Hithuwewath Nathi Dawasaka | හිතුවෙවත් නැති දවසක | Hamuwuna | Shalitha | Mahesh | Lyric Video
Автор: M Entertainments
Загружено: 2023-08-18
Просмотров: 1264030
Hithuwewath Nathi Dawasaka | හිතුවෙවත් නැති දවසක | Hamuwuna | Shalitha | Mahesh | Lyric Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
Vocals - Mahesh Jay & Sanka
Music - Mahesh Jay
Lyrics - Prageeth Wijesooriya
Lyrics
හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුණා
අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුණා
හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුණා
අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා
අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
අපි හමුවුණා ඒ පාරෙම
අපි හමුවුණා ඒ පාරෙම
මල් යාය මැලවුණා
මල් දෙවැට හැඩිවුණා
සමනල්ලු ඉහ හැරුණු අතගියා
අපි ආයේ නොයනා නිසා
අපි ආයේ නොයනා නිසා
හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුණා
අතීතේ දුර ඈතක ආදරේ මග වැරදුණා
හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුණා
අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා
අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
අපි හමුවුණා ඒ පාරෙම
අපි හමුවුණා ඒ පාරෙම
නිල් අහස කලුවුණා
ඉකිගගහා වැළපුණා
කදුළින්ම පිරුණු වැව බොරවුණා
අපි නිතර ආවගිය තැන නිසා
අපි නිතර ආවගිය තැන නිසා
හිතුවෙවත් නැති දවසක හිතන්නැතිවම ළංවුණා
අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා
හිතුවෙවත් නැති දවසක හිතන්නැතිවම ළංවුණා
අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා
අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
අපි අපිම අද ආයෙම හමුවුණා ඒ පාරෙම
අපි හමුවුණා ඒ පාරෙම
අපි හමුවුණා ඒ පාරෙම
Visit us : http://me.lk
Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
Like us: Facebook: https://smarturl.it/FB.mentertainments
Follow us: / mentertainments.lk
Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments
M Entertainments - @MEntertainmentsPL
(C) 2009 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#memusic #music #mentertainments #Hamuwuna #HithuwewathNathiDawasaka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: