Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

හිරිවඩුන්නේ බුදුහිමිගේ සම්බන්ධය සහ විද්‍යාවේ වැරැද්ද | Hiriwadunna and Buddhism

Автор: Media M

Загружено: 2024-06-06

Просмотров: 29544

Описание:

නාසා ආයතනය ලෝකයේ ගුරුත්වාකර්ෂණය සිතියමක් මගින් නිරීක්ෂණය කරමින් සිටි. එහිදී පෘථිවියේ අඩුම ගුරුත්වාකර්ෂණයක් ඇති රට ලෙස sri lanka සොයා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ හිරිවඩුන්න ප්‍රදේශය ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණයක් ඇති ප්‍රදේශයයි. හබරණ මහ වන මැද හිරවඩුන්න පිහිටා ඇත. එය වන අලි ඇතුන් සිටින භූමියකි. හිරිවඩුන්න බුදු හිමිගේ වජ්‍රාසනය , ඇසතු බෝධිය, කුස තණ, මුචලිංග නම් නාග ගෝත්‍රික රජුගේ භූමිය, සුජාතාවන් කිරිපිඬු පූජා කළ ස්ථානය, නේරංජනා නදිය,වැනි ස්ථානය හඳුනාගෙන ඇත. මේ ස්ථානය ආසන්නව හබරණ සෙල්ලිපියෙන් මේ බව තහවුරු වෙයි .මේ ප්‍රදේශයේ ළඟින්ම සීගිරි රාජධානිය, සීගිරි පර්වතය පිහිටා ඇත. අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ හිරිවඩුන්නේ ද යන්න ගැටලුවකි. මේ පිළිබඳව පරණවිතාන මහත්මියද අදහස් පල කර ඇත. මෙහි සත්‍යතාවය සෙවීමට විදුර ඇමතිද පැමිණ තිබේ. තවද අරියමග්ග ස්වාමීන් වහන්සේ ,ජයරත්න පතිරආරච්චි ,මීවනපළානේ සිරි ධම්මාලංකාර එවැනි ගිහි පැවිදි සියල්ලම උත්සහ කරයි.බුදුන් වහන්සේ සමඟ බැඳී ඉසින්බැස්සගල,බඹරගල රාජමහා විහාර තවත් සාක්ෂි දරයි.
NASA was monitoring the world's gravity through a map. Sri Lanka was found to be the country with the lowest gravity on earth. Hirivadunna region of Sri Lanka has the lowest gravity in the world. Hiravadunna is located in the middle of Habarana Maha forest. It is a land of wild elephants. Vajrasana of Hirivadunna Buddha, Asatu Bodhi, Kusa Thana, the land of the king of the Naga tribe named Muchalinga, the place where Sujathavan offered milk, Neranjana river, etc. have been identified. This is confirmed by the Habarana inscription near this place. The Sigiri kingdom and the Sigiri rock are located near this area. It is a problem whether Sri Maha Bodhi in Anuradhapura is numb. Ms. Paranavithana has also commented on this. Vidura Minister has also come to find the truth here. And Ariyamagga Thero, Jayaratne Pathirarachchi, Meevanapalane Siri Dhammalankara, all such lay priests are trying.The Isinbassagala and Bambaragala Rajamaha Viharas are further evidences of being associated with the Buddha.


ඔබේ ව්‍යාපාරික
ringintone / Ring IN Tone
Social media (Post - Video )
TV & Radio Advertising
SMS Campaign
අපෙන් .
Contact Us -🌟 074 060 43 63 / 0711 44 22 90 🌟

Media M radio - * https://trn.lk/mediam
http://radio.garden/listen/media-m/SA...
(Radio garden App --select -- Media M )

Follow - Media M -
Facebook page -   / mediam.lanka  
TikTok :   / media_m  
Instagram -   / media.m_creation  

References:

Stock materials (photos, footages and other)
https://pixabay.com/
https://www.pexels.com/search/pixabay/

#hiriwadunna #habarana #jayasiri_maha_bodiya #ruwan_welimaha_seya #historyofsrilanka #ancienthistory #sinhala

හිරිවඩුන්නේ බුදුහිමිගේ සම්බන්ධය සහ විද්‍යාවේ වැරැද්ද | Hiriwadunna and Buddhism

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සැඟවූ අගබිසව හා අහවල් කටයුතු සඳහා මන්තරය | King Sri Vikrama Rajasinha

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සැඟවූ අගබිසව හා අහවල් කටයුතු සඳහා මන්තරය | King Sri Vikrama Rajasinha

සිදුහත් කුමරු උපන් තැන දියසෙන් පහළ වෙයිද? Meewanapalane Siri Dhammalankara himi | Budun Upan Deshaya

සිදුහත් කුමරු උපන් තැන දියසෙන් පහළ වෙයිද? Meewanapalane Siri Dhammalankara himi | Budun Upan Deshaya

හිරිවඩුන්න ජය සිරි මහ බෝධිය වටකල පවුරු බැමි කඩා බිඳ දමයි - කලබල වෙන්න එපා | Daham Atuvawa

හිරිවඩුන්න ජය සිරි මහ බෝධිය වටකල පවුරු බැමි කඩා බිඳ දමයි - කලබල වෙන්න එපා | Daham Atuvawa

අති විශාල හබරණ සෙල්ලිපියේ සුලමුල | Habarana inscription and Hiriwadunna Sri Lanka | Yathartha

අති විශාල හබරණ සෙල්ලිපියේ සුලමුල | Habarana inscription and Hiriwadunna Sri Lanka | Yathartha

ලංකාවට ඇසිඩ් වැස්සක් අද සිට. සීතලත් සමග එන මාරයා | Acid Rain & Air Pollution Sri Lanka

ලංකාවට ඇසිඩ් වැස්සක් අද සිට. සීතලත් සමග එන මාරයා | Acid Rain & Air Pollution Sri Lanka

බුදුන්ගෙ රටේ පොළවට වැළලෙන බුදුන්ගෙ ධාතු මංජුසාව | History of Sri Lanka | Yathartha

බුදුන්ගෙ රටේ පොළවට වැළලෙන බුදුන්ගෙ ධාතු මංජුසාව | History of Sri Lanka | Yathartha

හිරිවඩුන්නේ ඇති ශ්‍රි මහා බෝධියේ අබිරහස හෙළි කල හැටි - බෝසතාණන් වහන්සේ බුදු වූ තැනද?

හිරිවඩුන්නේ ඇති ශ්‍රි මහා බෝධියේ අබිරහස හෙළි කල හැටි - බෝසතාණන් වහන්සේ බුදු වූ තැනද?

281 සිදුහත් කුමරා උපන් වැදූ ලෙණේ චිත්‍ර විනාසවෙලා  Babaragala Teldeniya kandy Sri Lanka | Yathartha

281 සිදුහත් කුමරා උපන් වැදූ ලෙණේ චිත්‍ර විනාසවෙලා Babaragala Teldeniya kandy Sri Lanka | Yathartha

වජ්‍රාසනය වසාදැමීමට අණදුන් බමුණන්ට අද අත් වී ඇති ඉරණම | Habarana Hiriwadunna Bodhiya | Yathartha

වජ්‍රාසනය වසාදැමීමට අණදුන් බමුණන්ට අද අත් වී ඇති ඉරණම | Habarana Hiriwadunna Bodhiya | Yathartha

මහ අරහතුන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය | @DahamAtuvawa

මහ අරහතුන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය | @DahamAtuvawa

දඹදිව රහස අපේ රට මැදින් මතුවේ | මෙය දැනගත් දවසට ඔබ ඔබ ගැනම පුදුම වේවි#yathartha #history

දඹදිව රහස අපේ රට මැදින් මතුවේ | මෙය දැනගත් දවසට ඔබ ඔබ ගැනම පුදුම වේවි#yathartha #history

බෙංගාලි පුරාවිද්‍යාඥයකු  බුදුන් වහන්සේගේ උපන් ස්ථානය සොයාගත් හැටි | Buddha was born in Sri Lanka

බෙංගාලි පුරාවිද්‍යාඥයකු බුදුන් වහන්සේගේ උපන් ස්ථානය සොයාගත් හැටි | Buddha was born in Sri Lanka

(01 කොටස) ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අදහස් - බුදුන් උපන්නේ ලංකාවේද ?

(01 කොටස) ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අදහස් - බුදුන් උපන්නේ ලංකාවේද ?

පුරාවිද්‍යාවට කියවීමට නොහැකි දිඹුලාගල සෙල්ලිපියේ සඳහන් දේ මීවනපලානේ හිමියන් හෙළිකරයි | Daham Atuvawa

පුරාවිද්‍යාවට කියවීමට නොහැකි දිඹුලාගල සෙල්ලිපියේ සඳහන් දේ මීවනපලානේ හිමියන් හෙළිකරයි | Daham Atuvawa

සක්‍ර දෙවියන් වෙසමුණි රජුට දුන් නියෝගයෙන් මහා ස්තුපයෙ අදටත් ජිවමානව ඇති ගොතම බුදුන්ගේ ශ්‍රී දේහය

සක්‍ර දෙවියන් වෙසමුණි රජුට දුන් නියෝගයෙන් මහා ස්තුපයෙ අදටත් ජිවමානව ඇති ගොතම බුදුන්ගේ ශ්‍රී දේහය

සිදුහත් උපතයි සිංහළ පැය එකොළහෙයි කතාව මොකක්ද මහනුවර රාජධානියේ ප්‍රභල හෙළිදරවවක් | YATHARTHA | යථාර්ථ

සිදුහත් උපතයි සිංහළ පැය එකොළහෙයි කතාව මොකක්ද මහනුවර රාජධානියේ ප්‍රභල හෙළිදරවවක් | YATHARTHA | යථාර්ථ

Ven.Bopitiye Sumangala Thero | බුදුන් උපන්නේ ලංකාවෙමයි, මෙන්න සාක්ෂි, ලුම්බිණිය කියන්නේ මහනුවර

Ven.Bopitiye Sumangala Thero | බුදුන් උපන්නේ ලංකාවෙමයි, මෙන්න සාක්ෂි, ලුම්බිණිය කියන්නේ මහනුවර

යාල වනයේ කෙළවරක සැගවුණ  මයිල්ල විහාරය සහ වියැකී යන සිතුවම් සොයා ගිය ගමන  #mailla #ravana #srilanka

යාල වනයේ කෙළවරක සැගවුණ මයිල්ල විහාරය සහ වියැකී යන සිතුවම් සොයා ගිය ගමන #mailla #ravana #srilanka

නිවැරදි ජන්බුද්දීපය සහ ජඹුදීපය නොහොත් දඹදිව

නිවැරදි ජන්බුද්දීපය සහ ජඹුදීපය නොහොත් දඹදිව

පාසල් සිසුවියක් දැකගත් පරම සත්‍යය | සිදුහත් කුමරු උපන් විගස ඇවිද ගියා ද? | Daham Atuvawa

පාසල් සිසුවියක් දැකගත් පරම සත්‍යය | සිදුහත් කුමරු උපන් විගස ඇවිද ගියා ද? | Daham Atuvawa

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com