Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Me ayurin api (three version ) Neela wickramasinghe/ malani bulathsinhala/ T.M Jayarathna

Автор: Kosala Mihira

Загружено: 2025-11-16

Просмотров: 15

Описание:

#kmb
ආචාර්ය අජන්තා රණසිංහයන් රචිත ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කල මේ ගීතය ශිල්පීන් තිදෙනෙකුගේ හඩින් අසමු.......

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවන්න ඇති
මේ අයුරින් අපි දවසක්දා
අතරමගදි වෙන්වන්න ඇති....//

නල දමයන්ති පෙම් පුවතේ ඔබ
නල කුමරුන් වී ඉන්න ඇති...
දමයන්තියසේ මා පැමිණියදා
මේ ලෙස මට රිදවන්න ඇති...

වැලපුණදා ඔබ හිනහුනු බැව් මා
බිදුණු සිතින් පවසන්න ඇති...
සාගර ජලයත් මදි හැඩුවා බව
ඒ බව ඔබ තව දන්නේ නැති....

ගායනය - නීලා වික්‍රමසිංහ

--------------------------------

මේ අයුරින් අපි සංසාරේ
අතර මගදි වෙන්වෙන්න ඇති
ඒ වියොවින් හැඩු හිතක හැඩුම්
ඔබට එදා නෑසෙන්න ඇති....

නල දමයන්ති පෙම් පුවතේ ඔබ
නල කුමරුන් වී ඉන්න ඇති...
දමයන්තියසේ මා පැමිණියදා
මට පිටුපා ඔබ යන්න ඇති...

වැලපුණදා ඔබ හිනහුනු බැව් මා
බිදුණු සිතින් පවසන්න ඇති...
සාගර ජලයත් මදි හැඩුවා මම
ඔබ හින්දා ඔබ දන්නේ නැති...

ගායනය - මාලනී බුලත්සිංහල

-------------------------------

මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති..
මේ අයුරින් අපි දවසක්දා
සසර මඟදි වෙන් වෙන්න ඇති..

සාලිය මාලා පෙම් බැඳි දා මම
සිටුකුමරෙකු වී ඉන්න ඇති..
ඒ සිටුකුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති..

අපරාජිත යැයි ඔබ පිදු ප්‍රේමය
පුදසුන මත පරවෙන්න ඇති..
සාගර ජලයත් මදි හැඬුවා මම
ඔබ හින්දා ඔබ දන්නෙ නැති..

ආත්ම ගණනේ ඔබෙ පය පාමුල
මගෙ කඳුලින් සේදෙන්න ඇති..
එදත් මගේ දුක් ආයාචනයට
අද මෙන් ඔබ හිනැහෙන්න ඇති..

ගායනය - ටී. එම්. ජයරත්න

Me ayurin api (three version ) Neela wickramasinghe/ malani bulathsinhala/ T.M Jayarathna

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මාලනී බුලත්සිංහල  malani bulathsinhala best song collection 2021

මාලනී බුලත්සිංහල  malani bulathsinhala best song collection 2021

Джем – Me ayurin api (three version ) Neela wickramasinghe/ malani bulathsinhala/ T.M Jayarathna

Джем – Me ayurin api (three version ) Neela wickramasinghe/ malani bulathsinhala/ T.M Jayarathna

Джем – T M Jayarathna

Джем – T M Jayarathna

Джем – Малани Булатсинхала

Джем – Малани Булатсинхала

The Lost Love Songs of Old Italy (1960s Collection) | Vintage Romance & 1960s Italian Beauty

The Lost Love Songs of Old Italy (1960s Collection) | Vintage Romance & 1960s Italian Beauty

Ran Tikiri Sina

Ran Tikiri Sina

Джем – Pawanata Salena

Джем – Pawanata Salena

Вальс дождя! Самая красивая мелодия на свете! Эту музыку можно слушать вечно! ШИКАРНЫЙ СБОРНИК ПЕСЕН

Вальс дождя! Самая красивая мелодия на свете! Эту музыку можно слушать вечно! ШИКАРНЫЙ СБОРНИК ПЕСЕН

Neela Wickramasinghe Super 06 Songs (විශාරද නීලා වික්‍රමසිංහ ගැයූ මියුරු ගී 06)

Neela Wickramasinghe Super 06 Songs (විශාරද නීලා වික්‍රමසිංහ ගැයූ මියුරු ගී 06)

Три человека, которые тихо разрушают вашу жизнь после пятидесяти!

Три человека, которые тихо разрушают вашу жизнь после пятидесяти!

T. M. ජයරත්න Acoustic Songs Collection T. M. Jayarathna Best Songs list Best hitz

T. M. ජයරත්න Acoustic Songs Collection T. M. Jayarathna Best Songs list Best hitz

Chris Norman лучшие песни. 10 лучших песен Криса Нормана. Хиты 80х годов

Chris Norman лучшие песни. 10 лучших песен Криса Нормана. Хиты 80х годов

Neela wickramasinghe charitha priyadarshanee deepika priyadarshani  sinhala classical female voice

Neela wickramasinghe charitha priyadarshanee deepika priyadarshani sinhala classical female voice

Nadagam geeya -(two version ) Rohana weerasinghe/charitha athalage

Nadagam geeya -(two version ) Rohana weerasinghe/charitha athalage

«Сыграй На Пианино — Я Женюсь!» — Смеялся Миллиардер… Пока Еврейка Не Показала Свой Дар

«Сыграй На Пианино — Я Женюсь!» — Смеялся Миллиардер… Пока Еврейка Не Показала Свой Дар

DNDM & Davvi & Umar Keyn & Mr Salama - Best Vocal Deep House Relax Mix 2025 (Soft & Emotional Vibes)

DNDM & Davvi & Umar Keyn & Mr Salama - Best Vocal Deep House Relax Mix 2025 (Soft & Emotional Vibes)

මාලනී බුලත්සිංහල ලස්සනම ගීත (ගී පද සමග) | Malani Bulathsinhala Best Songs Collection 💫

මාලනී බුලත්සිංහල ලස්සනම ගීත (ගී පද සමග) | Malani Bulathsinhala Best Songs Collection 💫

Сборник ЛУЧШИХ Мелодий от которых мурашки по телу! Красивая музыка для души- Осень #Relaxing

Сборник ЛУЧШИХ Мелодий от которых мурашки по телу! Красивая музыка для души- Осень #Relaxing

Dethata Walalu (දෑතට වළලු) | Amandya Uthpalie | Imorich Tunes | Sirasa TV

Dethata Walalu (දෑතට වළලු) | Amandya Uthpalie | Imorich Tunes | Sirasa TV

ටී.එම්. ජයරත්නයන්ගේ හොඳම ගීත (ගී පද සමගින්) | T.M. Jayarathna Best Songs with Lyrics | ලyrics

ටී.එම්. ජයරත්නයන්ගේ හොඳම ගීත (ගී පද සමගින්) | T.M. Jayarathna Best Songs with Lyrics | ලyrics

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]