වත්කම් vs වගකීම් දියුණු වෙන්න ඕනෙම එකම පාඩම Assets vs Liabilities Sinhala
Автор: Kezhior
Загружено: 2025-07-14
Просмотров: 277
👋 Welcome to Kezhior !ඇයි සමහරු ලේසියෙන් දියුණු වෙද්දි, තවත් අය අවුරුදු ගණනක් එකම තැන ඉන්නෙ? ගොඩක් අය හිතන්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ හම්බකරන සල්ලි මදි එකේ කියලයි. නමුත් ඇත්ත රහස ධනවතුන් දන්න, ඒත් අපිට ඉස්කෝලෙදි උගන්නන්නෙ නැති සරල පාඩමක තියෙනවා: වත්කම් (Assets) සහ වගකීම් (Liabilities) අතර වෙනස.
මේ වෙනස හරියටම තේරුම් ගත්ත දවසට, ඔබේ මුළු ආර්ථික ජීවිතයම වෙනස් වේවි.
මේ වීඩියෝවෙන් අපි සරලව කතා කරනවා:
වත්කමක් (Asset) කියන්නේ මොකක්ද?
වගකීමක් (Liability) කියන්නේ මොකක්ද?
ධනවතුන් තමන්ගේ මුදල් වත්කම් මිලදී ගැනීමට යොදවන අතර, දුප්පත් සහ මධ්‍යම පාන්තිකයන් වගකීම් මිලදී ගෙන ඒවා වත්කම් යැයි සිතා රැවටෙනවා.
ඔබේ ආදායමෙන් මුලින්ම වත්කම් මිලදී ගැනීමෙන්, ඔබට මූල්‍ය නිදහස (Financial Freedom) දිනාගත හැක්කේ කෙසේදැයි ඉගෙන ගන්න.
#AssetsVsLiabilities #FinancialFreedom #InvestingSriLanka #SinhalaFinance #MoneyManagementSL #Kezhior #Technology #SriLanka #LKA
FINANCIAL DISCLAIMER
The information provided on this Kezhior channel is for educational, informational, and entertainment purposes only, and does not constitute financial, investment, or other professional advice.
Not Financial Advice: I am not a licensed financial advisor, planner, or stockbroker. The content shared is based on my personal research and experience and should not be considered a recommendation or solicitation to buy or sell any security or financial instrument.
Do Your Own Research (DYOR): You should not make any financial decision without first conducting your own thorough research and due diligence. Viewers are encouraged to consult with a qualified financial professional who can assess their individual financial situation before making any investment decisions.
Risk of Loss: All investing involves a significant risk of loss. The value of investments can go down as well as up, and you may lose all or more than your initial investment. Past performance is not an indicator of future results.
No Liability: Kezhior and its creator(s) will not be held liable for any direct or indirect losses, damages, or harm resulting from the use of the information provided in our content. You agree to take full responsibility for your own investment decisions and outcomes.
DISCLOSURE
Personal Holdings: Please be aware that I may, from time to time, hold positions or have a personal interest in the stocks, cryptocurrencies, or other assets discussed on this channel. While I strive to be objective, this may introduce a potential bias. My views on any asset can change at any time without notice.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: