Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ලේසියෙන්ම ETF / EPF සල්ලි ගමු | How to claim ETF and EPF funds

Автор: History Makers

Загружено: 2023-10-28

Просмотров: 40146

Описание:

EPF / ETF Claims

අපිට EPF/ETF claim කරන්න පුලුවන් විදි කිහිපයක් තියෙනවා
ETF අවුරුදු පහකට පාරක් ගන්න පුලුවන්

EPF එක
Retire උනහම ගන්න පුලුවන්
When u got a permanant government job
Permanant disability එකකදි ගන්න පුලුවන්
PR ඇවිල්ලා ලංකාවෙන් යනවනම් ගන්න පුලුවන්
Female employee කෙනෙක්නම් එක්කෝ Marry කරලා අවුරුදු පහක් ඇතුල resign වෙනවනම් ගන්න පුලුවන්, එහෙමත් නැත්නම් Marry කරන්න මාස තුනකට කලින් resign වෙනවනම් ගන්න පුලුවන

ඉතිං ඔයාලා මේ එක කාරනාවක් හෝ සම්පූර්ණ කරනවනම් ඔයාලා මුලින්ම EPF balance confirmation එකක් ගන්න, ඒකේ ඔයා වැඩ කරපු ආයතන හැම එකේම නම හරියට තියෙනවද, B cards register වෙලාද කියලා බලන්න, register වෙලා නැත්නම් ඔයා B card හරියට පුරවලා, අදාල තැන්වල අත්සන් කරගෙන, සීල් තියාගෙන නාරාහේන්පිට Labor department එකට අරන් යන්න. Colombo 1 - 2 එව්වටනම් පරන බිල්ඩිමේ හය වෙනි තට්ටුවට යන්න ඕනේ, එයාලා එතනදි ඒවා බලල දුන්නම ආයෙම නමවෙනි තට්ටුවට ගිහින් එවෙලෙම රෙජිස්ටර් කරගන්න පුලුවන්, බොහොම පොඩි වෙලාවක් යන්නෙ මේ වැඩේට. 1,2 හැර වෙන ඕනෙම එකක් අරන් යන්න ඕනේ අලුත් බිල්ඩිමේ 18 වෙනි තට්ටුවට. එතනදි එයාලා චෙක් කරලා දුන්නම ඒක ආයේ පරන බිල්ඩිමේ නමවෙනි තට්ටුවට අරන් යන්න ඕනේ.

ඒ වගේම මොකක් හෝ ආයතනයක ඔයාගේ නම වැරදියට හෝ වෙනස් විදිහට ලියලා තියෙනවනම් (With compared to your name in CBSL) ඔයා ආයතන‍යෙන් ලියුමක් අරන් යන්න ඕනේ CBSL එකට. මේ ලිවුම ලියන ආකෘතියක් ඔයාට EPF balance එක චෙක් කරනකොට එතනින්ම ඉල්ලගන්න පුලුවන්. දැං මේ ආයතනයෙන් දෙන ලියුම ආයෙම අරන් යන්න ඕනෙත් ඔයාලා balance එක චෙක් කරපු තැනටමයි. මතක ඇතුව ඒ යනකොට ඔයාගේ නම වෙනස් B cards වල photocopy එකක් ගානේ අරගෙන යන්න, නැත්නම් කිලෝමීටරයක් විතර ඇවිදින්න වෙනව පොටෝකොපි කරගන්න තැනකට යන්න.

ඔයාලා නොම්මරයක් අරන් ඉඳගෙන ඉන්න, ඔයාලගේ වාරය ආවහම ඒ අදාල කවුන්ටරේට ගිහින් ඔයාගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම දෙන්න. එයාලා එව්ව බලලා, ලකුණු කරලා ඔයාලව යවනවා දෙවෙනි තට්ටුවට, එතනදිත් ඔයාගේ වාරය එනකල් ඉඳලා ඔයාලගේ ඩොකියුමන්ට්ස් භාර දෙන්න. එයාලා ඉක්මනට ඒ ටික චෙක් කරලා ගන්නවා.

ඔයාලගේ B cards, NIC, Birth Certificate වගේ අදාල ඔක්කොම documents අරගෙන අදාල EPF department එකට ගිහිල්ල ඔයාලගේ documents submit කරන්න. මතක තියාගන්න දැං ඔයාලා online appointment එකක් දාලා තමා documents submit කරන්න යන්න ඕනේ.
Don't forget a pen
Take a book and a power bank but you can charge your phone in the waiting area (snack,water recommended)

ඔයාලට ඕනෙ වෙන්නෙ මේ documents
B card
Filled application
Certified NIC copy
Certified Birth Certificate
ETF /EPF statements
Certified Marriage Certificate
My request letters to take money without last two months contribution
Account confirmation letter or pass book copy
Affidavit දෙනවා නම් ඒවත් අරන් යන්න
රටින් යනවා නම් passport and visa/ Ticket / PR document
Service letters

Hope this will be helps you 😃

Link use කරන්න😉

EPF / ETF forms වලට

https://labourdept.gov.lk/index.php?o...

Book a time slot

http://www.labourdept.gov.lk/index.ph...

Please don’t forget to subscribe our YouTube channel 🙏

   / @historymakersdiary  

Thank you for your support ❤️

ලේසියෙන්ම ETF / EPF සල්ලි ගමු | How to claim ETF and EPF funds

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ආයතන කිහිපයක සේවය කරපු අයෙක් ETF සල්ලි ගන්නේ මෙහෙමයි

ආයතන කිහිපයක සේවය කරපු අයෙක් ETF සල්ලි ගන්නේ මෙහෙමයි

Nugasewana | EPF අරමුදලෙන් ඔබගේ ප්‍රතිලාබ ලබාගැනීම | 2022-09-13 | Rupavahini

Nugasewana | EPF අරමුදලෙන් ඔබගේ ප්‍රතිලාබ ලබාගැනීම | 2022-09-13 | Rupavahini

Best Music Hits 70s 80s 90s Playlist - Greatest Hits 70s 80s 90s Oldies Music 1886 - Music Hits 80

Best Music Hits 70s 80s 90s Playlist - Greatest Hits 70s 80s 90s Oldies Music 1886 - Music Hits 80

«ИСТРЕБЛЕНИЕ НАШИХ ГЕНЕРАЛОВ». Z-ники в бешенстве, что Украине опять удалось убить генерала в Москве

«ИСТРЕБЛЕНИЕ НАШИХ ГЕНЕРАЛОВ». Z-ники в бешенстве, что Украине опять удалось убить генерала в Москве

Власти скрыли трагедию: тело нашли через 5 дней / Лукашенко сделал неожиданный выбор: подробности

Власти скрыли трагедию: тело нашли через 5 дней / Лукашенко сделал неожиданный выбор: подробности

ETF අදම ගිහින් ගන්න. යන්න කලින් මේක බලන්න

ETF අදම ගිහින් ගන්න. යන්න කලින් මේක බලන්න

БЕДНЫЙ И БОГАТЫЙ ОТДЫХ В КИТАЕ!

БЕДНЫЙ И БОГАТЫЙ ОТДЫХ В КИТАЕ!

HR SINHALA | ETF 3%  | Labour Law | HR - සිංහලෙන්

HR SINHALA | ETF 3% | Labour Law | HR - සිංහලෙන්

ЭТИ законы изменят ВСЕ! / Что ждет КАЖДОГО уже с 1 января 2026?

ЭТИ законы изменят ВСЕ! / Что ждет КАЖДОГО уже с 1 января 2026?

ඔයාගේ ETF මුදල  ගන්නේ මෙහෙමයි.- How to get a ETF money

ඔයාගේ ETF මුදල ගන්නේ මෙහෙමයි.- How to get a ETF money

E.T.F. Online Balance Inquiry 2020 | SL TAX SOLUTION

E.T.F. Online Balance Inquiry 2020 | SL TAX SOLUTION

ETF EPF සාමාජික මුදල් ලබාගන්න පුළුවන් අවස්ථා

ETF EPF සාමාජික මුදල් ලබාගන්න පුළුවන් අවස්ථා

⚡ ⚡ ⚡ Шрайбман: планы Бабарико, Мелкозеров, Лукашенко и силовики, Протасевич | КЭП

⚡ ⚡ ⚡ Шрайбман: планы Бабарико, Мелкозеров, Лукашенко и силовики, Протасевич | КЭП

Эти 9 Ловушек преподносят под видом Доброты - Это должен знать каждый! Еврейская мудрость

Эти 9 Ловушек преподносят под видом Доброты - Это должен знать каждый! Еврейская мудрость

How can I get my EPF-ETF money ? | ඔබේ ආයතනයේ EPF - ETF කපනවද ? | Muhunu Tv info

How can I get my EPF-ETF money ? | ඔබේ ආයතනයේ EPF - ETF කපනවද ? | Muhunu Tv info

EPF බැලන්ස් එක ලේසියෙන්ම බලමු | How to Check EPF Balance In Sri Lanka | Dp hub

EPF බැලන්ස් එක ලේසියෙන්ම බලමු | How to Check EPF Balance In Sri Lanka | Dp hub

ETF මුදල ගන්නේ මෙහෙමයි - Sinhala | How to claim ETF money in Sri Lanka | Dp hub

ETF මුදල ගන්නේ මෙහෙමයි - Sinhala | How to claim ETF money in Sri Lanka | Dp hub

EPF/ETF 2024 Updates in Sinhala | What is the Difference between ETF and EPF? | Simplebooks

EPF/ETF 2024 Updates in Sinhala | What is the Difference between ETF and EPF? | Simplebooks

🎁 Best Christmas Music Playlist 2026🎄Top Christmas Songs of All Time 🎁🎄 Merry Christmas Songs 2026

🎁 Best Christmas Music Playlist 2026🎄Top Christmas Songs of All Time 🎁🎄 Merry Christmas Songs 2026

⚡️ Удар по скоплению войск || Путин заявил о шоке

⚡️ Удар по скоплению войск || Путин заявил о шоке

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]