Unforgettable Rainy Night at Pulau Campsite ⛈️ | අමතක කරන්න බැරි camping night එක
Автор: Thushan Isuru
Загружено: 2025-09-25
Просмотров: 263
So guys, we went camping at Pulau Campsite in Malaysia. Around 2 AM it started raining, and it just kept pouring till 6 AM. Both rivers overflowed, and we got stuck on the island. We actually planned to stay for two nights, but that morning I went to check the river water level, and something bit my big toe. Man, it was super painful, and the pain didn’t go away even until afternoon. The water also didn’t go down. Honestly, that was a really tough day. Nothing much to do. So, we decided to stay the second night as well, moved our tents to a cleaner spot, and yeah… that night became truly unforgettable!
අපි මැලේසියාවේ Pulau Campsite එකට ගියා.පාන්දර 2 ඉදන් 6 වෙනකන් වැස්ස කියන්නේ නතර නොවී එක දිගටම වැස්සා.දෙපැත්තෙම ගංගා දෙකේම වතුර වැඩිවීගෙන එන්න පටන් ගත්තා. අපි දූපත ඇතුළේම මැද තැනකට ආවා. අපි හිතන් අවේ දවස් 2ක් Campaign කරන්න. පලවෙනි දවසෙ රෑ පාන්දර ගගේ වතුර වැඩි වෙද්දි වතුර බලන්න යද්දි පාන්දර 4යි, මගේ කකුලෙ මහපට අගිල්ලෙ සතෙක් කෑවා. සතා ටික වෙලාවක් හෙව්වා හොයා ගන්න බැරි උනා. අම්මා, ඒ වෙලාවෙනම් ගොඩක් ලොකු වේදනාවත් තිබුණා. දවසෙම වේදනාව අඩු වුනේ නැහැ. වතුර මට්ටමත් අඩු වුනෙත් නෑ. ඒක ගොඩක් දුෂ්කර දවසක්. කරන්න දෙයක් නෑ. ඒ නිසා අපි තීරණය කළා දෙවැනි දවසෙ රෑත් එතන ඉන්න. අපේ tent එක ගහගන්න අපි කැලේ පැත්තෙන් ටිකක් එලියට ආවා. එතන කලින්ට වඩා සුපිරි තැනක්. අපි එදා රෑ එතන හිටියා. ඒක අමතක නොවන රාත්‍රීයක්.
Don't forget to subscribe for more videos 🌆✨
Video uploaded date: 2025.09.25
Love to travel? Join me on / @travelbrotherssl for exciting travel videos! Subscribe now for more adventures! 🌍✈️
#ApartmentTour #CityLife #DailyVlogs #Travel #SubscribeNow #Srilanka #ColomboLiving #CampingVlog #CinematicVibes #StormyAdventure #CampingLife #MalaysiaCamping #IslandCamping #RainyVibes #SurvivalMode #AdventureVlog #CampingInTheRain #FloodScene #CinematicCamping #MoodyNature #CampingStorm #OutdoorAdventure #4x4Camping #CampingWithStorm #CampingExperience #VlogBackground #CampingJourney #malaysia
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: