති 20ත් - 25ත් අතර කාලය සහ ඇනෝමලි Scan පරීක්ෂණයේ දැනගත් දේවල් | Week 20 - 25 Pregnancy Update
Автор: Jay Kulathunga
Загружено: 2021-12-15
Просмотров: 117963
සති 20ත් 25ත් අතර කාලෙදී තමා ගොඩක් දෙනෙක් තමන්ගේ ලැබෙන්න දරු පැටියා දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්නේ. ඒ විතරක් නෙවේ ඇනෝමලි scan පරීක්ෂණයේදී සියලුම අංගයක්ම පරික්ෂා කර බලන අතර එහිදී දරුවන් උපතේදී එන කායික ආබාද වලින් බොහොමයක් වගේම හදවත් රෝග වල අවදානම් පරික්ෂා කර බලනවා.
මගේ මේ කාලය ගෙවුන විදිහ හා මගේ වෛද්‍යතුමා වන Dr.Prabodhana Ranaweera විසින් කල නිර්දේශය අනුව Prof.Tiran Dias විසින් කල Anomaly Scan එක ගැන සම්පුර්ණ විස්තරය මෙහෙදී මන් කතා කරනවා.
Finding Out I'm Pregnant | Cinematic Pregnancy Announcement Video
• Finding Out I'm Pregnant | Cinematic Pregn...
Telling Husband & Besties I'm Pregnant | My Pregnancy Journey
• Telling Husband & Besties I'm Pregnant | M...
My Very First Doctor Visit Update
• My Very First Doctor Visit Update
මගේ 8 weeks වෛද්‍ය හමුව/My 8 Weeks Update & Ultrasound Scan To Hear Baby's First Heartbeat
• My 8 Weeks Update & Ultrasound Scan To Hea...
My First Trimester Update | First 03 Months Of Pregnancy | My Pregnancy Journey
• My First Trimester Update | First 03 Month...
*පැරණි මත අනුව දුවෙක්ද ? පුතෙක්ද ? Testing Old Wives Tale Gender Prediction
• පැරණි මත අනුව දුවෙක්ද ? පුතෙක්ද ? Testing ...
*දුවෙක්ද ? පුතෙක්ද ? | Gender Reveal Of Our Second Baby | Pink Or Blue
• දුවෙක්ද ? පුතෙක්ද ? | Gender Reveal Of Our...
*සති 15 - 20 අතර කාලය හා වෛද්‍ය හමුව | 15 - 20 Weeks Update & Scan
• සති 15 - 20 අතර කාලය හා වෛද්‍ය හමුව | 15 -...
ඔයත් මවක් වෙන්න බලන් ඉන්නවනම් හෝ දැනටමත් ප්‍රෙග්නන්ට් නම් මන් හදපු Channel Mom Sri Lanka කියන FB Group එකටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.තව මගේ FB හා Instagram Pages වල Links පහතින් සදහන් කරා.
සියලු දෙනාටම තෙරුවන් සරණයි God Bless You All
SOCIAL MEDIA!
[x] Facebook : / jay-kulathun...
[x] Instagram : /
[x} Channel Mom Sri Lanka
/ 401834904044734
I am Jay Kulathunga, a former flight attendant who loves blogging my life with my hubby and our baby girl who recently came to our life. The main focus of my channel is to share my lifestyle & mommy videos along with her journey.
I’d love if you’d subscribe!
Email for collaboration :
[email protected]
Track: Culture Code - You & I (feat. Alexis Donn) [NCS10 Release]
Music provided by NoCopyrightSounds.
Watch: • Culture Code - You & I (feat. Alexis Donn)...
Free Download / Stream: https://ncs.io/CCYouAndI
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: