Rusiru Sidangana (රුසිරු සිදංගනා) Lakmal Sewwanda
Автор: SEVVA
Загружено: 2022-01-06
Просмотров: 6801
Song Lyrics, Produced & Performed by Lakmal Sewwanda
Music Composed , Arranged and Mix Masterd by Anushka Dasanayake @Theewra Music Studios
Flute by Supun Peris
Guitars by Prakash Ranasinghe
Lyrics Video by Kasun Neligama @ARC Studio Production
Special Thanks
Hiroshima Kankanamge
Daham Dananjaye Kuruppu (Master D sl)
Vishwa Chinthaka Thilakarathne
Dinendra Jayeweera Bandara
Follow Lakmal Sewwanda
Spotify : https://open.spotify.com/user/316exjt...
Apple Music : / profile
Lyrics
රුසිරු සිදංගනා
මනහාර වන්දනා
සඳ සිසිල කැන්දනා
හසරැල් නුවන් සලා
ලඳුනේ නුඹෙන් දැනේ
අම මිහිරක්
ඉපිලේ බොහෝ තුටින්
මම තවමත්
නිදහස ගලා හැලෙන
හැන්දෑවක එක මොහොතක්
අපි නතර වෙලා ඉමු
තත්පරයක මැද වරුවක්
වැයුවේ නුවන් ඔබේ
එක තනුවක්
ඇසුනේ හදින් මගේ
එය රහසක්
සඳවත සිනා නැගෙන
සිතුවිල්ලක එක මොහොතක්
අපි කතා නොකර ඉමු
තත්පරයක මැද වරුවක්.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: