කබ්රාල් ඇත්තටම නිදොස් කොට නිදහස් ද?
Автор: LANKA WIRE LK
Загружено: 2025-12-10
Просмотров: 1284
11-12-2025
අජිත් නිවාඩ් කබ්රාල් ඇත්තටම නිදොස් කොට නිදහස් ද?
2012 වසරේ ග්‍රීසිය ආර්ථික වශයෙන් බංකොලොත් වන බව දනිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8 කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොන්දේසි වලට යටත්ව නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙසේ නිදහස් කිරීම සඳහා අධිකරණය විසින් කබ්රාල් මහතා වෙත පැනවූ කොන්දේසි මොනවාද?
ඇත්තටම ඔහු නිදොස් කොට නිදහස් කළාද?
ඒ පිළිබඳ තොරතුරු තමයි අද අපි මේ වීඩියෝවෙන් ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ.
-----------------------------------------------------------------------------------
Discover the full story behind the court decision involving former Central Bank Governor Ajith Nivard Cabraal. The Colombo High Court recently ordered his conditional release over allegations linked to a massive financial loss of more than Rs. 1.8 billion, caused by investing Sri Lankan government funds in Greek bonds during the 2012 economic crisis.
In this video, we break down:
What conditions were imposed by the court
Whether Cabraal has actually been acquitted
The legal and political implications of the case
What this decision means for Sri Lanka's financial accountability
Watch the full breakdown and understand the truth behind the headlines.
Key w0ords-
Ajith Nivard Cabraal,
Cabraal acquittal,
Greek bonds Sri Lanka,
Colombo High Court,
Central Bank scandal,
Sri Lanka financial loss,
1.8 billion rupees case,
Cabraal corruption case,
Sri Lanka economy,
Court decision analysis,
#srilanka #sinhala #news
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: