Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මාරයා මේ අරන් පැන්නේ කවි ලොවේ අභිමානය යි | මාකඳුරේ අමරසිංහ කිවිඳුන් නිවනින් නිවේවා 🙏

Автор: Sriya Hindurangala

Загружено: 2023-11-01

Просмотров: 57846

Описание:

ශ්‍රී ලංකාවේ හිටිවන ම කවියේ යුග ගණනාවක් ම නියෝජනය කරමින් වසර හැටකට වඩා හිටිවන ම කවි ක්ෂේත්‍රයේ රැඳුණු, කලාභූෂණ රාජ්‍ය සමිමානය ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලද මාකඳුරේ අමරසිංහ අපේ වැඩිහිටි ප්‍රවීණ ම කවියා මාස තුනක් පමණ රෝගී තත්ත්වයකින් පසුවූ අතර 2023 ඔක්තෝබර් 21 වන දා හදිසියේ ම අපෙන් සමුගත් බව හිටිවන ම රසික ඔබ වෙත කනගාටුවෙන් දැනුම් දෙමු. හිටිවන ම කවි ක්ෂේත්‍රයේ වාර්තා රැසක් හිමි කරගෙන සිටි එතුමා හිටිවන ම කවිය යූටියුබ් හරහා ජනතාව අතරට ගිය පළමු යූටියුබ් හිටිවන ම කවි සංවාදයට ද එකතු වී සිටියේ ය. ලොව පුරා රසික පිරිසක් එතුමාගේ කවි රස විඳි අතර සියලු දෙනාගේ ම ආදර ගෞරවය හිමිකරගෙන සිටියේ ය. මිය යන විට අසූ විය සපිරී මාස තුනක් පමණ ගෙවී තිබිණි. එතුමා අවසන් වරට සහභාගි වූ කවි මඬුව යට්ටෝගොඩ සණස කවි මඬුව වූ අතර එය දැනටත් අපගේ යූටියුබ් නාලිකාවේ විකාශය වේ. මාකඳුරේ අමරසිංහ කිවියාණන්ට උතුම් නිවන් මඟ උදා වේවා! (මේ, ඔක්තෝබර් 22 වන දා පැවති එතුමාගේ අවමංගල උත්සවය අලලා රසික ඔබ වෙනුවෙන් සැකසුණු වැඩසටහනකි.)

සූරයා හිටිවන ම කරළිය එකලු කළ රන් නාමය යි
වීරයා කවි කිරුළ දැරු හිස දුහුන පෙළ මැව් හීනය යි
බාරියාවක් නැතත් සරසවි වෙතින් ලද වරදානය යි 
මාරයා මේ අරන් පැන්නේ කවි ලොවේ අභිමානය යි 

සලඹ සරසවි සලන තාලෙට වදන් වැල විදුලිය රඟේ 
එලඹ කවි සටනකට වන් කල කෙසර සිහ නද එහි නැඟේ
දුලබ හැකියා රැසක් පිරිපුන් රසික ලෝකෙ ම කළ අගේ 
වයඹ නොව මුළු සක්වලෙත් නැත නියම හපනකු ඔබ වගේ  

පොබ කරන කවි අසන දන මන සියලු දෙන වෙත පා දයා 
හබයක දි හිටිවන ම නොදිටිමි පැරද පැකිලෙනු බෑ කියා 
සබ මැද දි නිසි වයස නොපෙනුණ හිතින් යව්වන හාදයා 
ඔබ තමයි කරළියේ හමුවුණු මගෙ හොඳ ම ප්‍රතිවාදියා

පවන් පොද සේ සුසුම් ගිලිහී පැරදුණත් මරු අභිමුවේ
සවන් පිරි ඒ සොඳුරු කවිකම් අදත් අප ඉදිරියෙ මැවේ
නුවන් පියැවී නිහඬ වූවත් ආශ්චර්යය කවි ලොවේ
නිවන් දක්නා තුරු ම යළි යළි මුණගැසෙමු අපි හැම භවේ

ශ්‍රියා හිඳුරංගල

මාරයා මේ අරන් පැන්නේ කවි ලොවේ අභිමානය යි | මාකඳුරේ අමරසිංහ කිවිඳුන් නිවනින් නිවේවා 🙏

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලෙඩ ඇඳෙත් කවි කියූ අපේ මාකඳුර | මාකඳුරේ කවියා අවසන් වරට කියූ හිටිවන ම කවි

ලෙඩ ඇඳෙත් කවි කියූ අපේ මාකඳුර | මාකඳුරේ කවියා අවසන් වරට කියූ හිටිවන ම කවි

ගලගෙදර

ගලගෙදර "දුරුතු කවි විසිතුර" - 2 කොටස | 2023.01.28

හොඳ වැඩේ අනුරට. මහින්දගේ උන් බලන්න යනවට මෙහෙම වෙලා මදි. #rataviru_vlog #foryou #viral #AKD #million

හොඳ වැඩේ අනුරට. මහින්දගේ උන් බලන්න යනවට මෙහෙම වෙලා මදි. #rataviru_vlog #foryou #viral #AKD #million

#සුපිරි_කවි_සංවාද_කොටස්_03_නිශ්සංක_චමිලා_සුපිරි_කවි_ගැටුම_සජීවිව

#සුපිරි_කවි_සංවාද_කොටස්_03_නිශ්සංක_චමිලා_සුපිරි_කවි_ගැටුම_සජීවිව

බන්දුට අත තිබ්බොත් බලාගෙනයි🤓|හිටවන කවි සංවාදය🤥🤥 |Kavi Maduwa 2025.12.28

බන්දුට අත තිබ්බොත් බලාගෙනයි🤓|හිටවන කවි සංවාදය🤥🤥 |Kavi Maduwa 2025.12.28

2 June 2025

2 June 2025

කොක්මාදූවේ නිශාන්ත කිවිඳුන් විරිදු ජානී නෙරංජලා කිවිඳියගේ මෑණියන්ගේ අවමංගල සභාවේ සිදුකළ කවි කතාව

කොක්මාදූවේ නිශාන්ත කිවිඳුන් විරිදු ජානී නෙරංජලා කිවිඳියගේ මෑණියන්ගේ අවමංගල සභාවේ සිදුකළ කවි කතාව

මාකඳුරේ සප්‍රයිස් කවි සාදය |

මාකඳුරේ සප්‍රයිස් කවි සාදය | "අමරෙගෙ කැසිල්ල" ශ්‍රියා-අමරේ කවි සංවාදය ඇතුළු රස කවි රැස | 2022.09.02

හොරණ උඩුවම මගුල් මඩුවක් කල මහා කවි මඩුව. Kavi maduwa

හොරණ උඩුවම මගුල් මඩුවක් කල මහා කවි මඩුව. Kavi maduwa

නීතිපති ගැන ජනපතිගෙන් තීරණාත්මක ප්‍රකාශයක් | බිඳ වැටෙන ජනතා විශ්වාසය ගැනත් කියයි

නීතිපති ගැන ජනපතිගෙන් තීරණාත්මක ප්‍රකාශයක් | බිඳ වැටෙන ජනතා විශ්වාසය ගැනත් කියයි

මාකඳුරේ අමරසිංහ කවියාගේ අසූ වන ජන්ම දිනය නිමිත්තෙන් පැවති උපහාර කවි සාදය | 2023.07.07 | Full video

මාකඳුරේ අමරසිංහ කවියාගේ අසූ වන ජන්ම දිනය නිමිත්තෙන් පැවති උපහාර කවි සාදය | 2023.07.07 | Full video

ගලගෙදර කවි මඬුව | 1 කොටස | 2022.03.26

ගලගෙදර කවි මඬුව | 1 කොටස | 2022.03.26

27 September 2025

27 September 2025

Hitiwana kavi Maduwa/වඳුරු රිලා පොල් ගැටලුම හිටිවන කවියට/වත්තෙ නෝනයි මුරකරුයි සංවාදය/@ADARATANEWS

Hitiwana kavi Maduwa/වඳුරු රිලා පොල් ගැටලුම හිටිවන කවියට/වත්තෙ නෝනයි මුරකරුයි සංවාදය/@ADARATANEWS

ශ්‍රියා - අමරේ කවි සංවාදය ඇතුළු රසවත් කවි | මින්දදට සිතාසියක් කවි පොත එළිදැක්වීමේ ⁣උළෙල | 2022.01.23

ශ්‍රියා - අමරේ කවි සංවාදය ඇතුළු රසවත් කවි | මින්දදට සිතාසියක් කවි පොත එළිදැක්වීමේ ⁣උළෙල | 2022.01.23

කවි රසින් පිරුණු මාලිමාවේ කවි මඩුව: අළුත්ම අත්දැකීම|Kawi Rasin Pirunu Malimawe Kawi Maduwa

කවි රසින් පිරුණු මාලිමාවේ කවි මඩුව: අළුත්ම අත්දැකීම|Kawi Rasin Pirunu Malimawe Kawi Maduwa

ලාබාලතම හිටිවන කිව් දියණිය

ලාබාලතම හිටිවන කිව් දියණිය

ප්‍රබල පවුලක් රටින් පනියි  කටුනායකින් අල්ලයි රටම හොල්මන් වෙන සිදුවීමක් BLACK&WHITE|Channel 4

ප්‍රබල පවුලක් රටින් පනියි කටුනායකින් අල්ලයි රටම හොල්මන් වෙන සිදුවීමක් BLACK&WHITE|Channel 4

Kawi maduwa 2025 Malwaththa කවි මඬුව මල්වත්ත 2025

Kawi maduwa 2025 Malwaththa කවි මඬුව මල්වත්ත 2025

ගලගෙදර

ගලගෙදර "දුරුතු කවි විසිතුර" - 3 කොටස | 2023.01.28 | ශ්‍රියා - අමරේ දෙපද සටන සමඟ රසබර කවි රැසක්

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com