Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රීරී ඉව | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 53

Автор: MA Ghost

Загружено: 2025-10-11

Просмотров: 9643

Описание:

රිරී ඉව

කතාව - ඉදුනිල් සදරුවන්
සංස්කරනය - ඉදුනිල් සදරුවන්
හඩකැවීම - ඉදුනිල් සදරුවන්

චානකගෙ ගම උනේ දබුල්ලට ලග ගමක් උන රිටිගලයි. රිටිගල කියද්දි අපි හැමෝටම මතක් වෙන්නෙ ජයසෝහොන් කියන නමනෙ නැත්නම් මහාසෝනාගේ මොකක්ම හරි ගුප්ත කතාවක් ඉතිම් අපි වැඩි කතා නැතුව චානකගේ කතාව අහන්න යමුකො.

චානක රස්සාව කරේ හමුදාවේ මේ කියන කාලෙනම් 2006 වගේ කාලේ යුධ්දය සැරටම සක්‍රිය වෙලා තිබුන කාලේ ඉතිම් චානක මාසයක් වැඩ කරලා ඉවර වෙලා මාසේ අවසානේ නිවසට එන්න පිටත් උනා දැන් චානක විවාහ වෙලත් මාස 8 ක් විතර වෙනවා චානකගේ බිරිද උනේ පියුමි. පියුමිගෙ බඩට දැන් මාස 6 ක් . ඉතිම් චානකගේ බිරිද වූ පියුමි චානක එනකල් මාසයක් තිස්සෙ බලන්න උන්නා අද තමයි දවස චානක එනකල් ඇගිලි ගැනන් උන් පියුමි කඩුල්ල දෙස බලා සිටින්න උනා.


ලිඛිත අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත ප්‍රකාශණය කිරීම,  ප්‍රදර්ශනය කිරීම, විකාශනය කිරීම ඇතුළුව කුමන අයුරකින් හෝ භාවිත කිරීම බුද්ධිමය දේපල පනත යටතේ සිරදඬුවම් ලැබිය හැකි වරදකි.

🚫උපුටා ගැනීම තහනම්.☠️

ඉතුරු ටික කතාවේ❗👻

කතු අයිතිය සුරකින්න ❗👻

#MaGhost​
#sinhala​ holman
#Ghost​ story
#Holman​ katha
#mahasonadawiya​

අපේ අනිත් කතා අහන්න පහල link වලින් යන්න 👇👻❗
  
හූනියම 👉   • හූනියම | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් |...  
අත්භූත කුරහඩක්👉   • අත්භුත කුරහඩක් | @MAGhost | සත්‍ය හොල්මන් ...  
සෝනගෙ දඩයම👉   • සෝනගේ දඩයම | @MAGhost | සත්‍ය හොල්මන් කතාව...  
අමාවකට ආ හම්බාවා👉   • අමාවකට ආ හම්බාවා Part 01 | @MAGhost | සත්‍...  
කොටියාගල කලු බහිරව පිල්ලිය👉   • කොටියගල කලු බහිරව පිල්ලිය PART 01| @MAGhos...  
පොකුණුගල අමනුස්සයෝ👉   • පොකුණුගල අමනුස්සයෝ  | @MAGhost | සත්‍ය හොල...  
මහසෝන් හූව👉   • ගල් දෙබොක්කාවෙන් ඇසුනු මහසෝන් හූව | @MAGho...  
සූනියම් දඩුවම👉   • සූනියන් දඩුවම | @MAGhost | සත්‍ය හොල්මන් ක...  
මහා එකා👉   • මහා එකා | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් ...  

මෙම link ඔස්සෙ ගමන් කරන්න🦉

M.A යන්න මම භාවිත කරන්නේ   🦇   
මහසෝන් අඩවිය යන්නයි ❗

☠️මෙම වීඩියෝ ව මම පටිගත කල එකක් බැවින් වෙනත් නාලිකා වල වැඩ සදහා යොදා ගැනීමෙන් වලකින්න ❗🚫

තවද මෙම වීඩියෝ වේ intro sound එකට යොදා ගනු ලැබුවේ (Ghost story)# kevin #Macleod විසින් සාදා ඇති sound එක හොල්මන් කතා සදහා යොදා ගැනීමට සම්පූර්ණ අයිතිය සලසා ඇත❗

☠️තවද මම වීඩියෝවේ මුල සිට අග දක්වා background sound එකක් පාවිච්චි කරන ලද sound එක මම යොදා ගත්තෙ (4K Nature Relaxation) චැනලයෙන් horizon sound එක .ඒකත් වෙනත් Ghost story චැනලයන් සදහා භාවිත කිරීමට අවසර ලභා දී ඇත ❗
☠️

👻තවද මම  background sound  සියල්ල capcut App එකෙන් යොදා ගනු ලැබේ කිසිවක් වෙනත් චැනල් වලින් උපුටා ගන්නෙ නැත ❗

එබැවින් මම කේසේවත් කිසි දෙයක් මම කොපි කර නැත ❗

අපගේ අතින් කතාවක් කතු අයිතිය පිලිබද ගැටලුවක් වුව හොත් පහත whatsapp numbar එකට massage ekak එවන්න 👇💀

📞 0741192597

ඔබට සිදුවී ඇති හොල්මන් අද්දැකීම් ඇත්නම් මනාව ලියන ලද හෝ type කර මෙම whatsapp අංකයට එවන්න 👇💀
0741192597❗

👉LIKE👈
👉COMMENT👈
👉SUBSCRIBE &👈
👉SHARE 👈 🕷️🕸️

රීරී ඉව | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 53

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මූකලානේ මහසෝනා | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 49

මූකලානේ මහසෝනා | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 49

වැරදුණු කුරුමානම | Holman katha |  @3N Ghost |  Sinhala holman katha | ghost story 264

වැරදුණු කුරුමානම | Holman katha | @3N Ghost | Sinhala holman katha | ghost story 264

හූනියම | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 19

හූනියම | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 19

මුතුමලී | අන්දිරිස් මාමාගේ ගුරුකම් 05 | Ghost Stories Sinhala | G zone හොල්මන් කතා

මුතුමලී | අන්දිරිස් මාමාගේ ගුරුකම් 05 | Ghost Stories Sinhala | G zone හොල්මන් කතා

බංඩාර ගුරුන්නාන්සේ | @spstories |සත්‍ය හොල්මන් කතාවක් | ghost story 10

බංඩාර ගුරුන්නාන්සේ | @spstories |සත්‍ය හොල්මන් කතාවක් | ghost story 10

යක්ෂ අඩවිය |sinhala holman katha |satya holman katha |sinhala ghost story

යක්ෂ අඩවිය |sinhala holman katha |satya holman katha |sinhala ghost story

Mahasona (හොල්මන් කතා සිංහල)

Mahasona (හොල්මන් කතා සිංහල)

මන්තර පොත 3 /sinhala holman katha / holmankatha 439

මන්තර පොත 3 /sinhala holman katha / holmankatha 439

රාජපක්ෂ වලව්ව |  @12NightGhost   |  Holman katha | Holman katha sinhala | Ghost story 144

රාජපක්ෂ වලව්ව | @12NightGhost | Holman katha | Holman katha sinhala | Ghost story 144

Holman Katha (සිංහල)

Holman Katha (සිංහල)

කොණ්ඩදෙනියෙ හාමුදුරුවෝ (කෙල්ලන්ගේ ඔච්චම) | Kondadeniye Hamuduruwo G Zone හොල්මන් කතා

කොණ්ඩදෙනියෙ හාමුදුරුවෝ (කෙල්ලන්ගේ ඔච්චම) | Kondadeniye Hamuduruwo G Zone හොල්මන් කතා

තේ වත්තෙ බංගලාව | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | Sinhala holman katha | ghost story 353

තේ වත්තෙ බංගලාව | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | Sinhala holman katha | ghost story 353

වලව්වෙ මිනිමැරුම |sinhala holman katha |ghost story episode 633

වලව්වෙ මිනිමැරුම |sinhala holman katha |ghost story episode 633

පීල්ල මංකඩ | | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 50

පීල්ල මංකඩ | | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 50

Kema Odare  | FM DEARANA KEMMURA ADAVIYA.

Kema Odare | FM DEARANA KEMMURA ADAVIYA.

මුදලාලි | Mudalali | හොල්මන් කතා | G Zone YouTube Channel

මුදලාලි | Mudalali | හොල්මන් කතා | G Zone YouTube Channel

ගාමිණී බාප්පා | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman | ghost story 484

ගාමිණී බාප්පා | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman | ghost story 484

හොල්මන් පිරුණු ඔකිගහරා වනාන්තරයේ අභිරහස😱- සුපිරිම Horror චිත්‍රපටය | Inside Cinemax

හොල්මන් පිරුණු ඔකිගහරා වනාන්තරයේ අභිරහස😱- සුපිරිම Horror චිත්‍රපටය | Inside Cinemax

ගෙදරකට  කරපු යක්ෂ බන්ධනය |stya holman katha  sinhala |new ghost video episode story 642

ගෙදරකට කරපු යක්ෂ බන්ධනය |stya holman katha sinhala |new ghost video episode story 642

පාලු මාවත | Holman katha | 3N Ghost | Sinhala holman katha | Sinhala ghost story Episode 131

පාලු මාවත | Holman katha | 3N Ghost | Sinhala holman katha | Sinhala ghost story Episode 131

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]