Street Art(සේයා රූ) & Agni Yamaya(අග්නි යාමය) | 2025 | FAS | SEUSL
Автор: Agni Gallery (FAS)
Загружено: 2025-07-14
Просмотров: 742
විද්‍යාවෙන් ලොව දකින්නට පුරුදුව සිටි අපට
නවමු අරුතක් සිතට එක් කර...
අපේම සිහින පාරාදීසයට පෙරමං තනන
අග්නියේ මාවත්...
අපේම දෑතින් සිතුවම් කරන්නට..
පාට කූරෙන් කූර එකට එක්වී
නිමැවුනු ඒ වර්ණයන්..
කෙමෙන් කෙමෙන් හැඩවුණු වීදි සිතුවම්..
හැඩවෙන සිතුවමට නොදෙවෙනිව පාට වූ අපේ සොයුරුදම්..
"සේයා රූ" මැයෙන් එසේ හැඩවූයේ අග්නියේ මාවත්..
අග්නියේ උණුහුමට එකාවන්ව රොක්වී..
ගිනිදළු අතරින් රසකතා මවන්නට
"අග්නි යාමය" යි එක්කළේ සොයුරු බැම්මට තවත් සවියක්...
#streetart #agniyamaya #FAS #SEUSL
Music Of This Video : Samajavaragamana
Link : • Samajavaragamana Video Song (4K) (Telugu) ...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: