රාමෙන් කාලා අමාරු උනා 🥵
Автор: 3 Lex
Загружено: 2025-10-22
Просмотров: 834
හායි යාලුවනේ...
මේ වීඩියො එක එන්න පොඩ්ඩක් කල් වැඩි උනා ඒක ගැන අපි කනගාටුවට පත් වෙනව... වීඩියෝ එක පරක්කු උනු එකට හේතු විදියට ගත්තොත් පලවෙනිම හේතුව අපේ චැනල් එකේ ඇක්ටර්ස්ලා අඩුයි... ඉතින් ඒම උනාම වීඩියෝ එක කරන්න අමාරුයි... අනිත් හේතුව තමයි අපේ දසුන් පොඩ්ඩක් ලෙඩ වෙලා හිටිය ඒක හින්ද වීඩියෝ එක පරක්කු උනා... ඉතින් මේ කාරනා හින්ද තමයි වීඩියෝ ගේන්න පරක්කු උනේ... අප ඊලග වීඩියෝ එකේ පටන් නොකඩවා වීඩියෝ දමන බව කරුනාවෙන් දන්වා සිටිමි 😌
Team 3 Lex
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: