මෝටර් රථවල ඝට්ටන පරීක්ෂාව | Crash Test | Testrun
Автор: Testrun
Загружено: 2020-07-29
Просмотров: 129
වාහනයක් යම් කිසි අනතුරකට ලක්වීමේදී සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ආරක්ෂිත උපාංග හදුන්වා දීම මෙන්ම ඝට්ටන පරීක්ෂාවක්ද සිදුකරනු ලබයි. ටීවිවල හා අන්තර්ජාලයේ මෙය සිදුකරන හැටි දැක තිබුණට මෙහිවන ක්‍රියාපටිපාටිය පිළිබඳ බොහෝදෙනෙකු නොදන්නවා විය හැකිය. මෙම පරීක්ෂණ සිදුකරන ප්‍රධාන ආයතන දෙකකි. එම ආයතන දෙකේ ශාඛා කලාපීය මට්ටමෙන්ද පිහිටා තිබේ. ඒ අනුව එම ආයතන වල ඊට ගැලපෙන අන්දමේ විවිධ පරීක්ෂණ සිදු කරයි. මෙහිදී අප කතා කරන්නේ පොදුවේ ඔබ දැනගත යුතු ක්‍රියාපටිපාටි කිහිපයකි. මෙම ක්‍රියාපටිපාටි ශාඛාවෙන් ශාඛාවට වෙනස් විය හැකි අතර, අයතන මට්ටමෙන්ද ඇතැම් පරීක්ෂණ වෙනස් වෙයි. මේ අපි කතා කරන්‍නේ බොහෝ දෙනෙකු දැක තිබෙන නමුත් බොහෝ දෙනෙකු නොදන්න ඝට්ටන පරීක්ෂාව ගැනයි.
Subscribe Now: / testrunsl
Like Now: / testrun.lk
Follow Now: / testrun.lk
Follow Now: / testrunlk
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: