Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Pathana De Sun We Nam (පතනා දේ සුන් වේ නම්)♬H. R. Jothipala

Автор: Nimnodaya

Загружено: 2026-01-12

Просмотров: 9578

Описание:

UCYRHDcZy_Lz8rX0jjnKjuPw
HR Jothipala performed Pathana De Siduwenam. HR Jothipala is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
ඔ ඕ..
බලන් සිත් යොමන්
බලන්.. සිත් යොමන්

පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
ඔ ඕ..
බලන් සිත් යොමන්
බලන්.. සිත් යොමන්

සුළු මොහොතක අප සැනසෙන්නේ
යළි මහමෙර සේ දුක් වන්නේ
කිසිවක් නෑ සදහට රැඳුණේ
ජීවය තණ අග පිණි බිඳුවේ

සුළු මොහොතක අප සැනසෙන්නේ
යළි මහමෙර සේ දුක් වන්නේ
කිසිවක් නෑ සදහට රැඳුණේ
ජීවය තණ අග පිණි බිඳුවේ

මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්
ඔ ඕ..
බලන් සිත් යොමන්
බලන්.. සිත් යොමන

ලොව සුන්දර දේ නොපෙනේ නම්
දෑසක් කුමකට ලැබුණාදෝ
මිහිරක් සවනට නොදැනේ නම්
දෙසවන් කුමකට ලැබුණාදෝ

ලොව සුන්දර දේ නොපෙනේ නම්
දෑසක් කුමකට ලැබුණාදෝ
මිහිරක් සවනට නොදැනේ නම්
දෙසවන් කුමකට ලැබුණාදෝ

මේ සෑමදේම සිහිනයකි
බලන් සිත් යොමන්
ඔ ඕ..
බලන් සිත් යොමන්
බලන්.. සිත් යොමන්
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
ඔ ඕ..
බලන් සිත් යොමන්

බලන්.. සිත් යොමන්

Pathana De Sun We Nam (පතනා දේ සුන් වේ නම්)♬H. R. Jothipala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Diya podak wemin ( දිය පොදක් වෙමින් ) Rock Ceylon

අද අමුතුම රැයකි | By: Mr. H.R JOTHIPALA  | Cover by: DjRaj

Джем – Pathana De Sun We Nam (පතනා දේ සුන් වේ නම්)♬H. R. Jothipala

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 23 - 01- 2026 | Siyatha TV

Piyambaa Lassana Than Soya | පියඹා ලස්සන තැන් සොයා | Blue Shadows | Rhythm of Universe SL EDM Remix

🔥Old is Gold! Pathana Da Sun We Nam – H. R. Jothipala

ජැන්ඩි පහට නොඇන්දාට | Chamara Ranawaka | Sinhala AI Cover 2026 🔥

Kawda Oba Kawrundo | කවුද ඔබ කවුරුන්දෝ | H . R  Jothipala Reggae version | #Amaraneyajothi

💛💛💛Best Song Collection Covered By @MetalRock123 #edmremix #sinhalasongs #sinhalasongs #fyp #love

Du indeevi poruwe | දූ ඉඳීවී පෝරුවේ පියෙක් බලා හිඳී  | Reggae Ceylon

ජෝති ගී එකතුව – Collection 01 | Sinhala Jothi Songs Reggae Remix 🎶🌴✨

Ma Atha Bhaweedi (මා ඈත භවේ දී) | Dub Reggae Sri Lanka | @digithal

Music | cover | EDM music mix popular songs

ගන අන්ධකාරයෙන් මිදී | Gana andhakarayen midee🎵  H R Jothipala, Sujatha Aththnayake 🎤 Reggae Version

Saman Mal Piyalle (සමන් මල් පියල්ලේ) | HR Jothipala Cover | Thakshala Records

සෝබාව හංගා | Sobawa Hanga | Hindi Remake | @CeylonChill

Hanga Gal Lene (හංගා ගල් ලෙනේ) - Jothipala | Modern Sinhala Pop EDM Cover 2026

මුලු ලොවම නැති උනත් (Reggae) - mulu lowama nathi unath

ආවා සොයා ආදරේ - Awa Soya Adare | H.R. Jothipala & Angeline Gunathilaka

Kanda Suriduni | කඳ සුරිඳුනි ඔබේ| EDM HOUSE & BHANGRA MIX Cover by CHAKRA EDM

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com