මල බුදු සමිඳුන්ට, නටුව රස ව්‍යංජනයකට 👌🤗
Автор: Snd family food
Загружено: 2026-01-10
Просмотров: 163
ඕලු මල් වල නටු ටික වටේට රේණු ඉවත් කරලා සාමාන්‍ය ප්‍රමාණයේ කැබලිවලට කපලා ගන්න,,,
මිරිස් කුඩු
තුනපහ කුඩු
කහකුඩු
ලුනු කුඩු
උලුහාල්
අබ
ලොකු ලූණු ගෙඩියක්
සුදුළූණු බික් කිහිපයක්
රම්පෙ
කරපිංචා
තෙම්පරාදු කිරීමට අවශ්‍ය තරමට තෙල්
• ගමේ විදියට හුරුල්ලො මාළුව, පොල් සම්බෝල සමග...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: