kap Suwahas kal karaoke | කප් සුවහස් කල් පෙරුම් පුරා කැරෝකේ
Автор: Bee Sinhala Karaoke සිංහල කැරෝකේ
Загружено: 2025-01-20
Просмотров: 4129
කප් සුව හස්කල් කැරෝකේ
Kap suwahas kal karaoke
#beesinhalakaraoke
⭐ please subscribe channel
සියලුම අයිතිය මුල් අයිතිකරුවන් සතුය...
හුදෙක් විනෝදාස්වාදය සදහා ගීත ගායන කිරීමට සැදුවකි...
❤️Nanda malani karaoke list
Me sinhala apage ratai / මේ සිංහල අපගේ රටයි
• Me Sinhala Apage Rati karaoke | මේ සිංහල අ...
කප් සුවහස් කල්
පෙරුම් පුරාගෙන
අනන්ත බාධක
දුක් පීඩා විඳ
භවෙන් භවය
යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා
සත් සමුදුරු තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා
සත් සමුදුරු තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා
නොනිමෙන ගමනක
ආශා පොදි බැඳ
මිරිඟුව පසුපස
දිව යන ඉකි බිඳ
නොනිමෙන ගමනක
ආශා පොදි බැඳ
මිරිඟුව පසුපස
දිව යන ඉකි බිඳ
දිවි වෙණ වැයුමට
ඔබ පසෙකින් හිඳ
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා
කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය
යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: