Joodu Daala Yan (ජෝඩු දාලා යන්) - Gajindu Fonseka | Lyrics Video
Автор: Lyrical Vibes
Загружено: 2025-09-09
Просмотров: 59
#sinhala #lyrics #song #official #music #video #lyricscover #gajindufonseka #jodudalayan
Original Song Credit
Song: -
Singer: - Gajindu Fonseka
Lyrics: - Gajindu Fonseka
Music: - Gajindu Fonseka
Song Credit: - • Gajindu Fonseka - Joodu Daala Yan ජෝඩු දාල...
Lyrics
අම්මා මාව බන්ඳවන්න
හරි කලබලේ අනේ බං
මට බඳින්න බෑ දැන්
තාම විසිහතයිනේ බං
හැබැයි.....එයා මට එයා මට
ඔයා මට මනාපනම් බං
අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං
ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම් //
මඟුල් පෝරු බඳින්නම් දීගෙට නැකත් කියන්නම්
ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං
අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං
භාරි කරන් මම යනවාමයි අද දෙන්නෑ වෙන කාටත්
කාර බඳින්නට නුඹ එනකන් අද කඩමණ්ඩිය ළඟ මං
ඔයා මගේ කරේ තියන් මං අපි යමුකෝ හඳේ බං
නුඹට දුන්නු ආලේ මං වෙන කාටත් දෙන්නෑ බං
හැබැයි.....එයා මට එයා මට
ඔයා මට මනාපනම් බං
අපි ජෝඩු දාලා යං මේ තිරික්කලේ බං
ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම් //
මඟුල් පෝරු බඳින්නම් දීගෙට නැකත් කියන්නම්
ගමටම කියනවා අද මං ඔයා මගේ නෝනා කියලා බං
අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං
ඔයා මට මනාපනම් මං හවසට කැන්දන් යන්නම්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: