කවුරුත් නොකියන වාහන ගෙන්වීමේ ඇත්තම කතාව! | Mission for Goals - Episode 02
Автор: Nipul with Cars
Загружено: 2026-01-18
Просмотров: 7624
වාහනයක් ගන්න ඕන වුණාම අපි හැමෝම මුලින්ම කරන්නේ Sale එකකට ගිහින් බලන එක. ඒත් ඇත්තටම Sale එකකින් ගන්නවට වඩා, පිටරටින් වාහනයක් Direct Import කරද්දී ඔයාලට ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියාද?
අපේ 'Mission for Goals' Series එකේ දෙවැනි පියවර විදිහට අද ඔයාලත් එක්ක කතා කරන්නේ ඒ ගැන. හිතනවට වඩා අඩුවට, හැබැයි ඊට වඩා හොඳ Quality එකකට ඔයාගේ හීනෙට යන්න මේක ලොකු උදව්වක් වෙයි.
ලංකාවේ Sale එකක තියෙන වාහනයක් වෙනුවට, කෙලින්ම UK (එංගලන්තයෙන්) ඉතාම උසස් තත්ත්වයේ වාහනයක් ගෙන්වා ගන්න දැන් ඔබට අවස්ථාව තියෙනවා. AutoMall SL හරහා අපි කරන්නේ කිසිම අතරමැදියෙක් නැතිව, එංගලන්තයේ හොඳම වාහන ඉතාම විනිවිදභාවයකින් යුතුව (Transparently) ලංකාවට ගෙන්වා දීමයි.
අපේ සේවාවේ විශේෂත්වය:
UK Direct Imports: එංගලන්තයේ ප්‍රමිතියෙන් යුත් වාහන පමණයි.
Full Transparency: වෙන්දේසියේ (Auction) සිට ලංකාවට එනතෙක් සෑම වියදමක්ම ඔබට පැහැදිලිව දැනගන්න පුළුවන්.
Maximum Savings: අතරමැදි ගාස්තු නැති නිසා ලක්ෂ ගණනක අතිවිශාල මුදලක් ඔබට ඉතිරි කර දීම අපේ වගකීමයි.
ඔබේ හීනෙ වාහනය හරිම මිලට, හරිම විදිහට ගෙන්වා ගන්න අදම AutoMall SL අපිට කතා කරන්න.
Website: www.automallsl.lk
Contact: +94 7777 0 5939
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: