Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Irata Udin - ඉරට උඩින් - Lyrics Video - සිංහල අවුරුදු ගී

Автор: Lakmini Udawatta

Загружено: 2021-03-27

Просмотров: 1614

Описание:

Artist ; Lakmini Udawatta
Lyrics ; Asanka Ruwan Sagara
Music : Darshana Wickramatunga

Online Streaming Audio: https://distrokid.com/hyperfollow/lak...
Apple Music:   / irata-udin-single  

ඉරට උඩින් එන ඉර ගිරවුන්නේ
සඳට උඩින් එන සඳ සාවුන්නේ
ඉර හඳ සක්වල මිහි වමු නළවන වසන්ත මංගල්ලේ
කෝළ නැතුව කවි සිංදු අහන්නට ගමට වරෙන්නේ

සමණළ මහ කන්ද උසට ගෙනත් සැදු මහ කමතට
ආං බලන් ඉර දෙයියෝ වඩිනා අන්දම්
දේවතා දුවක් ඇවිදින් දොළොස් මහේ මහ මඟුලට
සුභ නැකතට හැම ගෙදරට ගෙවදින අන්දම්
නාන විලේ නා ගස් යට වන්නම් සවුදම්
දොං තරිකිට දිං තරිකිට ගත ගුදන්ත මේ හැටි සවුදම්

ඔළිඳ කෙළින කාවඩි හලන කැකුළියන්ගෙ කම්මුල් වල
රත තියන්න එරබඳු මල් හැඩ වෙන අන්දම්
මී අඹ ගහ උඩට වෙලා සිංදු කියන කෝකිලයෝ
කියමුද අපි එක තාලෙන් ඔංචිලි වාරම්
අනේ උඹට පොඩ්ඩක්වත් මහන්සි නැත්නම්
කියමුද අපි එක තාලෙන් ඔංචිලි වාරම්

#lakminiudawatta
#සිංහල​ අවුරුදු ගී
#sinhala​ awurudu

Irata Udin - ඉරට උඩින් - Lyrics Video - සිංහල අවුරුදු ගී

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

CO SIĘ DZIEJE W ZAMKNIĘTYCH MIASTACH ROSJI - ATOM, LUKSUSY I PRZEMOC [BOJKE]

CO SIĘ DZIEJE W ZAMKNIĘTYCH MIASTACH ROSJI - ATOM, LUKSUSY I PRZEMOC [BOJKE]

Mulu Lowama Nidaddi (මුළු ලොවම නිදද්දී) - Lakmini Udawatta

Mulu Lowama Nidaddi (මුළු ලොවම නිදද්දී) - Lakmini Udawatta

හිරු-දෙරණ ලයිෂන් කැන්සල් කරයි? | රජයෙන් නිල දැනුම්දීමක් |Political Gossip ‍| Nayana Tharanga

හිරු-දෙරණ ලයිෂන් කැන්සල් කරයි? | රජයෙන් නිල දැනුම්දීමක් |Political Gossip ‍| Nayana Tharanga

"අපි 70 දෙනාම වල පල්ලට..." 😱 පන්සලක කොටු වූ ජීවිත 72ක් සොයා ගිය භයානක ගමන | Ududumbara Mission

මේ ආණ්ඩුව බිදවැට්ටිම සදහා වැරදි මිත්‍යාමත සමාජ ගත කරනවා    පුජ්‍ය වකමුල්ලේ උදිත ස්වාමින් වහන්සේ  ජාත

මේ ආණ්ඩුව බිදවැට්ටිම සදහා වැරදි මිත්‍යාමත සමාජ ගත කරනවා පුජ්‍ය වකමුල්ලේ උදිත ස්වාමින් වහන්සේ ජාත

Irata Udin

Irata Udin

Lesson 1010 ඉතිහාසයේ කුජීතම නා ගැනීම මේ සතියේ ??English in Sinhala |Ideal guide to English

Lesson 1010 ඉතිහාසයේ කුජීතම නා ගැනීම මේ සතියේ ??English in Sinhala |Ideal guide to English

Song - පෙම්බර මධු මගේ ( Pembara Madu Mage cover song)

Song - පෙම්බර මධු මගේ ( Pembara Madu Mage cover song)

පාස්කු දවසේ අප්පලා.පුතාල.බුජියලා.දැන් මාලිමාව හදන්න ඇහැරිලා 🥴🇱🇰

පාස්කු දවසේ අප්පලා.පුතාල.බුජියලා.දැන් මාලිමාව හදන්න ඇහැරිලා 🥴🇱🇰

සදට උඩින් | Over the Moon in Sinhala | Sinhala Cartoon | @SinhalaFairyTales

සදට උඩින් | Over the Moon in Sinhala | Sinhala Cartoon | @SinhalaFairyTales

Vikasitha Pathuman - විකසිත පැතුමන්

Vikasitha Pathuman - විකසිත පැතුමන්

Мухаммед Али против Ивана Драго! Этот Бой не Забыть...

Мухаммед Али против Ивана Драго! Этот Бой не Забыть...

සීයට තුනේ මඩ බලකා ඩෝබියෝ උඹලට ආයේ නාමල් ගැන බොරු කියන්න බෑ -  CIDය ළඟ මේ දැන් උණුසුම් තත්ත්වයක්

සීයට තුනේ මඩ බලකා ඩෝබියෝ උඹලට ආයේ නාමල් ගැන බොරු කියන්න බෑ - CIDය ළඟ මේ දැන් උණුසුම් තත්ත්වයක්

Джем – Irata Udin - ඉරට උඩින් - Lyrics Video - සිංහල අවුරුදු ගී

Джем – Irata Udin - ඉරට උඩින් - Lyrics Video - සිංහල අවුරුදු ගී

Dumbara Mitiyawatha / Upali Kannangara (Original)

Dumbara Mitiyawatha / Upali Kannangara (Original)

ඇම‍ෙරිකාව - චීනය ලංකාව අත් හරී | මාලිමාවේ විදෙස් ආධාර ප්‍රෝඩාව  මෙන්න

ඇම‍ෙරිකාව - චීනය ලංකාව අත් හරී | මාලිමාවේ විදෙස් ආධාර ප්‍රෝඩාව මෙන්න

හැමොම හොයපු සම්පූර්ණ නර්තනයේ වීඩියොව | Childrens Day Special 2023 | Chama's Diary

හැමොම හොයපු සම්පූර්ණ නර්තනයේ වීඩියොව | Childrens Day Special 2023 | Chama's Diary

Врач раскрывает СЕКРЕТ, как не вставать ночью в туалет

Врач раскрывает СЕКРЕТ, как не вставать ночью в туалет

මීගමුව Avenra හෝටලේ යකා නැටූ නිළියට විරුද්ධව නීතිමය පියවර

මීගමුව Avenra හෝටලේ යකා නැටූ නිළියට විරුද්ධව නීතිමය පියවර

Jahuta (ජහුටා) | Episode 87 | 16th December 2025 | Swarnavahini

Jahuta (ජහුටා) | Episode 87 | 16th December 2025 | Swarnavahini

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]