සංගුපිඩ්ඩි පාලම | Sangupiddi Bridge | Jaffna Sri Lanka
Автор: Sanjeewa Off Grid
Загружено: 2024-06-06
Просмотров: 130
උතුර දකුණ යා කරපු මිත්‍රත්වයේ පාලම – සංගුපිඩ්ඩි
සංගුපිඩ්ඩි කියන්නෙ ලංකාවේ ජනප්‍රියම පාලම් වලින් එකක් . සංගුපිඩ්ඩි පාලම පිහිටල තියෙන්නෙ යාපනය – කිලිනොච්චි දිස්ත්‍රික්ක වල මායිමේ . කිලාලි කලපුවට උඩින් හැදිල තියෙන මේ පාලම තියෙන්නෙ A32 පාරෙ .
යාපනේ කරෙයිතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංගුපිඩ්ඩි යා වෙලා හැදුන පාලම සාමයේ පාලමක් විදිහට හැඳින්වෙනව . මේ පාලම වැටිල තියෙන්නෙ නොගැඹුරු කිලාලි කලපුව හරහා . යාපනයේ සුලන් විදුලි බලාගාර සිට අලිමංකඩ දක්වාම මෙතනට පේනව . මේ පාලම අවට කාලයක්ම ඉතා දරුණු යුධ ගැටුම් පැවතුන ප්‍රදේශයක් . යුද්ධ කාලය වෙනකොට මෙහි පාලමක් තිබුනේ නෑ මෙහි තිබිල තියෙන්නෙ ජැටියක් .
1932 දී බ්‍රිතාන්‍යන් විසින් මෙහි පාලමක් ඉදි කිරීමට උත්සාහ කල විට මෙහි පදිංචි ධීවර ජනයා විසින් දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා . මේ නිසා මෙහි පාලමක් ඉදි කිරීමේ තීරණය හකුලාගත් බව සඳන් වනවා .
යුද්ද කාලයේ ජැටියක් ලෙස හමුදාවට අවශ්ය සැපයුම් මාධ්යක් ලෙස පවත්වාගත් මෙය 2009 යුධය අවසන් වීමෙන් පසුව වැඩ ආරම්බ කොට 2011 දී මහජන අයිතියට පත් වනවා.
#tranding #viralvideoシ #viral #fypviralシ #Jaffna #sangupiddibridge
තව විඩියෝ බලන්න 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥 එක 𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 කරන්න 𝐍𝐨𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 🔔 𝐀𝐥𝐥 𝐁𝐮𝐭𝐭𝐨𝐧 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න. 𝐋𝐢𝐤𝐞 | 𝐂𝐨𝐦𝐦𝐞𝐧𝐭 | 𝐒𝐡𝐚𝐫𝐞 කරන්නත් අමතක කරන්න එපා 💚
#srilanka #travel #nature #sanjeewaoffgrid #tranding #viral #fyp #cooking #sanctury #srilankanwaterfal l#waterfall #butterfly #naturetrail #solo #solohike
Subscribe | Follow | Like | Comment | Shere Me On Social Medi.
🎥 Youtube
/ @sanjeewa_off_grid
📱Facebook
https://www.facebook.com/profile.php?...
🎼 Tiktok
https://www.tiktok.com/@sanjeewa_off_...
📷 Instragram
https://www.instagram.com/sanjeewa_of...
🐦 X
https://x.com/NMedawewa?t=AtqL9KxPkDH...
📎Threads
https://www.threads.net/@sanjeewa_off...
📘 Linkedln
https://www.linkedin.com/in/sanjeewa-...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: