MS Excel Practical Sheet New
Автор: Lasantha IT
Загружено: 2024-03-21
Просмотров: 3443
Microsoft Excel Practical Paper Discussion#16 - Sandun Enterprises
MS-Excel ප්‍රායෝගික අභ්‍යාසයක් සමග පැහැදිළි කෙරෙන මෙම වීඩියෝව ආරම්භයේ සිට අවසානය තෙක් නැරඹීමෙන් MS-Excel තුළ වැඩි පාඩම් කොටසක් ඉගෙන ගැනීම සහ මතක් කර ගැනීම සිදු කර ගත හැකිය. මේ යටතේ
• Microsoft Excel භාවිතා කර පැතුරුම්පතක් (worksheet) සකස් කර ගැනීම,
• එය වැඩිදියුණු කර ගැනීම (Formatting Worksheet,
• දත්ත අනුපිළිවෙලකට සකස් කර ගැනීම (Data Sorting),
• (Data Filtering),
• ප්‍රස්ථාර (Graphs/Charts)නිර්මාණය කිරීම සහ ඒවා වැඩි දියුණු කරගැනීම
ආදි කරුණු රැසක් මෙම වීඩියෝව මගින් ආවරණය කරයි.
චැනල් එක සබ්ස්ක්‍රයිබ් (Subscribe) කර බෙල් (Bell) අයිකන් එක Press කරන්න.
Lasantha IT,ict lessons,ict vedio lessons,information and communication technology,excel,ms excel,excel practical paper,basic functions,excel function,data sort,sort,filter,advance filter,max,copy worksheet,merge cells,format worksheet,nested if,nvq paper,ict,it,ict nvq paper,practical paper,pie chart,ictt,nvq,excel practical sheet,SUMIF,conditional formatting
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: