Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

හැමෝටම කරන්න පුළුවන් BIT එක ගැන BIT කරලා UK ගිය Software Engineer කෙනෙක්ගෙන් අහලා දැනගමු

Автор: PSR Vlog

Загружено: 2024-01-17

Просмотров: 17000

Описание:

A/L passed හැමෝටම කරන්න පුළුවන් ලංකාවේ ජනප්‍රිය ම වගේ ම, degree එක ගැන වැඩියෙන් ම වැරදි තොරතුරු හුවමාරු වෙන degree එකක් තමයි BIT (Bachelor of IT) කියන්නේ… මේක දැනට ලංකාවේ ප්‍රමුඛත ම විශ්වවිද්‍යාල දෙකක් වන මොරටුව විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයෙන් ලබා දෙනවා… මගේ කලින් වීඩියෝවල සෑහෙන දෙනෙක් අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි A/L වලින් රජයේ විශ්වවිද්‍යාලයකට හරි private campus එකකට හරි යන්න අමාරු අයට තියෙන options මොනවද කියලා… මේ තියෙන්නේ තියන හොඳ ම options වලින් එකක්… කොහොමද මේක හොඳ ම option එකක් වෙන්නේ කියන එකට විස්තරාත්මක පිළිතුරක්, මේ BIT degree එක ම කරලා ලංකාවේ ප්‍රමුඛ පෙලේ Software companies කීපයක Software Engineer කෙනෙක් විදියට රැකියාව කරලා, වර්තමානයේ UK වලට relocate වෙලා එහේ Software company එකක රැකියාව කරන, මේ සම්බන්ධව හොඳින් ම දන්න කෙනෙක් එක්ක interview එකක් කරන්න හිතුවා…

මම මේ interview එකේ අහන්නේ BIT degree එක ගැන ගොඩක් අය පොදුවේ අහපු ප්‍රශ්න ටික… මීට වඩා අමතර කරුණු තවත් සවිස්තරව දැනගන්න අවශ්‍ය නම් ඒ ප්‍රශ්න comment එකක් විදියට මේ වීඩියෝ එකේ ම යොමු කරන්න… අපි තව වීඩියෝ එකක් කරමු!
Cheers...!!!

Follow and Contact on Facebook:   / psrvlog5555  

#softwareengineer #softwareengineeringsrilanka #softwareengineeringsinhala #softwareengineeringcareer #srilankansoftwareengineeringcareer #softwareengineer #softwaredeveloper #uk #unitedkingdom #bit #bachelorofinformationtechnology #bachelorofit #bitucsc #bitmoratuwa #ucsc #uom

හැමෝටම කරන්න පුළුවන් BIT එක ගැන BIT කරලා UK ගිය Software Engineer කෙනෙක්ගෙන් අහලා දැනගමු

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලංකාවේ වඩාත්ම පිළිගන්න IT Degree එකක් වන කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධියේ අලුත්ම Intake එක

ලංකාවේ වඩාත්ම පිළිගන්න IT Degree එකක් වන කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධියේ අලුත්ම Intake එක

Software Engineer Interview එකේ 15 දෙනාම fail වුණේ ඇයි?

Software Engineer Interview එකේ 15 දෙනාම fail වුණේ ඇයි?

BIT degree එකට කොපමණ මුදලක් ගෙවිය යුතුද? වෙනත් රටක සිට කල හැකිද? - Can we read for BIT from abroad

BIT degree එකට කොපමණ මුදලක් ගෙවිය යුතුද? වෙනත් රටක සිට කල හැකිද? - Can we read for BIT from abroad

Software jobs target කරලා ඔයාලා කරන projects මේ විදිය‌ට කරන්න බලන්න

Software jobs target කරලා ඔයාලා කරන projects මේ විදිය‌ට කරන්න බලන්න

Software Engineering + Content Creation වලින් ලක්ෂ 50ක් හොයන්නේ කොහොමද?

Software Engineering + Content Creation වලින් ලක්ෂ 50ක් හොයන්නේ කොහොමද?

Sri Lanka's No.1 Active and Lifestyle Brand | Carnage | Joel Tillekeratne | Simplebooks

Sri Lanka's No.1 Active and Lifestyle Brand | Carnage | Joel Tillekeratne | Simplebooks

Software Engineering Field එකේ නොදන්න ඇත්ත දන්න දෙන්නෙක් එක්ක කතාවක් |  @Saanaka_Bro

Software Engineering Field එකේ නොදන්න ඇත්ත දන්න දෙන්නෙක් එක්ක කතාවක් | @Saanaka_Bro

අවුරුදු 25න් මොරටුවෙන් Google එකට ගිය ගමන | RoboticGen [Sinhala]

අවුරුදු 25න් මොරටුවෙන් Google එකට ගිය ගමන | RoboticGen [Sinhala]

මාස හතරෙන් Upwork Top Rated ගිය කතාව

මාස හතරෙන් Upwork Top Rated ගිය කතාව

මට Remote working UK SE job එක හමුවුණ හැටි සහ එහි Working culture එක

මට Remote working UK SE job එක හමුවුණ හැටි සහ එහි Working culture එක

අලුත් technologies එක්ක update වුණේ නැත්තම් මේ ඒකට අවසාන අවස්ථාව වෙන්න පුළුවන්

අලුත් technologies එක්ක update වුණේ නැත්තම් මේ ඒකට අවසාන අවස්ථාව වෙන්න පුළුවන්

BIT - Bachelor of Information Technology ගැන ඔබ දැනගතයුතු සියල්ල |  Pathum Simpson

BIT - Bachelor of Information Technology ගැන ඔබ දැනගතයුතු සියල්ල | Pathum Simpson

Colombo BIT .Do you Know ?

Colombo BIT .Do you Know ?

අවුරුදු 6ක මගේ SE career එකේ Career growth එක සහ Salary growth එක වුණ හැටි

අවුරුදු 6ක මගේ SE career එකේ Career growth එක සහ Salary growth එක වුණ හැටි

Layoffs නැති company එකක් නෑ. ඒකට සූදානම් වෙලා ඉන්න

Layoffs නැති company එකක් නෑ. ඒකට සූදානම් වෙලා ඉන්න

The Most Demanding Jobs In The Future | Top Jobs | Simplebooks

The Most Demanding Jobs In The Future | Top Jobs | Simplebooks

Moratuwa BIT Degree - Bachelor of Information Technology (External) | University of Moratuwa

Moratuwa BIT Degree - Bachelor of Information Technology (External) | University of Moratuwa

Software Engineering ට වඩා දැන් DevOps ආරක්ෂිත ද?

Software Engineering ට වඩා දැන් DevOps ආරක්ෂිත ද?

Software Engineer කෙනෙක් වෙන්න එපා - Don't be a Software Engineer [Sinhala]

Software Engineer කෙනෙක් වෙන්න එපා - Don't be a Software Engineer [Sinhala]

Давайте посмотрим интервью стажера-инженера-программиста в прямом эфире

Давайте посмотрим интервью стажера-инженера-программиста в прямом эфире

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com