ඔයාගේ ඉදීරි සතිය කොහොමද බලමුද - Weekly Tarot Prediction 02 (Timeless Reading)
Автор: Heal Candle Tarot
Загружено: 2025-08-24
Просмотров: 2425
ඔයා මේ reading එක බලන දවසේ ඉඳලා ඉදිරි සතියෙදි ඔයාලගේ ජීවිතේ සිදුවෙන වෙනස්කම්, ඔයාලගේ ජීවිතේට එන අභියෝගයන් වගේම ඔයාල ඉදිරි සතිය සාර්ථකව ගතකරන්න මොනවද කරන්න ඕනේ කියන reading එක තමයි මම මේ අද ගේන්නේ.
ඉතින් ඔයාලට ලැබුණ reading එක අනුව ඔයාල ඉස්සරහට මොකද කරන්නේ කියලා තීරණයක් ගන්න උදව් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ video එකත් එක්ක එකතු වුණා ඔයාලා හැමෝටම විශ්ව මාතාවගේත්, ඔයාලගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාගේත්, ඔයාලා අදහන දෙවි දේවතාවුන් වහන්සේලාගේත් පිහිට ආරක්ෂාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!!!!
Heal Candle Astro Channel: / @healcandleastro
#tarotreading #fortunetelling #weeklyreading
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: