Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ජර්මනියට එන්න තියෙන ලේසිම විදිය | Au pair Process Sinhala Guide | Aupair Visa Sri Lanka Germany

Автор: Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Загружено: 2023-02-24

Просмотров: 28558

Описание:

ජර්මනියට එන්න තියෙන ලේසිම විදිය | Au pair Process Sinhala Guide | Aupair Visa Sri Lanka Germany

NB: This video is only for Sri Lankans. See you next week with a new travel video.

ලංකාවේ තරුණ තරුණියන්ට ජර්මනියට එන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි Au Pair කියලා කියන්නේ. අද වීඩියෝ එකෙන් අපි ඒ සම්බන්ධ සියලුම තොරතුරු කතා කරන්න උත්සාහ කරනවා. ඒ සම්බන්ධව ජර්මනියේ දැනට ඉන්න ශ්‍රී ලාංකික නංගි කෙනෙක්ගෙන්ම අපි ලබා ගත්ත විස්තර තමයි අපි මේ විදියට ඔයාලට අරගෙන එන්නේ.

මේ සම්බන්ධ තවත් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකකින් අහන්න. අපි හැකි උපරිම විදියට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්.

ඔයාට මේක වැදගත් නොවුණත්, මේක වැදගත් වෙයි කියලා හිතෙන තවත් කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක එයාලා එක්ක බෙදාගන්න.
ජයවේවා!!

Video Highlights:

00:00 Intro
00:50 Professional Consultation for IT Professionals (Advertisement)
01:22 මොකක්ද මේ ක්‍රමය? (What is this method?)
02:53 Au Pair කියන්නේ මොකක්ද? (What is Au Pair?)
04:49 Au Pair ගැන දැනගත්තේ කොහොමද? (How did you know about Au Pair?)
05:59 අධ්‍යාපන සුදුසුකම් අවශ්‍යද?
07:31 කොහොමද මේකට apply කරන්නේ?
09:47 Visa Apply කරන්නේ කොහොමද?
11:06 Visa එක කොච්චර කල් වලංගු ද?
11:36 මේකට කවුරුහරි Sponsor කරන්න ඕනිද?
12:00 මාසෙකට කීයක් ලැබෙනවද?
13:29 සල්ලි පෙන්නන්න ඕනි ද?
15:02 මෙහේ ඇවිල්ලා කරන්න තියෙන වැඩ මොනාද?
18:27 ගැහැණු අයට විතරයිද පුළුවන්?
19:05 Host Family එකෙන් Au Pair ට ලැබෙන වාසි මොනාද?
22:39 අවුරුද්දකින් පස්සේ ජර්මනියේ Settle වෙන්න පුළුවන්ද?
26:39 මේ සම්බන්ධව විස්තර හොයාගන්න පුළුවන් Websites මොනාද?
27:45 මේ විදියට ඇවිල්ලා ජර්මනියේ ජීවත් වෙන එක ගැන මොකද හිතෙන්නේ?
28:34 මේ විදියට එන්න ඉන්න කෙනෙක්ට දෙන උපදෙස මොකක්ද?


වැදගත් වෙන Websites:

Au Pair Host Family එකක් හොයාගන්න 👇
https://bit.ly/aupairworldTL

Au Pair Visa එකට ඕනි වෙන Document Checklist එක 👇
https://bit.ly/aupairDocCheckListTL

Visa එකට appointment එක දාන link එක 👇
https://bit.ly/aupairVisaAppointmentTL

A1 වලට උදව් වෙන YouTube channels කීපයක් 👇
   / @learngermanoriginal  
   / @guru_talks  

** Advertisement **
ඔයා...

ජර්මනියේ IT Job එකක් කරන්න හීන මවනවද?

ඔයාගේ CV එක, LinkedIn profile එක හරියට තියෙනවද කියලා සැකයක් තියෙනවද?

කොච්චර CV එක දැම්මත් HR Interview එකට කතා කරන්නේ නැද්ද?

Interview වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැද්ද?

Relocate වෙලා කරන්න ඕනි දේවල් ගැන ප්‍රශ්න හිතේ තියෙනවද?
.
.
අපි ඔයාගේ ගැටළු වලට උත්තර දෙන්නම්.

වැඩි විස්තර දැනගන්න, පහළින් තියෙන Link එක click කරන්න.

https://bit.ly/DreamITJobGermany

** Advertisement End **



-----------------------------------------------------
Contact Us:

Our Facebook Page -   / travellinglovebirds  
Our TikTok -   / travellinglovebirds  
Our Instagram -   / travellinglovebirdss  
Our Email - [email protected]
Our Website - https://www.travellinglovebirds.com

අපේ WhatsApp channel එක - https://whatsapp.com/channel/0029VaAy...

-----------------------------------------------------

We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.

Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys.

Okay!!
Here we go!!!!!!
Enjoy!


More Videos Like This :

Netherlands Videos :

නෙදර්ලන්තයේ Tulip දිව්‍යලෝකය | Keukenhof The Most Beautiful Spring Garden in the World Netherlands :    • නෙදර්ලන්තයේ Tulip - Keukenhof Most Beautif...  

නෙදර්ලන්තයේ ගමක අපේ නවාතැන | Netherlands Sinhala Vlog 01 :    • නෙදර්ලන්තයේ ගමක අපේ නවාතැන | Netherlands S...  


ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer Job එකක් හොයාගන්නේ කොහොමද? :    • ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer J...  

වීසා එක ගන්න ඕනි වෙන දේවල් 8ක් :    • වීසා එක ගන්න ඕනි වෙන දේවල් 8ක් | Schengen ...  

ජර්මනියේ ප්‍රවාහන ක්‍රම :    • ජර්මනියේ අපි ගමන් බිමන් යන හැටි | Transpor...  

ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් :    • ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් | 10 ...  


Switzerland Videos :

Switzerland Vlog 05 - ස්විට්සර්ලන්තේ ට්‍රිප් එකකට යන වියදම - How to Plan Switzerland Trip :    • ස්විට්සර්ලන්තේ ට්‍රිප් එකකට යන වියදම | How...  

Switzerland Vlog 04 - ස්විට්සර්ලන්තයේ අරුම පුදුම චොකලට් කම්හල - Lindt Home of Chocolate :    • ස්විට්සර්ලන්තයේ අරුම පුදුම චොකලට් කම්හල | ...  

Switzerland Vlog 03 - ස්විට්සර්ලන්තයේ ලස්සනම ගම - Grindelwald :    • The Most Beautiful Village in Switzerland ...  

Switzerland Vlog 02 - ස්විට්සර්ලන්තයේ ලස්සනම නිම්නය - Lauterbrunnen :    • ස්විට්සර්ලන්තයේ ලස්සනම නිම්නය Lauterbrunne...  

Switzerland Vlog 01 - කාර් එකේ ස්විට්සර්ලන්තෙට - Rhine Falls & Zurich City :    • Switzerland Rhine Falls & Zurich City - Da...  


Austria Videos :

Austria Vlog 01 - ජර්මනියේ ඉඳන් කෝච්චියෙන් ඔස්ට්‍රියාවට :    • Germany to Austria by Train Episode 01 සිං...  

Austria Vlog 02 - Austria වල බලකොටුවකට යමු :    • Germany to Austria by Train - Episode 02 |...  

-----------------------------------------------------
aupair visa sri lanka, what is aupair visa sinhala, Travelling Lovebirds, germany sinhala video, europe jobs sinhala, day in the life sinhala, aupair visa, aupair, aupair visa to europe sinhala, aupair visa to germany sinhala, europe job visa sinhala

ජර්මනියට එන්න තියෙන ලේසිම විදිය | Au pair Process Sinhala Guide | Aupair Visa Sri Lanka Germany

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලංකාවේ ඉඳන්ම ජර්මනියේ Blue Card එක Apply කරන හැටි | EU Blue Card Sinhala | German Blue Card

ලංකාවේ ඉඳන්ම ජර්මනියේ Blue Card එක Apply කරන හැටි | EU Blue Card Sinhala | German Blue Card

ජර්මනියේ නර්ස් කෙනෙක් විදියට එන විදිය Germany Nursing Jobs Sinhala Video Germany Caregiver Job

ජර්මනියේ නර්ස් කෙනෙක් විදියට එන විදිය Germany Nursing Jobs Sinhala Video Germany Caregiver Job

හිතුවෙවත් නැති තරම් ඉක්මනට වීසා එක වැදුනා | Student Visa with Dependants  #NetherlandsStudyVisa

හිතුවෙවත් නැති තරම් ඉක්මනට වීසා එක වැදුනා | Student Visa with Dependants #NetherlandsStudyVisa

ජර්මනියේ Citizenship ගන්නේ මෙහෙමයි Germany Citizenship Sinhala Guide Migrando Germany Sinhala Vlog

ජර්මනියේ Citizenship ගන්නේ මෙහෙමයි Germany Citizenship Sinhala Guide Migrando Germany Sinhala Vlog

Aupair වීසා එකෙන් ජර්මනියට යමු | AU PAIR  Complete process in sinhala

Aupair වීසා එකෙන් ජර්මනියට යමු | AU PAIR Complete process in sinhala

තුර්කියේ Shopping කරන්න හිතන්නවත් එපා.

තුර්කියේ Shopping කරන්න හිතන්නවත් එපා.

Конец французской сказки? Вся правда о Франции

Конец французской сказки? Вся правда о Франции

ලංකාවේද ජර්මනියේද බඩු ලාබ? |  Germany shopping 🛒

ලංකාවේද ජර්මනියේද බඩු ලාබ? | Germany shopping 🛒

A1 වලින් ජර්මනියට Au-Pair හැටියට ආවා  | München (No.273)

A1 වලින් ජර්මනියට Au-Pair හැටියට ආවා | München (No.273)

අලුත් ගෙදර පළවෙනි පාටිය! Living room tour and first party at our new home

අලුත් ගෙදර පළවෙනි පාටිය! Living room tour and first party at our new home

හිතුවේවත් නැති වෙලාවක වෙච්ච මහ විනාශය | Ditwa Flood In Srilanka

හිතුවේවත් නැති වෙලාවක වෙච්ච මහ විනාශය | Ditwa Flood In Srilanka

Total cost for German Student visa/ Germany student visa එන්න යන සම්පූර්ණ වියදම

Total cost for German Student visa/ Germany student visa එන්න යන සම්පූර්ණ වියදම

ජර්මනියේ ඉන්න තැනක් හොයාගන්න මෙච්චර අමාරුද? Germany Serviced Apartment Germany House Search Sinhala

ජර්මනියේ ඉන්න තැනක් හොයාගන්න මෙච්චර අමාරුද? Germany Serviced Apartment Germany House Search Sinhala

ජර්මන් පාස්පෝර්ට් එක හීනයක් නෙවෙයි 2023 අලුත්ම නීතිය

ජර්මන් පාස්පෝර්ට් එක හීනයක් නෙවෙයි 2023 අලුත්ම නීතිය

#GoetheA1| පාඩම් නොකර Exam එකට ලේසියෙන්ම 91% ගත්තේ මෙහෙමයි

#GoetheA1| පාඩම් නොකර Exam එකට ලේසියෙන්ම 91% ගත්තේ මෙහෙමයි

සරණාගත වීසා වලින් ජර්මනියට එන හැටි | Germany Refugee Visa Sinhala Guide | Germany Sinhala Video

සරණාගත වීසා වලින් ජර්මනියට එන හැටි | Germany Refugee Visa Sinhala Guide | Germany Sinhala Video

ජර්මනියේ විස්මයජනක මිටියාවතක දවසක් | Germany Breitachklamm Sinhala Vlog Germany Village In Alps Vlog

ජර්මනියේ විස්මයජනක මිටියාවතක දවසක් | Germany Breitachklamm Sinhala Vlog Germany Village In Alps Vlog

ජර්මනියේ පුහුණුව ලබන හෙදියන් ඇත්තටම කොපමණ මුදලක් උපයනවාද? | Nursing Ausbildung Salary Explained 🇩🇪💶

ජර්මනියේ පුහුණුව ලබන හෙදියන් ඇත්තටම කොපමණ මුදලක් උපයනවාද? | Nursing Ausbildung Salary Explained 🇩🇪💶

ජර්මනියට ලේසියෙන්ම  යන්න මෙන්න නව වීසා ක්‍රමය - New visa system entry into Germany -

ජර්මනියට ලේසියෙන්ම යන්න මෙන්න නව වීසා ක්‍රමය - New visa system entry into Germany -

ජර්මනියේ ස්ථිර පදිංචියට සුපිරි අවස්ථාවක් | Germany Sinhala | Yakagewada

ජර්මනියේ ස්ථිර පදිංචියට සුපිරි අවස්ථාවක් | Germany Sinhala | Yakagewada

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]