වත්තේගම මිගම්මන රජ මහා විහාරස්ථානයේ 2025.12.11 වන දින පැවැත්වු ධර්මදේශනාව..
Автор: Meegammna Royal Temple Waththegama
Загружено: 2025-12-14
Просмотров: 35
වත්තේගම මිගම්මන රජ මහා විහාරස්ථානයේ 2025.12.11
වන දින පැවැත්වු ධර්මදේශනාව.
එදින ධර්මදේශනාව සදහා වැඩම කරන්නට යෙදුන " මහරහතුන් මග වැඩි ඔස්සේ " මිනිස්සුගේ හිත සුව පිණිස ධර්ම දේශනා පවත්වන අති පුජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේගේ වැඩම විමේන් පැවැත්වීය.
මෙහිදී ලංකාවාසී සියලුම ජනතාව වෙනුවෙන් මිය ගිය සහ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් සියලුම පිංවතුන්ලා වෙනුවෙන් මනස සුවපත් කිරිම හා පින් අනුමෝදන් කර ගැනිම් සිදු විය.
''මෙම විඩියෝ හි සම්පුරැණ අයිතිය මහ රහතුන් වැඩි මග ඔස්සේ මුහුණ පොත පිටුව සතුවේ''
The sermon was held on 11.12.2025 at the Wattegama Migammana Raja Maha Viharaya.
On that day, the most venerable Rajagiriya Ariyagnana Thero, who used to come for the sermon, conducted a sermon for the well-being of the people, "on the path of the great Arahants".
Here, the mind was healed and meritorious deeds were made for all the people of Sri Lanka who had died and for all the saints who had suffered due to the disaster.
''The full rights of this video belong to the Mahaha Rathun Madi Maga Osse Facebook page''
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: