Oba Ayeth Awith (ඔබ ආයෙත් ඇවිත්) - NEXTG
Автор: Ayuki Music
Загружено: 2025-04-17
Просмотров: 222
Original Release Date : 13th May 2016
Title : Oba Ayeth Awith (ඔබ ආයෙත් ඇවිත්)
Artist : NEXTG
Lyrics : Chithranga Harshaka
Melody & Music : Dilukshan Mahendra
Mix & Mastered : Dilukshan Mahendra @ Beat-Root Studios.
Lyrics
-----------
මිරිගුවක් හා ඔබ බැදී කතරේ මුලාවෙලා
දිය පහස දැනී උන්මාදයෙන් ඔබ මා දමා ගියා
කෝඩුකාර මගේ ආලයේ තිබු බොළඳ බව නිසා
පෙර මා පැතූ වටිනාම දේ ඔබ මටම නැති උනා
ඔබ ආයෙත් ඇවිත් මා හද කලඹමින්
හැම මොහොතක්ම වියවුල් වෙලා
සිත සැනසුම මගේ අද පහව ගිහින්
හද දෙම්දෝ නොදෙම්දෝ කියා
වෙහෙසුනත් මා කල්පයක් ඔබ මාගෙ වනතුරා
එක බැල්මකින්වත් ඉගි කලේ නෑ ආදරේ කියා
හිතපාරලා මා හදවතින් ඔබ බොහොදුරක් ගියා
පවසන්නකෝ එක් හේතුවක් යලි ඔබේ වන්න මා
ඔබ ආයෙත් ඇවිත් මා හද කලඹමින්
හැම මොහොතක්ම වියවුල් වෙලා
සිත සැනසුම මගේ අද පහව ගිහින්
හද දෙම්දෝ නොදෙම්දෝ කියා
ඔබ ආයෙත් ඇවිත් මා හද කලඹමින්
හැම මොහොතක්ම වියවුල් වෙලා
සිත සැනසුම මගේ අද පහව ගිහින්
හද දෙම්දෝ නොදෙම්දෝ කියා
පැවසුවත් ඔබ දහසක් කාරනා
පිළිගන්නේ නෑ මා සිතින්
රැදුනත් මා සිතෙහි ඔබ දුන් වේදනා
මට කමක් නෑ දැන් ඉතින්
ඔබ ආයෙත් ඇවිත් මා හද කලඹමින්
හැම මොහොතක්ම වියවුල් වෙලා
සිත සැනසුම මගේ අද පහව ගිහින්
හද දෙම්දෝ නොදෙම්දෝ කියා..
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: