Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නැරඹුම් මැදිරියේ දුම්‍ රිය ගමන | Badulla Train Ride

Автор: Defence Ranger

Загружено: 2023-06-16

Просмотров: 132826

Описание:

අප මෙම සුන්දර ගමන ආර්ම්බ කරේ රබුක්කන දුම්‍රිය ස්තානයේ සිටයි. ඔබත් නැරබුම් මැදිරියක උඩරට දුම් රිය මාර්ගයේ තවම ගිහින් නැති නම් ඔබ අනිවාර්යයෙන්ම යා යුතු ගමනක් තමයි මේ දුම්රිය ගමන. කිලෝමීටර් 292.3 ක් දිග වන මෙම මාර්ගය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කරයි . මෙය 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ ඉදිකරන ලද.හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට මායිම්ව, සශ්‍රීක හරිත කඳු, තේ වතු, තුන බූමි සහ මනරම් නිම්න හරහා ඇතැම් අවස්තා වලදී මීදුම අතරින් ගමන් කරයි.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රියන්  දිනපතා ක්‍රියාත්මක වන අතර දවස පුරා විවිධ දුම්රිය සේවා ඇත. දුම්රිය සේවා වර්ගය අනුව ගමනේ කාලසීමාව වෙනස් විය හැක. සීඝ්‍රගාමී දුම්රිය සාමාන්‍යයෙන් බදුල්ලට ළඟා වීමට පැය 8-9 ක් පමණ කාලයක් ගත වන අතර මන්දගාමී දුම් රිය සඳහා වැඩි කාලයක් ගත වේ. (We started this beautiful journey from Rabukkana railway station. If you haven't been on the upcountry steam train in a passenger compartment yet, this train journey is a trip you should definitely take. This 292.3 km long road runs from Colombo Fort Railway Station to Badulla Railway Station. It was built in the late 19th century and early 20th century. Bordering the Horton Plains National Park, it passes through lush green hills, tea plantations, Thu lands and picturesque valleys, sometimes in fog.
Trains from Colombo Fort to Badulla operate daily and there are various train services throughout the day. Journey duration may vary depending on the type of train service. Express trains usually take around 8-9 hours to reach Badulla while slow trains take longer.)

බදුලු ගමන Part 02 -    • බදුලු දුම්‍ රිය ගමන Part 02 | Badulla Trai...  

https://timesofindia.indiatimes.com/t...
http://www.railway.gov.lk/web/index.p...
https://transit.navitime.com/en/lk/li...
https://iesl.lk/SLEN/52/Pattipola%20S...
https://podimanike.com/2012/12/25/wat...

නැරඹුම් මැදිරියේ දුම්‍ රිය ගමන | Badulla Train Ride

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ශ්‍රී ලංකාවේ බලගතුම දුම්රිය එන්ජින් 05 | Most Powerful Locomotive in Sri lanka

ශ්‍රී ලංකාවේ බලගතුම දුම්රිය එන්ජින් 05 | Most Powerful Locomotive in Sri lanka

Anita Gargas i Piotr Woyciechowski: cienie tajnych służb

Anita Gargas i Piotr Woyciechowski: cienie tajnych służb

The Best Of Norway's Railway WINTER Cab Views

The Best Of Norway's Railway WINTER Cab Views

Beliaththa Train Journey | Longest Railway Tunnel & Bridge 🇱🇰

Beliaththa Train Journey | Longest Railway Tunnel & Bridge 🇱🇰

සුන්දර යාපනය මන්නාරම පාරේ නියම ගමනක් !! |Jaffna to Mannar A32 by Bus

සුන්දර යාපනය මන්නාරම පාරේ නියම ගමනක් !! |Jaffna to Mannar A32 by Bus

Rare Unseen Pictures of Ceylon British Era: Old Photos of Sri Lanka | Must-Watch for Sri Lankans

Rare Unseen Pictures of Ceylon British Era: Old Photos of Sri Lanka | Must-Watch for Sri Lankans

Peradeniya railway junction | පේරාදෙණියේ 3 වෙනි වේදිකාව 😱😱😱 ඔයත් දැකල නැද්ද???

Peradeniya railway junction | පේරාදෙණියේ 3 වෙනි වේදිකාව 😱😱😱 ඔයත් දැකල නැද්ද???

බදුල්ල අටේ කනුව නාය යෑම 👉Badulla Ate Kanuwa Lanslide.

බදුල්ල අටේ කනුව නාය යෑම 👉Badulla Ate Kanuwa Lanslide.

Badulla Train

Badulla Train

Музыка лечит сердце и сосуды🌸 Успокаивающая музыка восстанавливает нервную систему,расслабляющая

Музыка лечит сердце и сосуды🌸 Успокаивающая музыка восстанавливает нервную систему,расслабляющая

Jaffna Intercity Express | 🇱🇰 වේගවත්ම දුම්රිය | Colombo to Kankesanthurai Train

Jaffna Intercity Express | 🇱🇰 වේගවත්ම දුම්රිය | Colombo to Kankesanthurai Train

ලංකාවෙ ලස්සනම පාරකින් මඩොල්සිම බලා | Passara - Madulsima Bus | Badulla | Srilanka 🍃🚍🇱🇰

ලංකාවෙ ලස්සනම පාරකින් මඩොල්සිම බලා | Passara - Madulsima Bus | Badulla | Srilanka 🍃🚍🇱🇰

Meemure 💚 | මීමුරේ සංචාරයට විස්තර | Beauty of a Hidden Village

Meemure 💚 | මීමුරේ සංචාරයට විස්තර | Beauty of a Hidden Village

උදෙන්ම සෙට් උන රේස් එක | Train Race | Railways | Trains Videos

උදෙන්ම සෙට් උන රේස් එක | Train Race | Railways | Trains Videos

දිය ඇලි පාරාදීසයක් මැදින් වේවැල්වත්ත හරහා බලංගොඩට ! Wewelwatta Road

දිය ඇලි පාරාදීසයක් මැදින් වේවැල්වත්ත හරහා බලංගොඩට ! Wewelwatta Road

LIVE: Train Traffic in Hannover Germany | ICEs, REs, Freight Trains | 24/7 Live Stream

LIVE: Train Traffic in Hannover Germany | ICEs, REs, Freight Trains | 24/7 Live Stream

TSUNAMI HITS A TRAIN - Sri Lanka TSUNAMI Train Wreck 2004

TSUNAMI HITS A TRAIN - Sri Lanka TSUNAMI Train Wreck 2004

Rathna Ella Waterfall 🇱🇰 | ලංකාවේ විශාලතම දිය ඇල්ලේ ඔබ නොඇසූ කතාව. | Hasalaka Rathna ella

Rathna Ella Waterfall 🇱🇰 | ලංකාවේ විශාලතම දිය ඇල්ලේ ඔබ නොඇසූ කතාව. | Hasalaka Rathna ella

Kattankudy 🌴 | කාත්තන්කුඩි සංචාරය | Muslim City in Sri lanka !

Kattankudy 🌴 | කාත්තන්කුඩි සංචාරය | Muslim City in Sri lanka !

How to start the M6 Loco Sri Lanka Railway M6 එකක් ස්ටාර්ට් කරන හැටි

How to start the M6 Loco Sri Lanka Railway M6 එකක් ස්ටාර්ට් කරන හැටි

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com