සරණයි තුරුණුවනෙ සරණයි මගේ රට ශ්‍රී ලංකා....
Автор: Dima Media
Загружено: 2025-11-29
Просмотров: 309
උතුම් බුදු බණ ඇහෙන රටේ
දහම් සගුන් වැඩ හිදින රටේ
පිහිටයි දෙවි රැකවරණයි
රැකදේවා මගේ මවු රට ශ්‍රී ලංකා...
සරණයි තුරුණුවන් සරණයි
මගේ රට ශ්‍රී ලංකා
සරණයි තුරුණුවන් සරණයි
මගේ රට ශ්‍රී ලංකා...
මහවැලි කැලණි කළු වලවේ මහ ගංගා
ගලන දියට වැඩියෙන් ගලනවා කදුලැලි බෝමා
අදුරු වලා මැද සැගවුනු පණ බෝමා...
කෑම බීම හැකි හැමදේ බෙදා ගමු!
රලටත් වඩා ජනරල අපි එකට ඉමු!
ආදරයෙන් මගේ රට පුරවා ගනිමු
සැවොම එකට පවුරක් සේ පෙරට එමු!
පෙරට එමු... පෙරට එමු!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: