The Witch (2025) |Kdrama |Sinhala Review |S01 E05 | ආදරවන්තිය මායාකාරියක් නොවන බව ඔප්පු කරන තරුණයා
Автор: SL Movie Mind
Загружено: 2025-12-09
Просмотров: 25
The Witch (2025) Season 01 Episode 05 | Explain Sinhala | The Witch (2025) tv series explain | Witch | Korean |ශාපයක් නිසා හුදකලා ජීවිතයක් ගත කරන රූමත් තරුණිය (කොරියන් කතා මාලාව)
Korean Movies Sinhala Review | Explained| Explained in Sinhala | Korean TV Series Review Sinhala | | Korean Movie Sinhala Subtitles
⭕Episode info
The witch (2025) පළවෙනි කතා මාලාවේ හතරවෙනි කොටස තමයි අද මේ ගෙනල්ලා තියෙන්නේ.ඉතින් කතාව ගැන කෙටියෙන් කිව්වොත් මේකෙ ඉන්නනවා ලස්සනම ලස්සන ගෑනු ළමයෙක්..කට්ටිය කියන විදිහට මෙයා සාපයකට ලක් වෙලා ඉන්නේ..ඉතින් එයාට මුලු හදවතින්න්ම ආදරය කරන පිරිමි ළමයෙක් ඉන්නවා.. ඇත්තටම කිව්වොත් ඒක රහසේ ප්‍රේම කරන ඒක පර්ශවික ආදර කතාවක්..අද කතාවේ තියෙන්නේ දොන් ජින් එයාගේ ගමට ගිහිල්ලා පාක්මී ජොං මායාකාරියක් නෙවෙයි කියලා එයා කරන පරීක්ෂණයට අවශ්‍ය දත්ත එකතු කරනවා..ඒ අතරේ දොන් ජින්ට දැන ගන්න ලැබෙනවා පාක්මී ජොං වටා සිද්ධ උන අනතුරු ගැන විස්තර..ඉතිං දොන් ජින්ට දැනගන්න ලැබුනු ඒ අනතුරු මොනවද? ඒ අනතුරු ඇසුරෙන් දොන් ජින හදන උපකල්පන මොනවද? දොන් ජින් ඇත්තටම එයා ඉන්න ගොඩනැගිල්ලේ උඩ තට්ටුව ගන්න මෙච්චර උත්සහයක් දැරුවෙ ඇයි? ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දැන ගන්න නම් අනිවාර්යෙන් මේ කතාව බලන්නම වෙනවා.
මේ වගේ විස්තර දැනගන්න, සුපිරිම TV series reviews කරන අද්භූත සිද්ධි ගැන දැනගන්න අනිවාර්යයෙන් අපේ SL Movie Mind You Tub Chanal එක subscribe කරලා තියාගන්න..
Like & Subscribe for more episode breakdowns, reactions, and all things The Witch!
#slmoviemind #Thewitch2025 #korean #episoderecap
⭕අපේ කලින් වීඩියෝ මෙතනින් බලන්න
⭕අපේ කලින් වීඩියෝ මෙතනින් බලන්න
Tamil Movie
(Blackmail 2025)
• Blackmail 2025 | තර්ජන හමුවේ නොසැලෙන පියෙක...
The Witch (කතා මාලාව)
• The Witch (2025)|Kdrama|Sinhala Review |S0...
• The Witch (2025) |Kdrama |Sinhala Review ...
• The Witch (2025) |Kdrama |Sinhala Review |...
• The Witch (2025) |Kdrama |Sinhala Review |...
Supernatural (කතා මාලාව)
• Supernatural Season 01 Episode 01| Explain...
• Supernatural Season 01 Episode 02 | මිනිසු...
• Supernatural Season 01 Episode 03| Explain...
• Supernatural Season 01 Episode 04 | Explai...
• Supernatural Season 01 Episode 05| Explain...
• Supernatural Season 01 Episode 06| Explain...
• Supernatural Season 01 Episode 07| Explain...
• Supernatural Season 01 Episode 08 | Explai...
• නපුරු ආත්ම ජීවත්වන හොල්මන් නිවස | Supernat...
• Supernatural S01 E10 |අති බිහිසුණු පර්යේෂණ...
• Supernatural S01 E11 | හොල්මන් පඹයෙකුට දෙව...
• Supernatural S01 E12 | යක්ෂයෙක්ව බැඳගෙන මි...
• Supernatural S01 E13 | වියරු ආත්මයක් වාහනය...
Enjoy!
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
keywords :
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies,Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,Zombie movie review in Sinhala, Horror movie review in Sinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: