Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

# 635..දරුවා ලැබෙන්න ඉන්න නිවසට මාධ්‍යවේදියා රිංගලා කරපු වැඩේ

Автор: Wellassa tv

Загружено: 2020-06-02

Просмотров: 704981

Описание:

වැල්ලවාය තෙලුල්ල ගම්මානය ජීවත්වෙන මේ ආදරණීය මව දරු ප්‍රසූතියට තව මාස 2කට ආසන්න කාලයක් තියෙන්නෙ ඉතින් මේ වෙනවිට ජීවත් වෙන්නේ මෙන්න මේ පුංචි නිවසේ තාත්තත් ඇයත් පුදුමාකාර දුකක් විඳින්නේ මහත්තයා කුලී වැඩ කරන්නේ කොළඹ හැබැයි ඇය මේ වෙනකොට දරු ප්‍රසූතියට ලෑස්ති වෙනවා තවමත් මොකුත් එකතු කරගෙන නැහැ බලන්න කොච්චර නම් දුක් විඳින ද කියලා අනේ ආදරණිය මිනිස්සුනේ පුළුවන් නම් මේ වෙනුවෙන් උදව් උපකාර කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ වෙලාවේ මං ඔබට ආරාධනා කරනවා එන්න අපි අපේ රට උදවු කරමු වෙල්ලස්සේ මනුස්සකම ලංකාවටම 0762806888...0722506888....usp bandara....මම නිවෙස හදන්න පටන් ගන්නම් ඔබේ උදව් අපට දෙන්න අපි එකතුවෙලා මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ සිහින සැබෑ කරමු....දරු පැටියා ගෙදෙට්ට ගේන්න කලින් නිවස හදලා ඇයට දෙමු.....ඔබට හැකි උදව් මේ ගිණුම් අංකයට බැර කරන්න...
udagangoda
siriwardanalage
premathilaka bandara
85614988
lanka bank
wellawaya.....මේ පුංචි නිවෙස හදන්න අවශ්‍ය වන ද්‍රව්‍ය..බ්ලොග් ගල් 2200ක්..
සිමෙන්ති කොට්ට අසූවක්
වහලට සීට් හතළිස් අටක්
වහලට ලී
උලුහව් ජනෙල්
ජනෙල් පියන්
නිවසට වතුර ටැංකියක්
විදුලිය ලබා ගන්න ප්‍රතිපාදන
10 කම්බි සහ අටේ කම්බි කීපයක්
මේවායින් ඔබට දිය හැකි ඕනෑම දෙයක් අපට කතා කළ කියන්න අපි එකතු වෙමු එකතු වෙලා මේ රටේ අන්ත අසරණ වූ මිනිස්සුන්ගෙ නිවාස වැඩපිළිවෙළට දායකත්වය ලබා දෙමු අපි පිළිවෙලකට වැඩක් කරන මිනිස්සු බවට පත්වෙමු එන්න අපි අපේ අයට උදව් කරමු

# 635..දරුවා ලැබෙන්න ඉන්න නිවසට මාධ්‍යවේදියා රිංගලා කරපු වැඩේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

වැලිකන්ද වලව්වේ රූමතිය මරා දැමූ ගම්පොළ දොස්තර @wanesatv

වැලිකන්ද වලව්වේ රූමතිය මරා දැමූ ගම්පොළ දොස්තර @wanesatv

ඇමති වසන්තව පුටුවෙන් නැගිට්ටවෙයි

ඇමති වසන්තව පුටුවෙන් නැගිට්ටවෙයි

Знаменитости, УМЕРШИЕ в 2025 году

Знаменитости, УМЕРШИЕ в 2025 году

අතේ සල්ලිත් නෑ කන්න දෙන්න දෙයකුත් නෑ ඒ නිසා පාසල් ගියේ නෑ | REPORTER Dambulla | Kumara Ihalagedara

අතේ සල්ලිත් නෑ කන්න දෙන්න දෙයකුත් නෑ ඒ නිසා පාසල් ගියේ නෑ | REPORTER Dambulla | Kumara Ihalagedara

NETH FM 8 PASS JOKES | පුනරුද නත්තල් සාදය !  2025.12.25

NETH FM 8 PASS JOKES | පුනරුද නත්තල් සාදය ! 2025.12.25

අනුර එවන නම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ?

අනුර එවන නම් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ?

ගිය ආත්මේ පෙම්වතියගේ දුව මේ ආත්මේ විවාහ වුණ රාජා..ආදරේ කියන්නේ පුදුම දෙයක්

ගිය ආත්මේ පෙම්වතියගේ දුව මේ ආත්මේ විවාහ වුණ රාජා..ආදරේ කියන්නේ පුදුම දෙයක්

Минус генерал-майор! Европа введет войска в Украину? У пропагандистов снесло крышу! | News ДВЕСТИ

Минус генерал-майор! Европа введет войска в Украину? У пропагандистов снесло крышу! | News ДВЕСТИ

#934  රුපියල් ලක්ෂ දෙකයි විස්සක් අතට දීලා ඉඩම අරන් පදිංචි කරවන්න එක්කරගෙන ගියා

#934 රුපියල් ලක්ෂ දෙකයි විස්සක් අතට දීලා ඉඩම අරන් පදිංචි කරවන්න එක්කරගෙන ගියා

පාලිතගේ බිරිඳ දුක්බරව ජීප් රථය ගැන කිව්ව කතාව..

පාලිතගේ බිරිඳ දුක්බරව ජීප් රථය ගැන කිව්ව කතාව..

දයා ගමගේගේ ණය පොල්ලෙන් කෝප් කමිටුව උණුසුම් වෙද්දී  නිළධාරිනියක් ඇත්තම කියයි

දයා ගමගේගේ ණය පොල්ලෙන් කෝප් කමිටුව උණුසුම් වෙද්දී නිළධාරිනියක් ඇත්තම කියයි

අඩු පාඩු ගොඩක් තිබුණත් මම එයාව බාරගත්තා ඒක ලොකු පිනක් || REPORTER Dambulla || Kumara Ihalagedara

අඩු පාඩු ගොඩක් තිබුණත් මම එයාව බාරගත්තා ඒක ලොකු පිනක් || REPORTER Dambulla || Kumara Ihalagedara

⚡️Спецслужбы Запада зашли в Москву || Армия РФ отошла?

⚡️Спецслужбы Запада зашли в Москву || Армия РФ отошла?

694# හඳුන්කූරු විකුණා ගෙදර නඩත්තු කරන දරුවා

694# හඳුන්කූරු විකුණා ගෙදර නඩත්තු කරන දරුවා

සිරිමාවෝ දියණිය

සිරිමාවෝ දියණිය

හිරුට විපතක්

හිරුට විපතක්

Соловьев наехал на своих солдат, а Баранец на Путина! Армия РФ пробила очередное дно!  | News ДВЕСТИ

Соловьев наехал на своих солдат, а Баранец на Путина! Армия РФ пробила очередное дно! | News ДВЕСТИ

⚡️СВИТАН: Москва В СТУПОРЕ! Взрыв под носом у Путина. Минус ТОП-САМОЛЕТЫ. Белецкий ОШАРАШИЛ о РФ

⚡️СВИТАН: Москва В СТУПОРЕ! Взрыв под носом у Путина. Минус ТОП-САМОЛЕТЫ. Белецкий ОШАРАШИЛ о РФ

ЭТИ 5 СУПОВ ИСЦЕЛЯЮТ ОРГАНИЗМ ИЗНУТРИ: СОВЕТЫ НАТАЛЬИ БЕХТЕРЕВОЙ

ЭТИ 5 СУПОВ ИСЦЕЛЯЮТ ОРГАНИЗМ ИЗНУТРИ: СОВЕТЫ НАТАЛЬИ БЕХТЕРЕВОЙ

⚡️РУБИО унизил Лаврова ПРИ ВСЕХ: ТЕРПЕНИЕ ЛОПНУЛО. ЭТО ЗАЯВЛЕНИЕ взорвало СЕТЬ

⚡️РУБИО унизил Лаврова ПРИ ВСЕХ: ТЕРПЕНИЕ ЛОПНУЛО. ЭТО ЗАЯВЛЕНИЕ взорвало СЕТЬ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]