පුනරුද භාෂණ - දහනවවන දිගහැරුම - ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන | ආලෝචනා අන්තර්ජාල සඟරාව
Автор: Alochana
Загружено: 2021-03-21
Просмотров: 88
ලෝකය යහපත් ලෙස වෙනස් කිරීම සඳහා පිටුබලය දෙන්නාවූ, පිටිවහලක් වන්නාවූ, ඇත්ත වශයෙන් ඊට සහභාගි වන්නාවූ, ඊට නායකත්වය දෙන්නාවූ කතෘකයා පිළිබඳ කාරණය ගැඹුරින් සාකච්ඡා කරන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මෙවර “පුනරුද භාෂණ” තුළින් පැවති ලෝක දැක්ම වෙනස් වී ඇතිවෙමින් පවත්නා වූ නව ලෝක දැක්ම පිළිබඳව විග්‍රහ කරනු ලබයි.
මානව ශිෂ්ඨාචාරයේ ගතිකත්වය පිළිබඳ පර්යේෂණාත්මක දත්ත හරහා නූතනත්වය ගමන් ගන්නා මාර්ගයේ ඇති ගැටලු මෙන්ම එම ගමන් මාර්ගය වෙනස් කිරීම උදෙසා උදා වන්නා වූ නව චින්තනය තුළින් බිහිවන මිනිසාගේ ස්වභාවය කවරේද, ඔහුගේ ලෝක දැක්ම කෙබඳුද යන්නද මෙහිදී විග්‍රහ කරනු ලබයි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: