Nelu Ran Kendi | Subhani Amaradewa | Official MV | Music by Darshana Wickramatunga
Автор: Darshana Wickramatunga
Загружено: 2024-01-19
Просмотров: 1876
නෙලූ රන් කෙඳි වලිනි
මා පයට බුමුතුරුණු තැනුනේ
ගෙතූ රන් ලණු පටිනි
මා නගින හිණි පෙතම බැඳුනේ
ඒ ඔබේ දෑතින්ය අම්මේ
හිරු මුවා කළ දිනක
සඳ එළිය ඔබෙ ඇසිනි ගැළුවේ
පුතේ පෙරටම යන්න
කියා ඔබ මා දෙසයි බැලුවේ
ඔබ මගේ සඳ මඬල අම්මේ
කළුවරව ගිය රැයක
කණ මැදිරි පසුපසිනි දිව්වේ
ඔබයි මගෙ අත රැගෙන
නිවැරදිව හරි මගක යැව්වේ
ඔබ මගේ සඳ මඬල අම්මේ
"Nelu Ran Kendi "
Artist: Subhani Amaradewa
Lyrics: Dr Rathana Sri Wijesinghe
Music: Darshana Wickramatunga
Producer : Ajith Uragaha
Tracks recorded by Gayan Perera
Mixed and mastered by Sandaru Gamage at Sage Studioz
Video Edited by Lashan Sanjeewa| Art Part Factory
Orchestra
Lead Guitar: Mahinda Bandara
Base Guitar: Sangeeth Wickramasinghe
Rhythm Guitar: Mahendra Pasquel
Key Boards: Priyantha Gamage | Tharindu Jayathilake
Drums: Niresh Perera
Percussion: Dhananjaya Somasiri | Priyakumudu Medawatta
Flute : Janaka Bogoda
Violins : Kalani Perera | Sanath Sathischandra | Madushanka Rathnayaka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: