Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

miris kola koda weema කවදාවත් කොළ කොඩ නොවෙන විදියට මිරිස් වගාව කරන සරළම ක්‍රම දෙක miris wagawa

Автор: Connect with Chathura - Chathu's Gardening Tips (Chathu's Gardening)

Загружено: 2020-10-25

Просмотров: 1385046

Описание:

ස්වභාදහමේ අසිරිය විදින්න, සිත නිවන ගහ කොළට ලං වන්න, සරැ සාර ගෙවත්තක උරැම කරැැවෙක් වෙන්න, ස්වභාවික කෘෂි රහස් හා නවීන තාක්ෂණයෙන්යුත් කෘෂිකාර්මික තොරතුරැ රැගත් අපගේ කෘෂිකාර්මික චැනල් එක හා එක් වෙන්න සැමට සුහද ආරාධනා.

We invite you all to join us in our agriculture channel, where you can enjoy the beauty of nature, get closer to the heart of the tree, become a gardener in a simple garden, and share your knowledge of natural farming and modern technology.

මිරිස් වගාවෙදි මිරිස් කොල කොඩවීම කියන්නෙ අපි කාටත් මුහුණ දෙන්න වෙන ප්‍රබල ප්‍රශ්නයක්. ඇතැම් විට මේ නිසාම මිරිස් වගාව එපා වුන අය බොහොමයි. මේ විඩියො එකෙන් මම පෙන්වල දෙන්න උත්සාහ කරන්නෙ මේ ගැටලුව විසදා ගන්න අපට ගන්න පුලුවන් ඉතාමත් ම සරල ක්‍රම දෙකක්. මිරිස් කොළ කොඩවීම වලක්වා ගැනීමට නොහැකි වීමට හේතුව අප බාවිතා කරන ක්‍රමවල වැරැද නොව අපි මෙම ක්‍රම නිසි කාල රාමුවක් අනුව භාවිතා නොකිරීමයි.

Chili leaf blight is a serious problem that we all face in chilli cultivation. Probably a factor as to why they're doing so poorly. In this video I am trying to show you two very simple ways we can solve this problem. The reason why we are not able to prevent chilli leaf blight is not the fault of the methods we use but the fact that we do not use these methods in a timely manner.

මෙවැනි ගෙවතු වගාව සම්බන්ධ වැදගත් ප්‍රයෝජනවත් වීඩියෝස් ඔයාගේ ලගටම ගෙන්ව ගන්න දැන්ම පහල ඇති Subscribe බටන් එක ක්ලික් කර ඒ ලගම ඇති බෙල් එකත් ක්ලික් කරන්න. ස්තුතියි. ඔබ සැමට සුබ දවසක්....

If you would like to receive important and useful videos related to home gardening like this, click on the Subscribe button below and click on the bell next to it. thank you. Good day to you all ....


#miriswagawa #miriswagawasrilanka
#chilliplantdiseases
#gewathuwagawasinhala
#gewathuwagawa
leaf curl in chilli plants
chilli plant leaves curling

miris kola koda weema කවදාවත් කොළ කොඩ නොවෙන විදියට මිරිස් වගාව කරන සරළම ක්‍රම දෙක miris wagawa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඉක්මනින් ගෙඩි එන්න පැණි දොඩම් වලට සුපිරිම බදුන් මිශ්‍රණය How to grow Lemons in Buckets at Home

ඉක්මනින් ගෙඩි එන්න පැණි දොඩම් වලට සුපිරිම බදුන් මිශ්‍රණය How to grow Lemons in Buckets at Home

කොළ කොඩවීම දින 02න් හොද කරන මැජික් අරිෂ්ඨය - Chilli leaf curling

කොළ කොඩවීම දින 02න් හොද කරන මැජික් අරිෂ්ඨය - Chilli leaf curling

Episode 9 කොලකොඩ කරන මයිටාවන් නසන අත්දුටු බෙහෙතක්| How to control plant mites (organic pest control)

Episode 9 කොලකොඩ කරන මයිටාවන් නසන අත්දුටු බෙහෙතක්| How to control plant mites (organic pest control)

කොළ කොරඩැයි නොවි මිරිස් අස්වැන්නක් ගන්නේ මෙහෙමයි

කොළ කොරඩැයි නොවි මිරිස් අස්වැන්නක් ගන්නේ මෙහෙමයි

ඔබේ මිරිස් වගාවේ දළු ඇඹරිලා, මල් හැලෙනවාද? මොන බෙහෙත ගැහුවත් පැළ මැක්කා පාලනය කරගන්න බැරි වෙලාද?

ඔබේ මිරිස් වගාවේ දළු ඇඹරිලා, මල් හැලෙනවාද? මොන බෙහෙත ගැහුවත් පැළ මැක්කා පාලනය කරගන්න බැරි වෙලාද?

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බණකට ආව වැඩිම ගාන මතුගමින් | Kathnoruwe Siridamma himi

මිරිස් කොල කොඩ වීමට තිත | Miris kola kodaweema

මිරිස් කොල කොඩ වීමට තිත | Miris kola kodaweema

ඔබත් නයිමිරිස් වල දල්ල කැඩුවද මේක බලලම කඩන්න

ඔබත් නයිමිරිස් වල දල්ල කැඩුවද මේක බලලම කඩන්න

මිරිස් වගාව Episode 03 #farming #agriparadise #foodgardening #mybackyardgarden #homegardening

මිරිස් වගාව Episode 03 #farming #agriparadise #foodgardening #mybackyardgarden #homegardening

දින 8න් කොත්තමල්ලි කොල ගෙදරදීම වවාගන්නා රහස / How to grow Coriander leaves at Home.

දින 8න් කොත්තමල්ලි කොල ගෙදරදීම වවාගන්නා රහස / How to grow Coriander leaves at Home.

මතුගමදි මහ වැසි නොතකා දහස් ගාණක්  ශ්‍රවණය කළ ධර්ම දේශණාව | කත්නෝරුවේ සිරිධම්ම හිම්ති | තිනෙත ලංකා tv

මතුගමදි මහ වැසි නොතකා දහස් ගාණක් ශ්‍රවණය කළ ධර්ම දේශණාව | කත්නෝරුවේ සිරිධම්ම හිම්ති | තිනෙත ලංකා tv

කොළ කොඩ නොවී සාර්ථක නයි මිරිස් වගාවක් පවත්වාගෙන යන ආකාරය | nai miris wagawa kola koda weema

කොළ කොඩ නොවී සාර්ථක නයි මිරිස් වගාවක් පවත්වාගෙන යන ආකාරය | nai miris wagawa kola koda weema

Old Tire? Don’t Throw It Away! Grow Onions Like This Instead!

Old Tire? Don’t Throw It Away! Grow Onions Like This Instead!

protected cultivation ,Chilli Cultivation ,protected culture,MAhesh මිරිස් වගාව,

protected cultivation ,Chilli Cultivation ,protected culture,MAhesh මිරිස් වගාව,

මාස 2න් ඵලදාවක් ගන්න, මේ විදියට වම්බොටු වවන්න | How Grow Brinjal at home|Ceylon Agri Wambotu|Epi.293

මාස 2න් ඵලදාවක් ගන්න, මේ විදියට වම්බොටු වවන්න | How Grow Brinjal at home|Ceylon Agri Wambotu|Epi.293

වසවිස නැතුව නිවැරදිව අතු පැල කරන්නෙ මෙහෙමයි |Organic | Ceylon Agri Kabanika Pohora | Episode 02

වසවිස නැතුව නිවැරදිව අතු පැල කරන්නෙ මෙහෙමයි |Organic | Ceylon Agri Kabanika Pohora | Episode 02

Miris Kola Koda Wenawada - මිරිස් කොළ කොඩ වෙනවද

Miris Kola Koda Wenawada - මිරිස් කොළ කොඩ වෙනවද

මිරිස් වගාව episod 02 #farming #mybackyardgarden #homegardening #agriparadise #backyardgardening

මිරිස් වගාව episod 02 #farming #mybackyardgarden #homegardening #agriparadise #backyardgardening

ඔබේ වගාවට බේකින් සෝඩා හැන්දක් දැම්මොත් සිදුවන  පුදුමසහගත දේවල් 12ක් | Baking Soda in the Garden

ඔබේ වගාවට බේකින් සෝඩා හැන්දක් දැම්මොත් සිදුවන පුදුමසහගත දේවල් 12ක් | Baking Soda in the Garden

මිරිස් කොළ කොඩ කරන මයිටාවා, කූඩිත්තා,පැළ මැක්කා,නසන බෙහෙත් දෙකක්/ රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා

මිරිස් කොළ කොඩ කරන මයිටාවා, කූඩිත්තා,පැළ මැක්කා,නසන බෙහෙත් දෙකක්/ රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]