Fishing Rods | Fishing Gear | පිටකොටුවෙන් ධීවර ආම්පන්න
Автор: Harshana kalum Vlogs
Загружено: 2025-01-09
Просмотров: 31449
#fishing #boat #fishingrod #engine #fisherman #srilanka #colombo #business #fish
සූභ දවසක්
මෙම විඩියෝවෙන් මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ පිටකොටුව Colombo Gold Center ( පරණ මාළු මාකර්ට් එක ) ගොඩනැගිල්ලේ දෙවෙනි මහලේ පිහිටා තිබෙන Francis Enterprises (Pvt ) Ltd ව්‍යාපාරික ස්ථානයට
මෙතනදි අපිට ධීවර ආම්පන්න සහ බෝට්ටු වලට අවශ්‍යය අමතර කොටස් තොග සහ සිල්ලර වශයෙන් මිලදි ගත හැක
Contact No - 0771 990 149
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: