Buru Buru (බුරු බුරු) - Dinuli Damsandi | Lyrics Vide
Автор: Lyrical Vibes
Загружено: 2025-11-26
Просмотров: 166
#sinhala #lyrics #lyricsvideo #song #official #music #video #lyricsmusic #dinulidamsandi #buruburu
Original Song Credit
Song: - Buru Buru
Singer: - Dinuli Damsandi
Lyrics: - Muthuja Sanahas
Music: - Santhur
Song Credit: - • Dinuli Damsandi - Buru Buru ( බුරු බුරු ) ...
Lyrics
හා මලින් මලින් රොන් බීලා බඹරු නටනවා
මේ අඹෙන් දඹෙන් රස හොයලා ගිරවු කොටනවා
හේ මාළු යාළුවෝ එක්කලා ඉබ්බො නානවා
මට සහෝදරයා වාගේ බලුරාළ ඉන්නවා... හා...
ගා බුරු බුරූ බවුරාළ මගේ ඇඟට පනී
ගා ඤුරු ඤුරූ මේ පූස් කිටී සැපට නිදී
පිරිලා බඩත් තඩී අම්මා මටත් බනී
හුරතල් කරලා නරක් කළා හුඟක් වැඩී
වත්ත දිගේ දුවන් ගිහින් අල්ලන සෙල්ලං
පොල්කිච්චො බටිච්චෝ ඇල්ලුවොතින් ගුටි දෙන්නං
බලු නැට්ට වටේ නටා නටා කැරකේ දුවාලා
පාලු මකා මගේ හිතේ මගෙ හොඳ පුතාලා
ගා බුරු බුරූ බවුරාළ මගේ ඇඟට පනී
ගා ඤුරු ඤුරූ මේ පූස් කිටී සැපට නිදී
පිරිලා බඩත් තඩී අම්මා මටත් බනී
හුරතල් කරලා නරක් කළා හුඟක් වැඩී
සද්ද නැතුව හොරෙන් හොරෙන් රිංගන මීයන්
මේ පැත්තෙ හොයන් ආවොතින් උන් ගැන බලපන්
මස් කට්ට කකා ජරස් බරස් බඩගිනි නිවාලා
රෑට ඇහෙන දඩස් බඩස් සද්දෙට බුරාලා
ගා බුරු බුරූ බවුරාළ මගේ ඇඟට පනී
ගා ඤුරු ඤුරූ මේ පූස් කිටී සැපට නිදී
පිරිලා බඩත් තඩී අම්මා මටත් බනී
හුරතල් කරලා නරක් කළා හුඟක් වැඩී
නා නන නනා... නා නාන නනා නනන නනා...
නා නන නනා... නා නාන නනා නනන නනා...
නා නන නනා... නා නාන නනා නනන නනා...
නා නන නනා... නා නාන නනා නනන නනා නා...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: