මහද්වීපික ප්ලාවිතය - පළමු කොටස / Continental drift Theory - Part One -1
Автор: Sandun Pemarathna(Geography Online )
Загружено: 2021-07-26
Просмотров: 1106
මහද්වීපික ප්ලාවිතය.
මහද්වීපික ප්ලාවිත වේගය, අතේ නිය වැවීමේ වේගයට සමාන වේ!!
සාමාන්‍ය වශයෙන් ගත් කල මහද්වීප වසරකට සෙන්ටි මීටර 2ත් 3ත් අතර ප්‍රමානයක් චලනය වන අතර නිය වැවීමේ වේගයද මේ අගයට සමාන වේ.
මහද්වීපික ප්ලාවිත සංකල්පය මුල්ම වරට ඉදිරිපත් කලේ 1912 දී ඇල්ෆ්‍රඩ් වෙග්නර් විසිනි. වෙග්නර් ඉදිරිපත් කල කල්පිතය අනුව සියලු මහද්වීප බොහෝ කලකට පෙර එක භූමි ප්‍රදේශයක් ලෙස පැවතුනි. මෙය මුල්ම වරට ඉදිරිපත් කල විට බොහෝ භූ විද්යාඥයෝ එම අදහස ප්‍රතික්ශේප කලේය. මෙයට ප්‍රධාන හේතුවක් වූයේ ඔහුගේ කල්පිතය විස්තර කිරීමට හොද ආකෘතියක් නොමැති වීමයි.
වෙග්නර් මේ මතය ඉදිරිපත් කිරීමට හේතු කිහිපයක් දැක්වීය,
ලෝක සිතියම අධ්‍යන්‍ය කල ඔහුට අප්‍රිකාව හා දකුණු ඇමරිකාව ඉතා හොදන් භූගෝලීයව පෑහෙන බව වැටහිනි.
මෙසසෝර්ස් වැනි මිරිදිය මසුන් අප්‍රිකාවේ මෙන්ම දකුණු ඇමරිකාවෙන්ද සොයා ගානීමට හැකි විය.
#හිතුවක්කාරයින්ගේ Geography පන්තිය - #Sandun Pemarathna..
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: