Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඔබටත් රාජ යෝග තියෙනවද | මේ ලග්න හිමියන්ට අද ඉඳන් රජ සැප | Raja Yoga | jyothishya | Hadahana

Автор: Dosatha Astrology

Загружено: 2024-09-21

Просмотров: 1965

Описание:

ආයුබෝවන්!

මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා.

WhatsApp: 0718664273

නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බව කණගාටුවෙන් නමුදු පිළිගත යුතු සත්‍යයක්. වාණිජ පරමාර්ථ වෙනුවෙන් ශාස්ත්‍රගෞරවය කැප කිරීම නිසා ජ්‍යෝතිෂවේදියා වෙළෙන්දකු සහ කළුකඩකරුවකු ලෙස හංවඩු ගැසී ඇති යුගයකයි අප ජීවත් වන්නේ. සපයන සේවය වෙනුවෙන් කැප කරන කාලයට මුදලක් අයකිරීම වරදක් නොවෙතත්, මුදල් වෙනුවෙන් මිනිසුන් නොමඟ යැවීම සහ අශාස්ත්‍රීය විවරණ ලබා දීම සමාව නොදිය හැකි මට්ටමේ වරදක්. එබැවින්, මෙම නාලිකාව මඟින් එම අඩුපාඩුවත් මඟහරවා ලමින්, ශාස්ත්‍රීය ව නිරවද්‍ය අනාවැකි සහ විවරණ පමණක් නොව, මූලික ජ්‍යෝතිෂ්‍ය කරුණු පිළිබඳ දැනුමත්, සරල-සුගම ලෙස ඔබ වෙත ලබාදීමට මා අපේක්ෂා කරනවා.
---
මෙම කෙටි වීඩියෝව, Dosatha Astrology සේවය විසින් ආරම්භ කර ඇති ජ්‍යොතිෂ්‍යය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමුවැන්නයි. ඉදිරියේදී මෙම වැඩසටහන් මාලාව මඟින් ජ්‍යොතිර්වේදහි නැත්නම් දෝ සතරෙහි මූලික සිද්ධාන්ත, සරල බසින් ඔබ හමුවට ගෙන ඒමට අප අපේක්ෂා කරනවා.
---
අප සමඟ සම්බන්ධ වන ඔබට සුබ අනාගතයක් ම වේ වා!
මීට,
ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, සාමවිනිසුරු කල්‍යාණි හේරත් මැණිකේ
Senior Accountant (RDA, Rtd.), MPM (SLIDA), MSSc. (Kelaniya), Pg.Dip.(USJP), B.Com. (USJP)
---
ඔබටත් රාජ යෝග තියෙනවද | මේ ලග්න හිමියන්ට අද ඉඳන් රජ සැප | Raja Yoga | jyothishya | Hadahana

Facebook: https://www.fb.com/PanchaaliAstrology

Messenger: https://m.me/PanchaaliAstrology

Website: http://dosathaAstrology.com

All programs of this channel are created and promoted by Atv Production Studio
powerd by Atv Production Studio

ඔබටත් රාජ යෝග තියෙනවද | මේ ලග්න හිමියන්ට අද ඉඳන් රජ සැප | Raja Yoga | jyothishya | Hadahana

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අනුර ගැන ජාත්‍යන්තරයෙන් නිවේදනයක්ලංකාවේ කාලගුණය ලෝකයම කළඹයි|Channel 4 FINAL CUT

අනුර ගැන ජාත්‍යන්තරයෙන් නිවේදනයක්ලංකාවේ කාලගුණය ලෝකයම කළඹයි|Channel 4 FINAL CUT

සෙනසුරු මහ දශාව ගැන හරියටම | ලග්නයට අනුව හොදම මහ දශා | enasuru maha dasawa palapala sinhala

සෙනසුරු මහ දශාව ගැන හරියටම | ලග්නයට අනුව හොදම මහ දශා | enasuru maha dasawa palapala sinhala

ඇග්ලොනිමා පැල ගන්න කාලයක් බලන් ඉදපු ඔයාලට | මිල ගණන් සහ විස්තර🪴💸ඉක්මන් කරන්න පරක්කු වෙන්න එපා🫣✨

ඇග්ලොනිමා පැල ගන්න කාලයක් බලන් ඉදපු ඔයාලට | මිල ගණන් සහ විස්තර🪴💸ඉක්මන් කරන්න පරක්කු වෙන්න එපා🫣✨

EP 1198   2017 03 23  ධන යෝග හා රාජ යෝග

EP 1198 2017 03 23 ධන යෝග හා රාජ යෝග

ව්පරිත රාජ යෝග - Viparitha Raaja Yoga - Sandunil Astrology

ව්පරිත රාජ යෝග - Viparitha Raaja Yoga - Sandunil Astrology

2026 තුලා ලග්නය වාර්ෂික ලග්න පලාපල Thula/Libra

2026 තුලා ලග්නය වාර්ෂික ලග්න පලාපල Thula/Libra

ප්‍රතික්ෂේප කිරීම හරහා බලවත් වන්නේ කෙසේද ? how to be empowered through rejection

ප්‍රතික්ෂේප කිරීම හරහා බලවත් වන්නේ කෙසේද ? how to be empowered through rejection

EPI 01 විශ්වයම ජය ගත හැකි යෝග ශාස්ත්‍ර ඉතිහාසය

EPI 01 විශ්වයම ජය ගත හැකි යෝග ශාස්ත්‍ර ඉතිහාසය

රනිල් - මෛත්‍රී ඉස්සරහා තියාගෙන ඇල්ලේ ගුණවංශ හිමි දැනෙන්න අමතයි..

රනිල් - මෛත්‍රී ඉස්සරහා තියාගෙන ඇල්ලේ ගුණවංශ හිමි දැනෙන්න අමතයි..

හෘද රේඛාවෙහි අග වී හැඩයෙන් ඔබේ අනාගතය ඔබම කියවා ගන්න, හස්ත රේඛා ශාස්ත්‍රය 7

හෘද රේඛාවෙහි අග වී හැඩයෙන් ඔබේ අනාගතය ඔබම කියවා ගන්න, හස්ත රේඛා ශාස්ත්‍රය 7

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

БЕХТЕРЕВА О КОДАХ ГАРЯЕВА. СЛОВО, КОТОРОЕ СПОСОБНО ВЛИЯТЬ НА ДНК. ВЕЛИКАЯ ТАЙНА МОЗГА

Nicha banga yoga - nicha banga raja yoga - astrology sinhala - sinhala astrology

Nicha banga yoga - nicha banga raja yoga - astrology sinhala - sinhala astrology

පංච මහා රාජ යෝග තියනව නම්  රජ වෙන්න පුලුවන් ද?0766755554/විජිත රෝහන විජේමුණි

පංච මහා රාජ යෝග තියනව නම් රජ වෙන්න පුලුවන් ද?0766755554/විජිත රෝහන විජේමුණි

buda Sikuru  Raja Yoga | ඔබව ස්ථිරවම ධනවතෙකු කරවන ධන යෝග | raja yoga in horoscope | lagna palapala

buda Sikuru Raja Yoga | ඔබව ස්ථිරවම ධනවතෙකු කරවන ධන යෝග | raja yoga in horoscope | lagna palapala

2026 මීන ලග්නය වාර්ෂික ලග්න පලාපල Meena/Pisces

2026 මීන ලග්නය වාර්ෂික ලග්න පලාපල Meena/Pisces

ඉන්දියාවේ තාපසතුමාගේ භයානක අනාවැකිය | Future Prediction Sri Lanka |

ඉන්දියාවේ තාපසතුමාගේ භයානක අනාවැකිය | Future Prediction Sri Lanka |

බෞද්ධයන් විදියට හදහන අපි පිලිගත යුතුද ? rajagiriye #ariyagnana thero bana #darma desana sinhala

බෞද්ධයන් විදියට හදහන අපි පිලිගත යුතුද ? rajagiriye #ariyagnana thero bana #darma desana sinhala

පංච මහා පුරුෂ යෝග අතර විශේශ තැනක් හිමිවන රුචක යෝගය / Ruchaka yoga is one of the five great male yoga

පංච මහා පුරුෂ යෝග අතර විශේශ තැනක් හිමිවන රුචක යෝගය / Ruchaka yoga is one of the five great male yoga

විපරිත යෝග සෑම විටම සුබපල දෙන්නේ නෑ|  The simple astrology methods

විපරිත යෝග සෑම විටම සුබපල දෙන්නේ නෑ| The simple astrology methods

ධනු ලග්න ඔබට ප්‍රබල ගුරු මාරුව කොහොමද | සතුට උපරිමයි | dhanu Lagnaya Guru Maruwa

ධනු ලග්න ඔබට ප්‍රබල ගුරු මාරුව කොහොමද | සතුට උපරිමයි | dhanu Lagnaya Guru Maruwa

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]