කොරියාවේ තනියම යන්න එපා කියද්දි ඇවිත් හොද සුපිරි තැනක් තියන ඩිසයිනර් කෙනෙක් වුන ලංකාවේ කෙල්ල
Автор: Korean network
Загружено: 2025-02-12
Просмотров: 2661
කොරියාවේ ඉගෙන ගන්න යන ගොඩක් අය ඉන්නවා.. එ වගෙ අය අතරින් තමන්ගෙ ලොකුම හීනයක් තියාගෙන කොරියාවේ ගිහින් නොහිතන අභියෝග වලට පවා මුහුණ දීලා එ හැම දෙයක්ම ජයග්‍රහණය කරලා තමන්ගෙ අරමුණ වෙනුවෙන්ම දක්ෂව කටයුතු කරලා අද වෙද්දි හොද මට්ටමක ඉන්න අපෙම සහෝදරියකගෙන අත්දැකීම් වලින් ටිකක්.. කොරියාවේ ඉගෙන ගන්න යන්න ඉන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා...
රුවිනි නංගිව පහත ලින්ක් එකෙන් අවශ්‍ය අයට සම්බන්ධ කරගන්න පුළුවන්..
https://www.facebook.com/SRChathu?mib...
Student visa වලින් කොරියාවේ යාමට බලාපොරොත්තු වෙන අය අපගෙන් මුලික තොරතුරු ලබාගැනීමට මේ ලින්ක් දෙකෙන් ගෘප් වලට එකතුවෙන්න..
01)අවුරුදු 26 ට අඩු උසස්පෙල සමත් අය මේ ගෘප් එකට එකතුවෙන්න..
https://chat.whatsapp.com/EjVivVVVBzQ...
02) උපාධියක් හිමි අවුරුදු 32ට අඩු කෙනෙක්නම්
මේ ගෘප් එකට එකතුවෙන්න..
https://chat.whatsapp.com/DMYjA7dHyfa...
#korean_network #studenvisa #korea
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: