Issara Wage, Nadee Nisansala, ඉස්සර වාගේ
Автор: Nadee Nisansala
Загружено: 2025-09-18
Просмотров: 626
Issara Wage, Nadee Nisansala, ඉස්සර වාගේ
Lyrics, Music, Song, Visuals - Nadee Nisansala, Copyright - Nadee Nisansala
#SinhalaMusic #NewSinhalaSong #සිංහලගීත #SriLankanMusic #SinhalaSongs2025 #LankaHits #sinhalasongs #sinhala #sinhalasong
****************************************************************************
ඉස්සර වාගේ ළඟටම ආවොත් හදවත පතුලින් පිලිගන්නම්
සෙනෙහස වෙනුවෙන් ඉල්ලන හැමදේ හදට හොරෙන් මම හන්ගන්නම්
සීතල දවසට උණුසුම අරගෙන සුන්දර සිහිනෙක නැළවෙන්නම්
දෙකොපුල් තෙමෙනා කඳුළැලි පිසදා ඔබගේ තුරුලේ සැතපෙන්නම්
ඉස්සර වාගේ ළඟටම ආවොත් හදවත පතුලින් පිලිගන්නම්
සෙනෙහස වෙනුවෙන් ඉල්ලන හැමදේ හදට හොරෙන් මම හන්ගන්නම්
පියුමන් පිපෙනා විල්තෙර අබියස සුරඟන ලෝකෙට ඉගිල යමී
තනිවුනු දවසේ කවුලුව ළඟ ඉඳ අපෙ පෙම් ලෝකය සිහිකරමී
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: