Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නොදැන නයිමිරිස් වගාවක් කරන්න එපා | රැකියාවක් කරන ගමන් ඇරඔු වගාව | Scotch Bonnet | Manulak agro

Автор: Manulak Agro

Загружено: 2024-07-12

Просмотров: 60453

Описание:

🍎 🪴 ඔයත් වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් තියන නයිමිරිස් වගාවක් කරන්න කැමති කෙනෙක්ද?🔥🌶️

📌 දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ තුළත් ඉහල වටිනාකමක් ඇති 🪴𝙨𝙘𝙤𝙩𝙘𝙝 𝙗𝙤𝙣𝙣𝙚𝙩 𝙙𝙖𝙧𝙠 𝙜𝙧𝙚𝙚𝙣 𝙟𝙖𝙢𝙗𝙤🪴 නයිමිරිස් වගාවක් කරලා අමතර ආදායමක් දින 10කට වරක් ලබාගමු....

🌱 අපෙන් ඔබට හරිතාගාර තුළ පමනක් නඩත්තු කරන නිරෝගි මව් ශාකවල බීජවලින් හටගන්නා නීරෝගී පැළ ලබා දිය හැක..🪴


📌 නයිමිරිස් වගාවක් කරන්න කැමති කෙනෙක්නම් ඔයා මගේ ☎𝟎𝟕𝟔𝟐𝟒𝟑𝟑𝟒𝟏𝟔/☎𝟎𝟕𝟏𝟖𝟔𝟗𝟏𝟒𝟏𝟔 යන දුරකථන අංකයට Normal call එකක් අරගෙන මමත් එක්ක නයි මිරිස් වගාව පිළිබඳව සියලුම විස්තර සහ වගාව සම්බන්ධයෙන් ඇති වන ගැටලු නිරාකරණය කර ගන්නත් පුලුවන්.

📌 මට ඔයා ගන්න call එක Answer කරන්න බැරි උනොත් ඔයාගේ missed call බලල මම අනිත් පැත්තට ආයේ call එකක් ගන්නවා
.
📌🪴 පැළ අවශ්‍ය අය මුලින්ම මට ඇමතුමක් ලබා දීලා අවශ්‍ය පැළ ප්‍රමාණයට මූලික ගෙවීමක් සිදුකරන්න ඕන. ඊට පස්සෙ තමයි මම එයාලගෙ ඇණවුමට අදාල බීජ දිලීර නාශක වල යොදල සාර්ථක පැළ හදන්න අවශ්‍ය කටයුතුවලට සූදානම් වෙන්නෙ.

📌ඇණවුම ලබා දුන්න දින සිට දින 40 කාලයක් ගතවෙනවා මට ඔයාලට පැළ ටික හදල දෙන්න. ඒ අතරතුර වගාවට අවශ්‍ය උපදෙස් මම ඔයාලට ලබා දෙමින් ඔයාලව වගාවට සූදානම් කරනවා

මට නම් වගාවත් එක්තරා ආකාරයක කලාවක් ! සාමාන්‍යයෙන් සැලකිය යුතු ආදායමක් ගන්න නයිමිරිස් පැළ🌿 300 යක්වත් සිටුව ගන්න ඕන. ඔබට ජය!


වැඩිදුරටත් අපි ගැන දැනගන්න අපේ
👉𝗬𝗼𝘂𝗧𝘂𝗯𝗲 𝗰𝗵𝗮𝗻𝗻𝗲𝗹 -   / @manulakagro  
👉𝐓𝐢𝐤𝐭𝐨𝐤 𝐜𝐡𝐚𝐧𝐧𝐞𝐥 - https://www.tiktok.com/@hashansachint...
👉𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐠𝐫𝐨𝐮𝐩 -   / 645009499872470  
👉𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 𝗽𝗮𝗴𝗲- facebook.com/Agri-School-110373631518870/?ref=pages_you_manage
👉𝐈𝐧𝐬𝐭𝐚𝐠𝐫𝐚𝐦 𝐩𝐚𝐠𝐞 -www.instagram.com/agrischool9498/
යන සමාජ මාධ්‍යයන් හරහාද මම අවුරුදු ගණනාවක් කරගෙන එන අපේ බොහෝ වගාවන් බලලා මා කෙරෙහි ඔබ තුළ තියෙන විශ්වාසය තව දුරටත් ඔබට තහවුරු කරගන්න පුලුවන් ❤️😊


📌අපගේ නයිමිරිස් පැළ🌱
ඔබ වෙත ලබා දෙන සියලු පැල දින 45 ක් හොදින් නඩත්තු කල අගල් 4 කට වඩා උසින් වැඩි සාර්ථක මූල මන්ඩලයක් සහිත පැල වේ.
☘️තවාන් පැලයක් 𝓡𝓢.18/= (තනි පොටි ඵකේ පැළ 10)🌱

නොදැන නයිමිරිස් වගාවක් කරන්න එපා | රැකියාවක් කරන ගමන් ඇරඔු වගාව | Scotch Bonnet | Manulak agro

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-11-27 | Hiru News

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-11-27 | Hiru News

ඵළිමහන් නයිමිරිස් වගාවෙිදි සැලකිලිමත් විය යුතු කරැණු |  Naimiris wagawa | Manulak agro

ඵළිමහන් නයිමිරිස් වගාවෙිදි සැලකිලිමත් විය යුතු කරැණු | Naimiris wagawa | Manulak agro

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 27 - 11- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 27 - 11- 2025 | Siyatha TV

ඊයේ මහ රෑ කාලගුණය  දරුණු වෙයි රට පුරා බරපතල විපත් රැසක් kalapaththare/කැලෑ පත්තරය|Channel 4

ඊයේ මහ රෑ කාලගුණය දරුණු වෙයි රට පුරා බරපතල විපත් රැසක් kalapaththare/කැලෑ පත්තරය|Channel 4

එළිමහනේ බීම හිටවපු Scotch bonnet නයි මිරිස් පැල වලට මොකද උනේ What happened to the Scotch bonnet chil

එළිමහනේ බීම හිටවපු Scotch bonnet නයි මිරිස් පැල වලට මොකද උනේ What happened to the Scotch bonnet chil

නයි මිරිස් වගාව: නිවැරදිව පොහොර, කෘමිනාශක සහ දිලීර නාශක යොදන්නේ කොහොමද බලමු.

නයි මිරිස් වගාව: නිවැරදිව පොහොර, කෘමිනාශක සහ දිලීර නාශක යොදන්නේ කොහොමද බලමු.

Siyatha News | 06.00 AM | 27 - 11 - 2025

Siyatha News | 06.00 AM | 27 - 11 - 2025

Dragon Fruit Farming… Rock Solid Style! | These Vines Bring 3 Million Rupees

Dragon Fruit Farming… Rock Solid Style! | These Vines Bring 3 Million Rupees

මිරිස් පැල සිටුවීම්ට වගා මලු සඳහා පස් මාද්‍ය සැකසීම | How to make grow bag soil mixture | Miris pot

මිරිස් පැල සිටුවීම්ට වගා මලු සඳහා පස් මාද්‍ය සැකසීම | How to make grow bag soil mixture | Miris pot

නයි මිරිස් වගාව: පැල සිටුවීමේ සිට අස්වැන්න නෙළීම තෙක් සියලූම විස්තර [PART 02]

නයි මිරිස් වගාව: පැල සිටුවීමේ සිට අස්වැන්න නෙළීම තෙක් සියලූම විස්තර [PART 02]

ආරක්ෂිත ගෘහ තුළ නයිමිරිස් වගාව | How to grow Scotch Bonnet in polytunnel | Nayi Miris

ආරක්ෂිත ගෘහ තුළ නයිමිරිස් වගාව | How to grow Scotch Bonnet in polytunnel | Nayi Miris

නව තාක්ෂණික නයි මිරිස් වගාව | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

නව තාක්ෂණික නයි මිරිස් වගාව | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

@Agriceylone නයිමිරිස් වගාව⁣ මෙ විදිහට නඩත්තු කරමු ❤️🫑🫑#agriculture #shortvideo #shorts

@Agriceylone නයිමිරිස් වගාව⁣ මෙ විදිහට නඩත්තු කරමු ❤️🫑🫑#agriculture #shortvideo #shorts

එලිමහන් නයිමිරිස් වගාවෙි අස්වනු නෙලිම | සැලකිලිමත් විය යුතු කරැණු  | Naimiris | Agri School

එලිමහන් නයිමිරිස් වගාවෙි අස්වනු නෙලිම | සැලකිලිමත් විය යුතු කරැණු | Naimiris | Agri School

 පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

පෝරකයට ගිය දස දෙනාටම ජනපති සමාව? @YOUTH

නයිමිරිස් ( Nayi Miris ) නිවැරදිව වවන්න Scotch Bonnet පියාගෙන් නිවැරදි උපදෙස් | Urumaya Television

නයිමිරිස් ( Nayi Miris ) නිවැරදිව වවන්න Scotch Bonnet පියාගෙන් නිවැරදි උපදෙස් | Urumaya Television

නයිමිරිස් වගාව ගැන මුල සිටම @Agriceylone #agriceylone #nimiris #sinhala #srilanka #agricultre

නයිමිරිස් වගාව ගැන මුල සිටම @Agriceylone #agriceylone #nimiris #sinhala #srilanka #agricultre

කවුරුත් නොකියපු නයි මිරිස් වගාවේ නව සොයාගැනීම් A - Z Episode 20 @govisadha

කවුරුත් නොකියපු නයි මිරිස් වගාවේ නව සොයාගැනීම් A - Z Episode 20 @govisadha

How to make soil mixture | බඳුන්ගත වගාව සදහා ‌පස් මිශ්රණය සාදා ගැනීම | grow bag soil mixture

How to make soil mixture | බඳුන්ගත වගාව සදහා ‌පස් මිශ්රණය සාදා ගැනීම | grow bag soil mixture

නයි කොච්චි වගාවට මේ පොහොර රටාව පිළිවෙලට යමු | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

නයි කොච්චි වගාවට මේ පොහොර රටාව පිළිවෙලට යමු | Nai miris wagawa | Nai kochchi wagawa | Scotch Bonnet

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]