පොදුකාර්ය පිරිවැයකරණය (I කොටස) Overheard Costing (Part I) A/L Accounting Lesson - Shehara Madukalpa
Автор: Best Ever Accounting
Загружено: 2023-09-08
Просмотров: 245
උසස් පෙළ සිසුන් සඳහා දින දෙකකින් පැය 6කින් පොදුකාර්ය පිරිවැය පාඩම zoom හරහා උගන්වා එහි Recording එක කිසිදු සංස්කරණය කිරීමකින් තොරව upload කර ඇත...
අන්තර්ගතය
01. පොදුකාර්ය පිරිවැය හැඳින්වීම.
02. පොදුකාර්ය පිරිවැය වර්ගීකරණය
03. පිරිවැය මධ්‍යස්ථාන
04. පිරිවැය මධ්‍යස්ථාන වර්ගීකරණය
05. පොදුකාර්ය පිරිවැය බෙදාහැරීමේ ක්‍රියාවලිය.
06. පොදුකාර්ය රැස් කිරීම.
07. පොදුකාර්ය ප්‍රතිපාදනය
08. පොදුකාර්ය ප්‍රාථමික හා ද්විතීයික විභජනය
09. පොදුකාර්ය විශ්ලේෂණ පත්‍රිකාව.
10. 2012 උසස් පෙළ පොදුකාර්ය විශ්ලේෂණ පත්‍රිකාව සකස් කිරීම.
මෙහි ඉතිරි කොටස් තවත් දින දෙකකින් ඔබට ලබා දේ..
Online පන්ති සඳහා විමසන්න.. 076 937 63 21 Whatsapp
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: