Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Eka Dawasak Loku Ibba Ekek Karaoke (Without Voice) එක දවසක් ලොකු ඉබ්බා එකෙක් කැරෝකේ

Автор: Honeybirds Karaoke

Загружено: 2023-06-08

Просмотров: 6919

Описание:

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Deepal Silva
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Shantha Deshabandu
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Sarath De Alwis

🌟★彡 𝔻𝕖𝕖𝕡𝕒𝕝 𝕊𝕚𝕝𝕧𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Ali Athun Maranne Karaoke / අලි ඇතුන් මරන්නේ කැරෝකේ
▶️    • Ali Athun Maranne Karaoke (Without Voice) ...  
⭕ Punsada Payala Athi Raka Karaoke / පුන් සඳ පායල ඇති රෑක කැරෝකේ
▶️    • Pun Sada Payala Athi Raka Karaoke (Without...  
⭕ Rata Thota Wisthara Karaoke / රටතොට විස්තර කැරෝකේ
▶️    • Rata Thota Wisthara Karaoke (Without Voice...  
⭕ E Rate Minissu Karaoke / ඒ රටේ මිනිස්සූ කැරෝකේ
▶️    • E Rate Minissu Karaoke (Without Voice) ඒ ර...  
⭕ Mas Mansa Kawala Karaoke / මස් මාංශ කවලා කැරෝකේ
▶️    • Mas Mansa Kawala Karaoke (Without Voice) ම...  
⭕ Lena Jambu Gahe Karaoke / ලේනා ජම්බු ගහේ කැරෝකේ
▶️    • Lena Jambu Gahe Karaoke (Without Voice) ලේ...  
⭕ Niduk Nirogi Wevayi Karaoke / නිදුක් නිරෝගී වේවැයි කැරෝකේ
▶️    • Niduk Nirogi Wevayi Karaoke (Without Voice...  
⭕ Dawale Payana Chandraya Karaoke / දවාලේ පායන චන්ද්‍රයා කැරෝකේ
▶️    • Dawale Payana Chandraya Karaoke (Without V...  
⭕ Pipi Pipi Parawena Eka Karaoke / පිපී පිපී පරවෙන එක කැරෝකේ
▶️    • Pipi Pipi Parawena Eka Karaoke (Without Vo...  
⭕ Maduruwanta Purudu Karamu Karaoke / මදුරුවන්ට පුරුදු කරමු කැරෝකේ
▶️    • Maduruwanta Purudu Karamu Karaoke (Without...  

ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )

🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉   / honeybirdskaoke  
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺

අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
කිරීමෙන් වළකින්න.

╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
එක දවසක් ලොකු ඉබ්බා එකෙක්
පාර ක්‍රොස් කලා
ඒක දැකපු කොල්ලෝ රැලක්
ඉබ්බ මස් කලා
වනජීවී එක ඒවි කියලා
කටුත් අස්කලා
පාප කරුමේ
විභහග කොරනා
දවස ඇවිල්ලා

ඉස්සර ඉබ්බෙක් දැක්කම
ඉටිපන්දම ගහනව
අපි ඉබි කට්ටේ මැද්දට තියලා
දැන් ඉටිපන්දම අරගෙන
ඒක ගහන්න වෙන්නේ
මගේ තට්ටෙ උඩ සෙන්ටර් කොරලා

ඉස්සර ඉබ්බෙක් දැක්කම
ඉටිපන්දම ගහනව
අපි ඉබි කට්ටේ මැද්දට තියලා
දැන් ඉටිපන්දම අරගෙන
ඒක ගහන්න වෙන්නේ
මගේ තට්ටෙ උඩ සෙන්ටර් කොරලා
දැන් නෑ දියගොඩ ඉබ්බෝ
උන් පරලොව සුව ලැබුවෝ
කැස්බයි ඉබ්බයි ලග ඥාති
කැස්බයි ඉබ්බයි ලග ඥාති
දෙන්නම හොද්දේ ගැඳිගාති
දෙන්නම හොද්දේ ගැඳිගාති

එක දවසක් ලොකු ඉබ්බා එකෙක්
පාර ක්‍රොස් කලා
ඒක දැකපු කොල්ලෝ රැලක්
ඉබ්බ මස් කලා
වනජීවී එක ඒවි කියලා
කටුත් අස්කලා
පාප කරුමේ
විභහග කොරනා
දවස ඇවිල්ලා

අවුරුදු ගානක් ඉන්නා
මේ ඉබ්බගෙ මස් කා
තමන්ගෙ ඇගපත පුම්බා ගන්නා
ඔය ඩොක්ටස්ලා නම් දන්නා
මේ ඉන්ජක්ෂන් කටු නැමෙන්නෙ මූ නම්
රජ ඉබි කන්නා
අවුරුදු ගානක් ඉන්නා
මේ ඉබ්බගෙ මස් කා
තමන්ගෙ ඇගපත පුම්බා ගන්නා
ඔය ඩොක්ටස්ලා නම් දන්නා
මේ ඉන්ජක්ෂන් කටු නැමෙන්නෙ මූ නම්
රජ ඉබි කන්නා
සූ එකටම එක ඉබ්බයි
ඌටත් ලගදිම ගුඩ් බායි
ඉබි නාමය අරගෙන යන්නේ
ඉබි නාමය අරගෙන යන්නේ
දොරේ ඉබ්බ විතරයි ඉන්නේ
හොරු
දොරට දාන ඉබ්බත් කන්නේ

එක දවසක් ලොකු ඉබ්බා එකෙක්
පාර ක්‍රොස් කලා
ඒක දැකපු කොල්ලෝ රැලක්
ඉබ්බ මස් කලා
වනජීවී එක ඒවි කියලා
කටුත් අස්කලා
පාප කරුමේ
විභහග කොරනා
දවස ඇවිල්ලා

Eka Dawasak Loku Ibba Ekek Karaoke (Without Voice) එක දවසක් ලොකු ඉබ්බා එකෙක් කැරෝකේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Maduruwanta Purudu Karamu Karaoke (Without Voice) මදුරුවන්ට පුරුදු කරමු කැරෝකේ

Maduruwanta Purudu Karamu Karaoke (Without Voice) මදුරුවන්ට පුරුදු කරමු කැරෝකේ

Eka Dawasak Loku Ibbek

Eka Dawasak Loku Ibbek

Regge pun sade rate(පුන්සඳ රැට ) dj harsha

Regge pun sade rate(පුන්සඳ රැට ) dj harsha

E Rate Minissu Karaoke (Without Voice) ඒ රටේ මිනිස්සූ කැරෝකේ

E Rate Minissu Karaoke (Without Voice) ඒ රටේ මිනිස්සූ කැරෝකේ

Bajar Eke Lalakka Karaoke Without Voice with Lyrics | Jolly seeya | Ashen Music Pro

Bajar Eke Lalakka Karaoke Without Voice with Lyrics | Jolly seeya | Ashen Music Pro

Deepal Silva With Old Sunflower (Kadaweediya)

Deepal Silva With Old Sunflower (Kadaweediya)

Digu Neth Hasarelle karaoke | Dayarathna Perera karaoke without voice

Digu Neth Hasarelle karaoke | Dayarathna Perera karaoke without voice

Ali Athun Maranne Karaoke (Without Voice) අලි ඇතුන් මරන්නේ කැරෝකේ

Ali Athun Maranne Karaoke (Without Voice) අලි ඇතුන් මරන්නේ කැරෝකේ

Oba Pawa Hasaralla Karaoke With Lyrics | Henri Kaldera | ඔබ පෑව හසරැල්ල | Nimesh Karaoke

Oba Pawa Hasaralla Karaoke With Lyrics | Henri Kaldera | ඔබ පෑව හසරැල්ල | Nimesh Karaoke

Ratak Watinawa karaoke(WITHOUT VOICE) | Maxwell Mendis | sinhala karaoke tracks | without voice

Ratak Watinawa karaoke(WITHOUT VOICE) | Maxwell Mendis | sinhala karaoke tracks | without voice

Rata Thota Wisthara Karaoke (Without Voice) රටතොට විස්තර කැරෝකේ

Rata Thota Wisthara Karaoke (Without Voice) රටතොට විස්තර කැරෝකේ

Mas Mansa Kawala Karaoke (Without Voice) මස් මාංශ කවලා කැරෝකේ

Mas Mansa Kawala Karaoke (Without Voice) මස් මාංශ කවලා කැරෝකේ

Ekadawasak Loku Ibba Ekek - Deepal silva (පොඩි ළමයා)

Ekadawasak Loku Ibba Ekek - Deepal silva (පොඩි ළමයා)

Wilson Masterge Sarpinawa karaoke (Without Voice)  විල්සන් මාස්ටර්ගෙ  සර්පිනාව කැරෝකේ

Wilson Masterge Sarpinawa karaoke (Without Voice) විල්සන් මාස්ටර්ගෙ සර්පිනාව කැරෝකේ

Sundara Menika Game Mala සුන්දර මැණික ගමේ මාලා Without Voice Karaoke ජොලි සීයා Joly Seeya

Sundara Menika Game Mala සුන්දර මැණික ගමේ මාලා Without Voice Karaoke ජොලි සීයා Joly Seeya

#Fredi Silva Nonstop#karaoke #With Live Music#

#Fredi Silva Nonstop#karaoke #With Live Music#

Ma Atha Bhawedi Karaoke with Lyrics (Without Voice)

Ma Atha Bhawedi Karaoke with Lyrics (Without Voice)

Paya Seetha Raye Karaoke Without Voice By Vijaya Kumarathnga Songs Karoke

Paya Seetha Raye Karaoke Without Voice By Vijaya Kumarathnga Songs Karoke

Mal ibbek Karoke / Deepal Silva #karoke #sinhalasongs  #backingtrack #withoutvoice #sinhalabaila

Mal ibbek Karoke / Deepal Silva #karoke #sinhalasongs #backingtrack #withoutvoice #sinhalabaila

Meena Nuwan Yuga | මීන නුවන් යුග (Without Voice) | SINHALA KARAOKE

Meena Nuwan Yuga | මීන නුවන් යුග (Without Voice) | SINHALA KARAOKE

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]