Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නුවරඑළියේ ඉදලා වැලිමඩ පාරෙන් ලස්සනම දිය ඇල්ලක් බලන්න ගියා 🚘🚘🏞 | bomburu ella waterfall sri lanka

Автор: Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )

Загружено: 2025-10-29

Просмотров: 2869

Описание:

නුවරඑළිය ඉදලා කිලෝමීටර් 17ක් පමණ දුරින් ඇති මෙම ලස්සන දිය ඇල්ලට නුවරඑළියෙ ඉදලා වැලිමඩ පාරෙන් යන්න ඕනි bomburu ella කියලා google map සර්ච් කලාම ලේසියෙන්ම හොයා ගන්න පුළුවනි අන්තර්ජාලයෙන් හොයාගත්ත තවත් තොරතුරු ටිකක් පහලින් දාන්නම්

බෝඹුරු ඇල්ල Bomburu Ella Waterfall
බෝඹුරු ඇල්ල එසේත් නැතිනම් පේරවැල්ල ඇල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ ඌව - පරණගම ප්‍රාදේශීය ලේකම් වසමේ පිහිටා තිබෙන දිය ඇල්ලකි. එය නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම්වලට සමීපව වැලිමඩ නගරයේ සිට 15km ක් පමණ දුරින් පිහිටා තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ඇති පළලින් වැඩිම දිය ඇල්ල ලෙස සැලකේ. පේරවැල්ල ගම්මානයේ සීතාඑළිය කඳපොල රක්ෂිතයේ පිහිටි මෙම සුන්දර දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් ද වේ.

පේරවැල්ල ඇල්ල ලෙස ද ප්‍රසිද්ධ මෙම දිය ඇල්ල උසින් 50m පමණ වන අතර පළලින් එය 20m පමණ වේ. ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසරය චමත්කාර ජනකය. සුන්දර කෙත් වතු සහ තුරුලතා වලින් ගහණය වූ පරිසරයකට උරුමකම් කියන බෝඹුරු ඇල්ලේ ඉහළට මීදුම ගලන විට ඇල්ල තවත් සුන්දරය. මෙය බෝඹුරු ඇල්ල ලෙස හැඳින්වීම පිටුපස ඇත්තේ අපූරු කතාවකි. එකල දෙවන රාජසිංහ රජුගේ ඇතෙකු හා බැඳුණු ජනප්‍රවාදයක් මේ ඇල්ල පිහිටි ගම වටා බැඳී ඇති බව කියැවේ.
මහවැලි ගංගාවේ තවත් අතු ගංගාවක් ලෙස සැලකෙන දුල්ගල ගඟ ගල් තලාවකින් කොටස් හතරකට බෙදී ඇද හැලීම තුළින් මෙම දිය ඇල්ල නිර්මාණය වී තිබේ. දිය ඇල්ලෙන් පහළ කොටස උමා ඔය ලෙස හැඳින්වෙන බව ද මූලාශ්‍ර සඳහන් කරයි. අද වන විට බොහෝ සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයක් බෝඹුරු ඇල්ලට ලැබී ඇති නිසා පරිසරයේ සුන්දරත්වය රැක ගැනීම අපගේ වගකීමක් බව අමතක නොකරන්න.


-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )

facebook :   / @lakshithavlogs  

tiktok :   / lakshithavlogs  
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.) @lakshithavlogs
------------------------------------------------------------------
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#Lakshitha_Vlogs
#bomburuella
#nuwaraeliya

lakshitha vlogs, lakshitha bandara, lak tv,food, travel, nature, bomburu ella, bomburu ella waterfall, srilanka . srilanka,tvderana,outdoor,visitsrilanka,expolresrilanaka,amazingsrilanka,chaturaalwis,yatala,villagelife,villagechildren,dreamsstar,deranadreamstar,adaderana,championsstar,pulse,srilankatourism,nasdaily,dalephilip,aroundsrilanka,srilankatravel,travelsrilanka,talwithchatura,cricketnation,childrenswourld,iskole,deweniinima,sidu,bomburuella,boburuella,waterfallinsrilanka,amazingwaterfall,nuwaraeliya,nature,travelwithchatura, ලංකාවේ ලස්සනම දිය ඇල්ල, බෝඹුරු ඇල්ල 🇱🇰

නුවරඑළියේ ඉදලා වැලිමඩ පාරෙන් ලස්සනම දිය ඇල්ලක් බලන්න ගියා 🚘🚘🏞 | bomburu ella waterfall sri lanka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

පාරාදීසයක් දිගේ කිලෝමීටර් 10ක් | නෙළු මල් නෙලාගෙන ගිහිල්ලා | hortan plains හෝටන් තැන්න nuwaraeliya

පාරාදීසයක් දිගේ කිලෝමීටර් 10ක් | නෙළු මල් නෙලාගෙන ගිහිල්ලා | hortan plains හෝටන් තැන්න nuwaraeliya

උදේම නුවරඑළියේ ලස්සන කොරටුවෙන් එළවළු | වැස්සේ බස් හොල්ට් එක ඇතුලේ රොටී හදන් කෑවා | nuwaraeliya

උදේම නුවරඑළියේ ලස්සන කොරටුවෙන් එළවළු | වැස්සේ බස් හොල්ට් එක ඇතුලේ රොටී හදන් කෑවා | nuwaraeliya

ගම් කුකුලෝ හදන එක ලාභයි 🐓🐓 | village poultry farming | ගම්කුකුල් පාලනය @lakshithavlogs

ගම් කුකුලෝ හදන එක ලාභයි 🐓🐓 | village poultry farming | ගම්කුකුල් පාලනය @lakshithavlogs

රත්නපුර හැඩ කරන කවුරුත් නොදන්න කුනිසන් ඇල්ල...😱@TRAVELWITHSADE #viral #travel #1millionsubscribers

රත්නපුර හැඩ කරන කවුරුත් නොදන්න කුනිසන් ඇල්ල...😱@TRAVELWITHSADE #viral #travel #1millionsubscribers

කිරිඳි ඇල්ල වැස්සට පිස්සුවක් | Kirindi Ella Falls | Moto Vlog | Waterfalls

කිරිඳි ඇල්ල වැස්සට පිස්සුවක් | Kirindi Ella Falls | Moto Vlog | Waterfalls

luxury camping in sri lanka family camping ඔහිය OHIYA FOREST near the river

luxury camping in sri lanka family camping ඔහිය OHIYA FOREST near the river

KOGGALA | දූපතක තනිවම දිවි ගෙවන මිනිස්සු | Stilt Fishing, Weaving & Cinnamon Island

KOGGALA | දූපතක තනිවම දිවි ගෙවන මිනිස්සු | Stilt Fishing, Weaving & Cinnamon Island

Travel With Chatura |  බෝඹුරු ඇල්ල | #bomburuella #waterfall #srilanka

Travel With Chatura | බෝඹුරු ඇල්ල | #bomburuella #waterfall #srilanka

ජීවිතේ පළවෙනි වතාවට AC කරපු ගල් ගුහාවක රැයක් හිටියා| Belihuloya Forest Heaven |A night in an AC cave

ජීවිතේ පළවෙනි වතාවට AC කරපු ගල් ගුහාවක රැයක් හිටියා| Belihuloya Forest Heaven |A night in an AC cave

ලෝකේ පුරා යන - ඩොලර් මවන රාජාංගනයේ රත්තරං කෙසෙල්!

ලෝකේ පුරා යන - ඩොලර් මවන රාජාංගනයේ රත්තරං කෙසෙල්!

ගලබොඩ දියඇල්ලට බස් එකෙන් ගියපු සොඳුරු ගමන | Galaboda Waterfall

ගලබොඩ දියඇල්ලට බස් එකෙන් ගියපු සොඳුරු ගමන | Galaboda Waterfall

නුවරඑළියේ බලන්න තැන් 50 ක් | නුවරඑළියේ ලස්සනම තැන් 50 | නුවරඑළිය | Nurawa Eliya #nuwaraeliya #travel

නුවරඑළියේ බලන්න තැන් 50 ක් | නුවරඑළියේ ලස්සනම තැන් 50 | නුවරඑළිය | Nurawa Eliya #nuwaraeliya #travel

🇩🇪 🇱🇰 හය වසරකට පසු පළමු වරට ලංකාවට

🇩🇪 🇱🇰 හය වසරකට පසු පළමු වරට ලංකාවට

A peaceful and breathtaking waterfalls in Dedugala, Sri Lanka — one of the best views you can find 😍

A peaceful and breathtaking waterfalls in Dedugala, Sri Lanka — one of the best views you can find 😍

මේකනම් දිව්‍යලෝකයක්ම තමයි / devils staircase / යකාගේ පඩිපෙල දිගේ වැස්සෙම බයික් එකේ තනියම

මේකනම් දිව්‍යලෝකයක්ම තමයි / devils staircase / යකාගේ පඩිපෙල දිගේ වැස්සෙම බයික් එකේ තනියම

බදුලු කෝච්චිය / Badulla Train journey

බදුලු කෝච්චිය / Badulla Train journey

තණමල්විල  හේනේ  කොරලි  හොද්ද  ☘️  | වාඩියට  අලි ආවා  😱  වෙඩි  දාලා  බේරුනේ

තණමල්විල හේනේ කොරලි හොද්ද ☘️ | වාඩියට අලි ආවා 😱 වෙඩි දාලා බේරුනේ

අවාරේ එරත්න හරහා සිරිපා කරුණා කර රජ මාවතින් පලාබද්දලට| Off season sripadaya

අවාරේ එරත්න හරහා සිරිපා කරුණා කර රජ මාවතින් පලාබද්දලට| Off season sripadaya

ධීවර  වාඩියක රැයක් | Living with Sea Cucumber Farmers in Sri Lanka🇱🇰 A Hidden Ocean Life in Kiranchi

ධීවර වාඩියක රැයක් | Living with Sea Cucumber Farmers in Sri Lanka🇱🇰 A Hidden Ocean Life in Kiranchi

ඩ්‍රෝන් එක ඉවරයි 🛩🚁 | හිතා ගන්නවත් බැරි වුනා මොකක්ද වුනේ කියලා  forest heaven eco resort belihuloya

ඩ්‍රෝන් එක ඉවරයි 🛩🚁 | හිතා ගන්නවත් බැරි වුනා මොකක්ද වුනේ කියලා forest heaven eco resort belihuloya

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]