Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ස්වයං රැකියා අවස්ථා /swayan rakiya

Автор: දිරියෙන් නැගිටිමු

Загружено: 2025-09-25

Просмотров: 14042

Описание:

0778510591 whatsapp

Vasee Creations වෙත සම්බන්ධ වූ ඔබව ඉතා ගෞරවයෙන් පිළිගන්නවා.ඔයාගෙ ජීවිතේ නව ඉදිරි පියවරක් තැබීමට අපව තෝර ගැනීම ගැන ඉමහත් සතුටට පත්වෙනවා.ඔබට විශ්වාසදායී සේවාවක් ලබා දීමට අප ආයතනය මුලු හදවතින්ම කැපවී සිටිනවා.
0778510591
orders ලබාදීමට ඉහත අංකයට whatsapp පණිවිඩයක් ලබා දෙන්න .

මගේ දිරියෙන් නැගිටිමු youtube චැනලය මගින් නිරතුරුවම ඔබට සාර්ථක ස්වයං රැකියා සම්බන්ධව සියලුම අත්දැකීම්,දැනුම බෙදාදෙනවා.
Youtube channel-
   / @diriyennegitimu  
ඒ වගේම අපේ facebook page එකත් follow කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
Fb page - https://bit.ly/3JSsHeH


Catalog එක බලලා අවශ්‍ය අයිතම තෝරා ගන්න පුලුවන්.ඒ සදහාcatalog එක පහල ඇති නිශ්පාදන වල photos මගින් හෝ packages මගින් ඔබට අදහසක් ලබා ගත හැකියි.

මගේ    / @diriyennegitimu  


Youtube channel එක මගිනුත් මේ සදහා අවශ්‍ය සියලුම දැනුම ලබා දී තිබෙනවා


පහත video එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුලුවන් වෙන වෙනම design වලට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවද කියල.
ඒ design වලට වගේම catalog එකේ තියෙන හැම design එකකටම මං ගාව අවශ්‍ය දේවල් තියෙනවා.catalog එකේ නැති දෙයක් උනත් මට කියන්න මම උපරිමයෙන් උත්සාහ කරනවා ඒ අමුද්‍රව්‍ය සපයන්න.
   • සෙරෙප්පු බිස්නස් /slipper making at home #...  

ස්වයං රැකියා අවස්ථා පිළිබඳව 100% ක් ප්‍රායෝගිකව දැනුම ලබාදීම මූලික අරමුණ කරගත් මෙම චැනලය මගින් විවිධ පාඨමාලාවන් ඔබ වෙත ගෙන එනවා.
ඒ අතර ස්වයං රැකියා අවස්ථා ,තිර රෙදි පාඨමාලාව ,soft toys පාඨමාලාව ,මැහුම් ගෙතුම්,කේක් නිර්මාණකරණය පිළිබඳ සම්පූර්ණ දැනුම එකම චැනලයක් මගින් ලබා දෙනවා .
බෙඩ්ෂීට් හා කොට්ට උර ව්‍යාපාරය හරියට කරමු -    • Bedsheets sewing / Bedsheets kottaura / Be...  
eyelet curtain video - ( එක පාරින් මිම්ම ගන්න හැටි)
   • How to make eyelet curtain /තිර රෙදි පාඨමා...  

eyelet curtain - (ජනේලයේ පළල බෙදෙන්නේ නැති ගානක් ආවොත් මිමි ගන්න විදිහ )
   • Eyelet Curtain / How to make eyelet curtai...  

මහන්න දන්නැති අයටත් curtain මහන්න පුළුවන් ලේසිම ක්‍රමය-
   • How to make curtains /තිර රෙදි පාඨමාලාව - ...  
තාරාවා -    • Soft Toys Making Course /with Pattern Draf...  

දවසට පැයක් වැඩ කරලා මාසෙට 50,000 ට වඩා හොයන්න -    • Soft toys making at home / work from home ...  

ස්වයං රැකියා අවස්ථා /swayan rakiya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රබර් සෙරෙප්පු ඩිසයින් කරමු/slipper design  #slippers #workfromhome  #ස්වයංරැකියා  #swayanrakiya

රබර් සෙරෙප්පු ඩිසයින් කරමු/slipper design #slippers #workfromhome #ස්වයංරැකියා #swayanrakiya

සෙරෙප්පු ,කොණ්ඩ කටු,හෙයාර් බෑන්ඩ් /work from home/ business ideas

සෙරෙප්පු ,කොණ්ඩ කටු,හෙයාර් බෑන්ඩ් /work from home/ business ideas

කාන්තාවන් සදහා ස්වයං රැකියා ආධාර (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ) ඉල්ලුම් කරන ආකාරය , සුදුසුකම්..

කාන්තාවන් සදහා ස්වයං රැකියා ආධාර (ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ) ඉල්ලුම් කරන ආකාරය , සුදුසුකම්..

මීට කලින් කවුරුත් කියා දුන්නේ නැති රහස් Tips සමඟ... 😱 | Jawa Food Corner

මීට කලින් කවුරුත් කියා දුන්නේ නැති රහස් Tips සමඟ... 😱 | Jawa Food Corner

ස්ව‍යංරැකියාවක් ලෙස ස්ලිපර්ස් ඩිසයින් කරන ඔයා බලන්නම ඕන වීඩියෝ එකක්

ස්ව‍යංරැකියාවක් ලෙස ස්ලිපර්ස් ඩිසයින් කරන ඔයා බලන්නම ඕන වීඩියෝ එකක්

බීම කප් බිස්නස් එක කරලා ගොඩ යමුද? අවම දවසකට රු18000/- හොයන්න පුළුවන් #businessguru #drinkrecipes

බීම කප් බිස්නස් එක කරලා ගොඩ යමුද? අවම දවසකට රු18000/- හොයන්න පුළුවන් #businessguru #drinkrecipes

බෙඩ් ෂීට් කොට්ට උර ව්‍යාපාරය/bedsheets #sinhala #foryou #foryoupage #fyp #viral #trending

බෙඩ් ෂීට් කොට්ට උර ව්‍යාපාරය/bedsheets #sinhala #foryou #foryoupage #fyp #viral #trending

Rs. 4/- සිට 🛍️ සියලුම Fancy Items තොග සහ සිල්ලරට ගන්න | Hair Clips, Gifts & Accessories

Rs. 4/- සිට 🛍️ සියලුම Fancy Items තොග සහ සිල්ලරට ගන්න | Hair Clips, Gifts & Accessories

සෙරෙප්පු ඩිසයින් කිරීම /slipper design/ස්වයං රැකියා අවස්ථා සිංහල business ideas

සෙරෙප්පු ඩිසයින් කිරීම /slipper design/ස්වයං රැකියා අවස්ථා සිංහල business ideas

බෑ කියලා දෙයක් නැහැ! අතේ සතේ නැතුව ඉදලා මම සෙරෙප්පු වලින් කෝටි ගාණක් හම්ම කරපු රහස!

බෑ කියලා දෙයක් නැහැ! අතේ සතේ නැතුව ඉදලා මම සෙරෙප්පු වලින් කෝටි ගාණක් හම්ම කරපු රහස!

කෑලි100 ආදායම රු150000යි/swayan rakiya 2026/swayan rakiya at home 2026/how to start business at home

කෑලි100 ආදායම රු150000යි/swayan rakiya 2026/swayan rakiya at home 2026/how to start business at home

ඇඟට  නොදැනෙන්න රු 50000ක් ඉතිරි කරමු/money challenge/money 📔

ඇඟට නොදැනෙන්න රු 50000ක් ඉතිරි කරමු/money challenge/money 📔

ගෙදර ඉඳන් කල හැකි රැකියා අවස්ථාවක් | Let's Make Wool Bands and Bracelets

ගෙදර ඉඳන් කල හැකි රැකියා අවස්ථාවක් | Let's Make Wool Bands and Bracelets

swayan rakiya.(mada puwak) business idiya swayan rakiya

swayan rakiya.(mada puwak) business idiya swayan rakiya

පයිප් ක්ලීනර් වලින් සල්ලි මවන Photo Frame 🤯- නිවසේදීම සිදුකළ හැකි ස්වයං රැකියා අදහස් | #niharacraft

පයිප් ක්ලීනර් වලින් සල්ලි මවන Photo Frame 🤯- නිවසේදීම සිදුකළ හැකි ස්වයං රැකියා අදහස් | #niharacraft

පොඩි ආයෝජනයකින් වැඩි ආදායමක් උපයන ඔලීනා ප්‍රීටී බෝ | Earn more income with small investment

පොඩි ආයෝජනයකින් වැඩි ආදායමක් උපයන ඔලීනා ප්‍රීටී බෝ | Earn more income with small investment

සතියකට සැරයක්.. මං කොච්චර සල්ලි හොයාගන්නවද🌼පුංචි බිස්නස් ගැන තිබුණු ප්‍රශ්න අදින් ඉවර කරගමු🌼Q & A

සතියකට සැරයක්.. මං කොච්චර සල්ලි හොයාගන්නවද🌼පුංචි බිස්නස් ගැන තිබුණු ප්‍රශ්න අදින් ඉවර කරගමු🌼Q & A

පුළුවන් තරම් නිස්පාදනය කරන්න. වෙළඳපොල හදලා දෙන්න අපි සූදානම් -  බී වුමන් සංවිධානය -  Bee women

පුළුවන් තරම් නිස්පාදනය කරන්න. වෙළඳපොල හදලා දෙන්න අපි සූදානම් - බී වුමන් සංවිධානය - Bee women

Rs.04/10/20/මිලට බඩු තියෙන තැනක් බලන්න යන්ද එකනම් පිස්සුවක් 😱😱😱ඔයාලත් පුදුම වෙනවා අනිවාර්යෙන්ම

Rs.04/10/20/මිලට බඩු තියෙන තැනක් බලන්න යන්ද එකනම් පිස්සුවක් 😱😱😱ඔයාලත් පුදුම වෙනවා අනිවාර්යෙන්ම

කාන්තාවන්ට ගෙදර ඉන්න ගමන් කරන්න පුළුවන් ස්වයං රැකියා 10 ක් | part time jobs ❤💰

කාන්තාවන්ට ගෙදර ඉන්න ගමන් කරන්න පුළුවන් ස්වයං රැකියා 10 ක් | part time jobs ❤💰

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]