2019 Combined Maths Paper Disscussion |දෘඩ වස්තු සමතුලිතතාව| Equilibrium | Bala Samathulitatawa 2019
Автор: Combined Maths | Lahiru Kariyapperuma (LSKCOMMATH)
Загружено: 2023-04-16
Просмотров: 4118
#combined_maths #combinedmaths #LahiruKariyapperuma #LSKCOMMATH #Appliedmaths #advancedlevelsinhala #Appliedmathematics
2019 Combined Maths Paper Disscussion |දෘඩ වස්තු සමතුලිතතාව| Equilibrium | Bala Samathulitatawa 2019
හුදෙක් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමක් නොව මූලික සිද්ධාන්ත ඇසුරෙන් පිළිතුර කරා එලඹෙන ආකාරය ගොඩ නැගීමේ අරමුණින් නිර්මාණය කර ඇත.
එ තුළින් සිද්ධාන්ත පිළිබඳ මූලික අවබෝධයක් පමණක් තිබෙන බහුතරයක් සිසුන්ගේ දැනුම වර්ධනයත් , ගැටළුව ආරම්භ කිරීමට ඔබ තුළ පවතින අවස්ථිතිය ඉවත් කරමින් පවතින සිද්ධාන්ත දැනුම තීව්‍ර කරමින් වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා දායකත්වයක් සැපයීම මගේ අරමුණයි.
2011 ඇරඹි නව ප්‍රශ්න පත්‍ර ආකෘතියට (2019 වර්ශයේ සිට සුළු වෙනස්කම් සිදුවිය ) අදාළ සියළු ප්‍රශ්න පත්‍ර විවරණ මෙම LSKCOMMATH You tube චැනලය හරහා ඔබට ලබා ගත හැක.ප්‍රථමයෙන් සියළු කෙටි ප්‍රශ්නද අනතුරුව රචනා ප්‍රශ්නද ආවරණය කිරීමට අපේක්ෂා කරමි.
සියළු ගැටළු හා ඔබගේ අදහස් පහළින් comment එකක් ලෙස හෝ whatsApp,Facebook ඔස්සේ දැනුවත් කළ හැක. ඔබගේ අදහස් හා යෝජනා නියත වශයෙන්ම දිරිගැන්වීමක් හා මෙම සේවය කාර්‍යක්ෂමව සිඳු කිරීමට මට විශාල පිටුවහලක් වනු ඇත.
Subscribe and Follow Me: / lskcommath
WhatsApp: https://wa.me/094775482337
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: