1818 පසු රටට අමතකවී ගිය ලෙව්කේ පරපුර
Автор: 3N (Videos)
Загружено: 2020-09-21
Просмотров: 12878
1818 මෙරට ඉතිහාසය ගැන උනන්දු වෙන කිසිවකුට ලේසියෙන් අමතක නොවන වසරකි. ලංකා ඉතිහාසයට මෙන්ම අනාගතයට සුවිශේෂී බලපෑමක් සිදු කරමින් කන්ද උඩරට කැරැල්ල සිදුවූයේ 1818දීය. එනිසාම කාලයත් සමඟ විවිධ කරුණු කාරණා අතරේ 1818 ගැනත් 1818 කැරැල්ලට මූලිකත්වය ගත් විරුවන් ගැනත් කතා කිරීමට බොහෝදෙනෙක් උනන්දු වන ආකාරය දැකිය හැකිය. 1818 ගැන කතා කරන විට වැඩි පිරිසකට මඟහැරෙනවාදෝයි සිතෙන නම් අතර ලෙව්කේ රාළ අමතක කළ නොහැකි චරිතයකි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: