Episode 27 | කරත්තය | සිංහල කුමසාරු
Автор: Sinhala Kumasaru
Загружено: 2021-09-24
Просмотров: 6022
සෝමරත්න බාලසූරිය යන අද්විතීය කෙටිකතාකරුවා විසින් රචනා කරන ලද "කරත්තය" කෙටිකතාව සුවිශේෂිත සමාජ අත්දැකීමක් ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම කෙටිකතාව රණසිංහ නම් උගත් තරුණ කරත්ත කරුවෙකුගේ චරිතය වටා ගොඩ නැගී ඇත.මෙරට පැවතුණු අඳුරු සමාජ වතාවරණයක තොරතුරු මෙම කෙටිකතාව සියුම්ව විවරණය කර ඇත.මිනිසා සමඟ සත්ත්ව ලෝකය අවියෝජනීය ලෙස බැඳී ඇති ආකාරය කොතරම් අපූර්වත්වයෙන් යුක්ත ද යන්නත් මෙම කෙටිකතාව ඔස්සේ ප්‍රකාශිත ය.
ලංකාවේ හොඳ ම සිංහල පන්තිය සඳහා එක් වීමට කැමති දරුවන් නම | උසස් පෙළ වසර | නගරය 0771820244 අංකයට WhatsApp කරන්න. නැතහොත් පහත Google Form එක පුරවන්න.
https://forms.gle/n6hhtqoHQ9vjovd6A
සිංහල කුමසාරු
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: