තේ වෙලාවට රසවත් අතුරුපසක්/Arabic sweet gemath/Sweet dumplings by Lssana viskam
Автор: Lassana viskam
Загружено: 2021-06-10
Просмотров: 12214
ලොකු කුඩා කඋරුත් පැණිරසටකැමති නේ.ඉතින් අපි අද අරාබි අතුරුපසක් වන ගේමත් හදමු. ඉතාමත් පහසුවෙන් හදාගන්න පුලුවන් මේ අතුරුපස ඔයාලත් හදල මේ දවස් වල ගෙදර ඉන්න අපේ පොඩිත්තන්ව සතුටු කරමු.
අව්‍ශ්‍ය දේ
1. මදරස්නේ වතුර 200g
2. ඊස්ට් මේ 1,1/4
3.සීනී මේ 1
4. පිටි 200g
5. කෝන් පිටි මේ 1,1/2
6. බේකින් පවුඩර් තේ 1
7. තෙල් මේ 1,1/2
8. බැදීමට අව්‍ශ්‍ය තරම් තෙල්
සීනී සිරප් එකට
9. සීනී 300g
10. වතුර 300ml
Ingredients
1. 200ml of lukewarm water
2. 1,1/2tbs of yeast
3. 1tbs of sugar
4. 200g of flour
5. 1,1/2tbs of corn flour
6. 1tsp of baking powder
7. 1,1/2tbs of oil
8. just enough oil to fry
For the sugar syrup
9. 300g of sugar
10. 300ml of water
Today we make an Arabic dessert. It's very easy. You can try it too. If you want to watch new videos like this, subscribe to my youtube channel. And don't forget to share it with your friends.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: